View cart “ප්‍රාථමික ශ්‍රේණි සඳහා ජාතක කතා” has been added to your cart.
කණිෂ්ඨ ශ්‍රේණි සඳහා ජාතක කතා
Highlights:
ජාතක කතා යනු බෞද්ධ සාහිත්‍යයේ හමුවන අපූරු නිර්මාණයකි. ඒ අපූරු නිර්මාණයට මිනිස් සිත තුළ බොහෝ අපූරු දෑ කළ හැකිය. මේ එවන් වූ නිර්මාණ තෝරා ගෙන, වැඩෙන ළමාවියට ගැලපෙන ලෙස සරලව සම්පාදනය වුණු රසාලිප්ත කතා එකතුවකි.
BUY EBOOK VERSION
රු350.00
ප්‍රාථමික ශ්‍රේණි සඳහා ජාතක කතා 2
Highlights:
ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙන ගන්නා දරුවන්ට ගැලපෙන සරල බසින් සම්පාදනය කරන ලද ජාතක කතා කිහිපයක එකතුවකි. මෙහි මේ නමින් ප්‍රකාශයට පත්කරන ලද පොතක දෙවැනි කොටසයි.
රු375.00
ප්‍රාථමික ශ්‍රේණි සඳහා ජාතක කතා
Highlights:
ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙන ගන්නා දරුවන්ට ගැලපෙන සරල බසින් සම්පාදනය කරන ලද ජාතක කතා කිහිපයක එකතුවකි.
BUY EBOOK VERSION
රු400.00