2016 නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත.
2016 පළමු ශ්‍රේණියට හඳුන්වා දී ඇති විෂය නිර්දේශය හා ගුරු අත්පොතට අනුව එහි පෙර ලිවීමේ අභ්‍යාස හා මූලික අකුරු 36 පිළිබඳ දරුවාගේ චාලක කුසලතා වර්ධනය කිරීම සඳහා මෙම පොත සකස් කර ඇත.
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ අකුරු ලිවීම පිළිබඳ නිර්දේශයන්ට අනුව 4cm රූල් පහ සකස් කර ඇත.