Lasitha Raween Umagaliya

Lasitha Raween Umagaliya

Showing all 9 results

Show:

මිනී තුනයි පෙට්ටි දෙකයි

Highlights:

අතුරුදන් වූ මල් ශාලා හිමියෙක් !

ඔහුගේ අතුරුදන් වීමත් සමග ඇරඹෙන

අභිරහස් සිදුවිම් මාලාවක්.

504

Highlights:

අපරාධකරුවකුගේ වසර ගණනක

සැලසුම් සියල්ල විනාශ වන්නේ එක්

මුග්ධ සිතුවිල්ලක් හේතුවෙන්ද? සුරූපී

යුවතියගේ ඝාතනය සිදුවන්නේ කුමන

අරමුණකින්ද?

ගිල්මන් නිවසේ පළහිලව්ව

Highlights:

අර්ල් ස්ටැන්ලි ගාඩ්නර් මහතා අතින් නිර්මාණය වු තවත් එක් සුවිශේෂි පෙරී මේසන් කතාවක් ! අබිරහස් මරණයක් ! මිනිමැරුම් චෝදනා හමුවේ අසරණ වන යුවතියක් !

පිශාච බලකොටුව

Highlights:

අයිරිෂ් ජාතික බ්රෑම් ස්ටෝකර් මහතා 1897 වර්ෂයේ  දී රචනා කරන ලද  ලොව අතිශය බිහිසුණු නවකතාව ලෙස අවිවාදයෙන් සියලු  විචාරකයින් පිළිගනු ලබන ඩ්රැකියුලා නවකතාව අවසානයේ එතුමා එහි තවත් දිගුවකට මංපෙත් විවර කර තිබූ බව ඔබ දැන සිටියාද? ඒ මෙහි දෙවැනි අනුබද්ධය යි …

ඇන්ඩර්සන් මාවතේ මිනීමැරුම Murder At The Anderson Road

Highlights:

දේශපාලනය සහ පාතාලය අතර ඇත්තේ කෙබදු සම්බන්ධතාවයක් ද? දේශපාලන හස්තයේ බලපෑම නොමැති කල පාතාලයට කුමක් සිදු වන්නේ ද? දේශපාලනය නැමති පොතේ පාතාලය නම් පරිච්ජේදයට හිමිවන්නේ කුමන ස්ථානයක් ද? වඩාත් භයානක පාතලයේ යමපල්ලන් ද නොඑසේ නම් දේශපාලනඥයින් ද?

BLACK MONEY කළු සල්ලි

Highlights:

කළු සල්ලි “අනේ මට යන්න දේන්න… මේ කොහේද අපි ඉන්නේ.? ෂෙනොන් නොනවත්වා විලාප නැඟුවේ ය. එවිට අවජාතක දුෂ්ට මැරයා, සත්‍යජිත්‍ ලාබාල තරුණයාගේ කම්මුල හරහා අතුල් පහරක් එල්ල කළේ ය. ෂෙනොන් එම පහරින් කැරකී මිහිමත පෙරළී ගියේ ය. ඔහුගේ තොල පැලී රුධිරය ගලා ආවේ ය. මරණ බිය ඔහුගේ මුහුණින් පැහැදිලිව ම දිස් විණි. මේ බියකරු දසුන දෙස ගල් ගැසී බලා සිටි ජනිත්ගේ දත් ඇදි කිටි කිටි ගා ගැටිණි. ඔහුගේ දෑත වෙවුලුවේ අපස්මාරය වැලඳුණු රෝගියෙකුගේ මෙනි.

CURSE OF MANAMPITIYA මනම්පිටියේ භීෂණය

Highlights:

අභිරහස් ලෙස අතුරුදහන් වන පාසල් යුවතියන් දෙදෙනෙක් !  එය ගන  මුකලානක් මැදින් වැටී තිබු ගුරු පරකි. දෙපස පිහිටි දැවැන්ත තුරු ලතාවන්ගෙන්ගේ ආවරණය හේතුවෙන් දිවා කල වුවද එහි පැවතියේ මඳ අදුරු වනාන්තරය තුළ සැඟව ඇති අබිරහස කුමක්ද?

එනු මිස යනු බැහැ

Highlights:

පිස්තෝලේ තිබුණේ දකුණු අතේ.පිස්තෝලේ තිබුණා නම් ඔළුවේ වම් පැත්තට කොහොමද වෙඩි වැදෙන්නේ කියලා.

බංගලාවෙන් බිල්ලක්

Highlights:

අපි පියගැට පෙළ බැස පහළට ගමන් ගැනීමට විමු. පෙර ජගත්ගේ ගිනි අවියන් එල්ල වු වෙඩි ප්‍රහාර හේතුවෙන් බිදී ගිය ඇට සැකිල්ල පියගැට පෙළෙහි මාධ්‍යයේ වූ චතුරi%dකාර කොටසේ රැදී තිබිණි. මම තවත් වරක් ඒ දෙස සුපරික්ෂාකාරීව බැලුවේමි

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping