VAPA University Press

VAPA University Press

Showing all 3 results

Show:

කෙටිකතා නිර්මාණාවලෝකන

Highlights:

ටෙිකතාවක අවස්ථාවන් ද, ඒ අවස්ථා මගින් ජනිත
කරවන සිද්ධීන් ද, චරිත හා චරිතයන්ගේ මනෝභාවයන්
ද, ආදී සියල්ල හැසිරෙන පොදු රටාවක් දැකිය හැකි
වේ. මේ රටාව නම්, පැහැදිලිවම සියල්ල ඉතා සියුම්
ලෙස කේන්ද්‍රාභිසාරී චලන ලක්ෂණයක් ආත්ම කොට
ගෙන ඇති බවයි. සියල්ල භ්‍රමණය වන්නේ කිසියම්
නිෂ්චිත නාභියක් කරාය. මේ ගමන ඒ නාභියේදී අති
සූක්ෂම ආලෝකයක් දල්වාලමින්, ජීවිතය පිළිබඳව,
සමාජ සබඳතා පිළිබඳව හෝ අන් කවර කරුණක්
අරබයා හෝ දැක්මක්, ප්‍රඥාවක්, ආනන්දයක් ජනිත
කරවමින් ස්වකීය පරම නිෂ්ඨාව අත්පත් කර ගනී. මේ
නිෂ්ඨාව කරා සම්ප්‍රාප්ත වීමෙන් අනතුරුව කෙටි කතාවක
චරිත, අවස්ථා , සිද්ධී ආදී කිසිවක් තව දුරටත් විකාශය
නොවේ. ලොව කිසිඳු “කෙටිකතාකරුවෙකු” තම
කෙටිකතාවකට දෙවන ‌කොටසක් ලියා නැත.

හද බස සහ වෙනත් ලිපි

Highlights:

පෙළගැස්ම

  1. සොබා සත්තාව, මිනිසා හා ආදි ඉංග්‍රීසි කවිය
  2. කාව්‍ය‍ය පරිවර්තනයේ අවශ්‍යතාවය හා නව පර්යාලෝක
  3. කවියේ දාර්ශනික එළඹුම
  4. හයිකු ගැන නැවතත්
  5. නිදහස් කවිය ‘නිදහස් ද?’
  6. සිංහල නිෂ්පන්න කවිය අලංකාරවලදී වැල්ලේ ගිලී ගියේ ද? …..

සංගීතවිද්‍යා සංකථන

Highlights:

සංගීතය යනු ප්‍රායෝගික ක්‍රියාවලියකි. ගායනය හෝ වාදනය ඇසුරින් සිදු වන නිර්මාණාත්මක ක්‍රියාවලියක් තුළින් කවරෙකුගේ හෝ මනස ඉතා සියුම් ලෙස ස්පර්ශ කිරීමට සමත් ඉතා සංවේදී විෂයක් ලෙස ද සංගීතය හඳුන්වා දිය හැකි ය. මෙකී ක්‍රියාවලිය සිදු වීමට බලපාන න්‍යා‍යාත්මක පිළිවෙත් සහ එහි විද්‍යාත්මක සත්‍ය‍ය පිළිබඳ කෙරෙන අධ්‍ය‍යනය “සංගීතවිද්‍යා අධ්‍ය‍යනය” ලෙස හඳුන්වා දී ඇත.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping