Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-8215-79-1 |
Language | Sinhala |
Pages | 65 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
චීන ජන වූෂූ ශාස්ත්‍රීය පෙල – චීන වූෂූ මූලික ක්‍රම (චෙන් ක්‍රමවේදයේ චුවාන් ඉරියව් 19)
රු590.00
Close
Price Summary
- රු590.00
- රු590.00
- රු590.00
Out of Stock
Highlights:
චෙන් ශෛල්‍යයේ තායිජි චුවාන් ඉරියව් 19, නිර්මාණය කරන ලද්දේ චෙන් ශෛලියේ 19 වැනි පරම්පරාවේ ගුරු වූ චෙන් ක්ෂියාඔවැන්ග් විසින්ය. ඔහු එහි පරණ රාශිය වන ලයාඕජියා, අළුත් රාශිය ක්ෂියඕජියා සහ කුඩා රාශිය වන ක්ෂියඕජියා ඒකාබද්ධ කොට ඒවා සරල එකකට නිර්මාණය කරන ලදී.
වඩ වඩාත් ජනතාව චෙන් ශෛලියේ තායිජි චුවාන් තේරුම් ගැනීමට සහ තායිජි සංස්තිය පවත්වා ගෙන යාමට චෙන් ගුරු තායිජි චුවාන් ඉරියව් 19 නිර්මාණය කොට රචනා කරන ලදී. ඒවා කෙටි සහ අර්ථයෙන් පරිපූර්ණ වන අතර චෙන් ශෛල්‍යයේ ලක්ෂණ ඇත.
Notify me when item is back in stock.
Additional information
Reviews (0)
There are no reviews yet.