Sujeewa Dissanayake

Sujeewa Dissanayake

Showing all 2 results

Show:

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව – වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න පොත් සමග ආදර්ශ පිළිතුරු පොත් කට්ටලය (1980 – 2023)

Highlights:

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව – වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න පොත් සමග ආදර්ශ පිළිතුරු පොත් කට්ටලය (1980 – 2023)

පියකු දුවට යැවූ ලියුම්

Highlights:

අවුරුදු දහයක් වයසැති කුඩා ඉන්දිරාට 1928 ග්‍රීස්ම සෘතුවේ දී සිය පියාගෙන් ලැබුණු පෞද්ගලික ලිපි, කවරදාක හෝ ලෝකයේ අනෙකුත් දූ දරුවන්ට ලෝක ඉතිහාසය හා ජනවර්ග පිළිබඳ කියාදෙන අත්පොතක් වනු ඇතැයි නොසිතුවාට සැක නැත. එහෙත් 1931 දී ඉංග්‍රීසි බසින් ප්‍රකාශයට පත් කළ, නේරු සිය දියණිය ඉන්දිරාට ලියු ලිපි පෙළට ලොව පුරා විද්වතුන්ගේ මෙන් ම දරු දැරියන්ගේ ද කිත් පැසසුම් ගලා එන්නට විය. එනිසා ම එම පොත ප්‍රාන්තීය භාෂාවන් ගණනාවකට වහ වහා පෙරළිණි. එය අද දවසේ ශ්‍රී ලංකාවේ ජීවත් වන අපේ දරු දැරියනට ද අතිශයින් ප්‍රයෝජනවත් ය. “නේරු – පියකු දුවට යැවූ ලියුම් ” කෘතිය කියවීමෙන් ඔබට මෙහි සැබෑ වටිනාකම අවබෝධ වනු ඇත.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping