Jayalath S. Gomas

Jayalath S. Gomas

Showing all 2 results

Show:

චීන ජන වූෂූ ශාස්ත්‍රීය පෙල – චීන වූෂූ මූලික ක්‍රම – ප්‍රාථමික කඩු හරඹය

Highlights:

කඩුව, රණකාමී කලාවන් හතරෙන් පරිනාමය වු එක් ආයුධයක් වේ. එය හඳුන්වන්නේ රජවරුන්ගේ ආයුධය කියායි. කඩුවකට කැපෙන්නාවු දාරයක් ඇතුළු දාර දෙකක් ඇත. වූ යු චුන් කියු කොටස් 9 සහ සුන්ග් සි කඩු පරිච්ඡේද සියල්ලම අතීත කඩු හරඹ තාක්ෂණය සහ ක්‍රම සම්බන්ධ වාර්තා කරයි.

චීන ජන වූෂූ ශාස්ත්‍රීය පෙල – චීන වූෂූ මූලික ක්‍රම (චෙන් ක්‍රමවේදයේ චුවාන් ඉරියව් 19)

Highlights:

චෙන් ශෛල්‍ය‍යේ තායිජි චුවාන් ඉරියව් 19, නිර්මාණය කරන ලද්දේ චෙන් ශෛලියේ 19 වැනි පරම්පරාවේ ගුරු වූ චෙන් ක්ෂියාඔවැන්ග් විසින්ය. ඔහු එහි පරණ රාශිය වන ලයාඕජියා, අළුත් රාශිය ක්ෂියඕජියා සහ කුඩා රාශිය වන ක්ෂියඕජියා ඒකාබද්ධ කොට ඒවා සරල එකකට නිර්මාණය කරන ලදී.

වඩ වඩාත් ජනතාව චෙන් ශෛලියේ තායිජි චුවාන් තේරුම් ගැනීමට සහ තායිජි සංස්තිය පවත්වා ගෙන යාමට චෙන් ගුරු තායිජි චුවාන් ඉරියව් 19 නිර්මාණය කොට රචනා කරන ලදී. ඒවා කෙටි සහ අර්ථයෙන් පරිපූර්ණ වන අතර චෙන් ශෛල්‍ය‍යේ ලක්ෂණ ඇත.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping