Udaya Book Publication

Udaya Book Publication

Showing all 11 results

Show:

දෙමළ පුහුණුව

Highlights:

ලංකාවේ ජීවත් වන ප්‍රධාන ජන වර්ග අතර ජාතික සමගිය ගොඩ නැගීමට නම් ඒ සඳහා අත්‍යවශ්‍ය සාධකය වන්නේ ඔවුන්නොවුන් විසින් භාවිතා කරන විවිධ භාෂා පිළිබඳව නිපුණතාවක් සියලු දෙනා විසින් ලබා ගැනීමයි.

දෙමළ බසට පිවිසෙන සෑම ආධුනිකයෙකු විසින් ම පරිහරණය කළ යුතු වටිනා ග්‍රන්ථයක් වශයෙන් මෙම නිර්මාණය හඳුන්වා දෙමි.

ජාතක කතා මාලා – 5

Highlights:

සෑම වයස් කාණ්ඩයකටම අවශ්‍ය උපදේශ. දිරිගැන්වීම් හා මගපෙන්වීම් මෙම කතා තුළ අඩංගු වීම විශේෂත්වයක් වන අතර ම එම සෑම කථාවක් ම උතුම් බෝසත් සිරිතට අනුබද්ධව පැවතීම ද ලාංකික සමාජය තුළ මෙම කථාංග මුල් බැස ගැනීමට හේතු වී ඇත.

ජාතක කතා මාලා – 3

Highlights:

සෑම වයස් කාණ්ඩයකටම අවශ්‍ය උපදේශ. දිරිගැන්වීම් හා මගපෙන්වීම් මෙම කතා තුළ අඩංගු වීම විශේෂත්වයක් වන අතර ම එම සෑම කථාවක් ම උතුම් බෝසත් සිරිතට අනුබද්ධව පැවතීම ද ලාංකික සමාජය තුළ මෙම කථාංග මුල් බැස ගැනීමට හේතු වී ඇත.

ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා

Highlights:

ආචාර්ය ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නග්ගර (ඔක්තෝබර් 13, 1884 – සැප්තැම්බර් 23, 1969) බ්‍රිතාන්‍ය ලංකාවේ පලමු අධ්‍යාපන අමාත්‍යයවරයා විය. ”නිදහස් අධ්‍යාපනයේ පියා” ලෙස විරුදාවලිය ලබා ඇත. රැකියාවෙන් නීතිඥවරයෙකු විය. අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඔහුට යටත් විජිත ලංකාවේ අධ්‍යාපන පද්ධතිය විශාල ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට හැකිවිය.

බොදු බැති ගී 500

Highlights:

සිංහල ගීත සාහිත්‍ය‍ය බොදු ගීතයට එදාමෙන් අදත් විශේෂ තැනක් හිමි වී ඇත.

ගුරු ගීතය

Highlights:

මම කවුළුව හැරියෙමි. කාමරය තුළට සිසිල් සුළං හමා එයි. නිල්වන් පැහැදිලි අඩ අඳුරේ හිඳ, මගේ චිත්‍රවල තිබෙන කටු සටහණින් යුත් රූප හා දර්ශන දෙස මහත් ඕනෑකමින් බලන්නට වීමි. ඒ කටු සටහන් කීපවරක්ම මකාදමා මුලසිටම අඳිනලද ඒවාය.

දෙමළ ව්‍යාකරණ දැනුම

Highlights:

ව්‍යාකරණ යනු කිසියම් භාෂාවක හෝ වෙනයම් කලාවක් හෝ ක්‍රියාවලියක ඇති සජිවී බවේ. නිවැරදි බවේ ස්වරූපයයි. එය භාෂාවක හෝ වෙනත් රූපමය හෝ වෙනත් ඒ හා සමාන රටාවක් ඇති ප්‍රකාශන මාධ්‍ය‍යක නිවැරදි වූ සැලකිල්ලයි. ව්‍යාකරණය නොමැත්තේ නම් මිනිස් අදහස් නිවැරදිව ප්‍රකාශ කිරිමට නොහැකි වනු ඇත. සිංහලයට ද, ඉංග්‍රීසියට ද, දමිළ බසට ද, පොදු එක හා සමාන ධර්මතාවය නම් ව්‍යාකරණයමයි. එබැවින් දමිළ බස හැසිරවීමට උගන්නා සිසු සිසුවියනට “දෙමළ ව්‍යාකරණ දැනුම” නම් මේ පොත වැදගත් මාර්ගෝපදේශකයක් වනු ඇත.

කැන්ටර්විල් මන්දිරයේ බිහිසුණු භූතයා

Highlights:

එම රාත්‍රිය පුරාම ධාරානිපාත වර්ෂාව ඇද හැලෙන්නට වූ අතර මුලු මන්දිරයම ඉතා නිශ්චල විය. ඊළග උදෑසන ඔටිස් පවුල උදෑසන ආහාර ගැනීම සදහා යළි පුස්තකාල කාමරයට පැමිණියහ. එහි පැමිණි ඔවුන්ට දැකගත හැකිවූයේ පුදුමාකාර දෙයකි. පුස්තකාල කාමරයේ බිම නැවතත් ලේවලින් තෙත්වී තිබිණි.

පිංකර්ටන් පොලිෂ් වලට ඉතාමත් හොදින් හැම දෙයක්ම පිරිසිදු කරන්න පුලුවනි යැයි වොෂිංටන් කියන්නට විය.

මේ ලේ පැල්ලම පිංකර්ටන් පොලිෂ් නිසා මැකිලා ගියා. ඊයේ ඒක තිබුනේ නැහැ.

මම හිතන්නේ බූතයා අවුදින් තවත් වරක් මේ ලේ පතුරැවා දමා යන්න ඇති.

අනගාරික ධර්මපාලතුමා

Highlights:

“සිංහලයිනි නැගිටිව්, බුද්ධගයාව බේරා ගනිව්” යන අභීත සිංහල නාදය එතුමාගේ මුවින් පිටවූයේ මේ අවධියේදීය. පෙරළා ලංකාවට පැමිණි එතුමා සෙන්පති ඕල්කට්තුමාද කැටුව රට පුරා ඇවිදිමින් දේශනා පවත්වන්නට පටන් ගත්තේ මින් පසුවය.

Buds & Blossoms – Model English Essays and Poems with Great Sayings

Highlights:
  • 9 / 10 / 11 සහ උසස් පෙළ සිසුන් සඳහා
  • ආදර්ශ ඉංග්‍රීසි රචනා, පද්‍ය නිර්මාණ සමග ශ්‍රේෂ්ඨ කියමන් රැසක් මෙහි අන්තර්ගතය.

අගනා විදුලි පරිපථ

Highlights:

විදුලි කාර්මික සේවා නියුක්තිකයන්,ආධුනික විදුලි කාර්මිකයන් සහ පාසල් සිසුන් සදහා වැදගත් වන ග්‍රන්ථයකි.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping