Academic & Reference

Academic & Reference

(Showing 241 – 300 products of 804 products)

Show:

1001 IT Quizzes

Highlights:
Computer literacy has become a prerequiste in whichever career that is chosen in the twenty- first century. A desire to learn something about computers and the application that makes life easier, more interesting and more productive is something that all of us strive for.
This quiz book is divided into 18 sections that are essential in the world of information technology. Elaborate answers are included to help the reader to clearly understand the area of interest. The quizzes are helpful for vivas, competive exams, quiz programmes in schools and interviews for industrial recruitment.
To add value to the reading, it also includes a comprehensive glossary of terms used in the quizzes.

1001 Genaral Knowledge Quizzes

Highlights:
A quiz book with a difference. A fun way to gain knowledge with colour llustrations to keep the reader interested and satisfied. A quiz book for any situation.
This quiz book is divided into 12 subjects: Art, Business, Entertainment, Geography, Health, History & Politics, Literature, Religion, Science & Technology, Space, Travel, Sports and Miscellaneous. Comprehensive answers included to add value to the reading . The quizzes are helpful for competitive exams, quiz programmes in schools and for leisure reading.

Oxford New Learner’s Grammar & Composition 1

Highlights:
New Learner’s Grammar and Composition is a well-graded series of eight books which guides young learners through the fundamentals of English language. The series aims to:
develop grammar skills and competencies
improve the learner’s interpersonal communication skills
offer tasks drawn from the learner’s immediate environment
ensure active participation of learners
present relatable and creative comprehension and composition tasks.

Oxford French Mini Dictionary

Highlights:
This is the reissued Oxford French Mini Dictionary – now in an attractive new format.
This small dictionary offers the most accurate and up-to-date coverage of essential, everyday vocabulary with over 40,000 words and phrases and 60,000 translations. Easy-to-use colour design and a centre section of useful words and expressions listed by topic make this dictionary ideal for travel and quick reference.

චීන ව්‍යාකරණ හුරුව

Highlights:

චීන භාෂාව අනුසාරයෙන් සන්නිවේදනය කිරීම සඳහා මූලික අඩිතාලම සපයන්නේ චීන ව්‍යාකරණයි.

හෙළ හෝඩියේ වතගොත

Highlights:

කෘතියේ පෙළගැස්ම

  1. හෙළ හෝඩිය /1
  2. මුසු හෙළ හෝඩිය /2
  3. හෝඩියේ බෙදුම් /3

අකුරින් හැඟැවෙන හඬ උපදෙනා තැන් /6

  1. පිලි යෙදීම /7

පණකුරු සඳහා යෙදෙන පිලි /8

පිලි යෙදු ගතකුරු /9

වෙනත් පිලි /16

සරල සංස්කෘත ශික්ෂකය – 01

Highlights:

පෙළගැස්ම

  1. සංස්කෘත හෝඩිය සහ ඉලක්කම් /1
  2. පිලි යෙදු ව්‍යඤජන /3
  3. බැඳි අකුරු /10
  4. ප්‍රථමා විභක්ති ඒකවචන, බහුවචන /12
  5. ප්‍රථමා විභක්ති ඒකවචන, බහුවචන /13…යනාදිය..

Oxford New Learner’s Grammar & Composition 3

Highlights:
New Learner’s Grammar and Composition is a well-graded series of eight books which guides young learners through the fundamentals of English language. The series aims to:
develop grammar skills and competencies
improve the learner’s interpersonal communication skills
offer tasks drawn from the learner’s immediate environment
ensure active participation of learners
present relatable and creative comprehension and composition tasks.

නො නවතින විප්ලවය සහ ප්‍රතිඵල හා ඉදිරි දැක්ම

Highlights:

සමාජවාදි විප්ලවය ජාතික කරළිය මත ආරම්භ වෙයි, එය ජාත්‍යන්තර කරළිය මත දිග හැරෙයි, ලෝක කරළිය මත පූර්ණත්වයට පත් වෙයි . එනයින්, සමාජවාදි විප්ලවය වචනයේ වඩා නැවුම් හා වඩා පුළුල් අර්ථයෙන් නො නවතින විප්ලවයක් බවට පත් වෙයි: එය අපගේ මුළු මහත් ග්‍රහලෝකය මත නව සමාජයක අවසාන ජයග්‍රහණය තුළ පමණක් පරිසමාප්තිය අත් කර ගනියි”.

Oxford New Learner’s Grammar & Composition 5

Highlights:
New Learner’s Grammar and Composition is a well-graded series of eight books which guides young learners through the fundamentals of English language. The series aims to:
develop grammar skills and competencies
improve the learner’s interpersonal communication skills
offer tasks drawn from the learner’s immediate environment
ensure active participation of learners
present relatable and creative comprehension and composition tasks

Complete Physics for Cambridge IGCSE (3rd Edition)

Highlights:
Fully updated and matched to the Cambridge syllabus, this stretching Student Book is trusted by teachers around the world to support advanced understanding and achievement at IGCSE. The popular, stretching approach will help students to reach their full potiential. Written by an experienced author, Stephen Pople, this updated edition is full of engaging content with up-to-date examples to cover all aspects of the Cambridge syllabus. The step-by-step approach will lead students through the course in a logical learning order building knowledge and practical skills with regular questions and practical activities. Extension material will stretch the highest ability students and prepare them to take the next step in their learning. Practice exam questions will consolidate student understanding and prepare them for exam success. Each book is accompanied by free online access to a wealth of extra support for students including practice exam questions, revision checklists and advice on how to prepare for an examination.

ඔබේ ඇත්තන්නෙ විත්ති

Highlights:

කෘතියේ පෙළගැස්ම

  1. මා, ඔබේ පෙනහල්ල
  2. මා, ඔබේ හදවත
  3. මා, ඔබේ රුධිරය
  4. මා, ඔබේ ආමාශය
  5. මා, ඔබේ අක්මාව
  6. මා, ඔබේ වකුගඩුව

සිසුන්ට නීතිය

Highlights:

අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) සහ නීති විද්‍යාල ප්‍රවේශ විශේෂයි

පෙළගැස්ම

  1. ශිෂ්ටාචාරයේ දියුණුව සහ පැරණි නීති-රීති පද්ධති
  2. යුක්තිය
  3. නීතියේ තේරුම
  4. ඉතිහාසයේ වර්තමාන යුගය
  5. බ්‍රිතාන්‍ය කිරීට පාලනය් ආරම්භ වීම….යනාදිය

යුරෝපා සංගමය (European Union) සහ යූරෝ (Euro) මුදල් කලාපය (Euro Zone) පිටුපස යුරෝපය

Highlights:

පෙළගැස්ම

  1. යුරෝපයේ පිහිටීම
  2. යුරෝපයේ අධිරාජ්‍ය‍යන්
  3. යටත් විජිතවාදය
  4. එංගලන්තයේ ඉංග්‍රීසි ජනවර්ගය දකුණු ආසියාවට පැමිණිම සහ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සොයාගැනීම
  5. නෙදර්ලන්තය (ලන්දේසි) යටත්විජිත අධිරාජ්‍යය…යනාදිය

නාට්‍ය හා රංගකලා ප්‍රවේශය

Highlights:

ග්‍රීක භාෂාවේ “ඩ්‍රාමා” යන වදනින් හුදෙක් අදහස් වන්නේ “ඇක්ෂන්” යන්න ය. නාට්‍ය යනු අභිරූපණාත්මක ක්‍රියාව යි; මනුෂ්‍යචර්යා නිරූපණය තුළ හෝ අනුකරණය තුළ ඇති ක්‍රියාවයි.

වෛරාග්‍යශතකය

Highlights:

භත්‍රීහරීන්ගේ වෛරාග්‍යශතකය

සිංහලෙන් දෙමළ

Highlights:

පෙළගැස්ම

  1. දෙමළ හෝඩිය /7
  2. කථා ව්‍යවහාරයෙන් ආ ව්‍යාකරණයෙහි මුල් පදනම /13
  3. ගණන් කිරීම, පළමුවෙනි ආදිය /15
  4. වර්ෂ ව්‍යවහාරය හා මාසවල නම් /18
  5. නෑකම් /21
  6. පංගු, දිශා, පාට /22

සිංහලෙන් හින්දි

Highlights:

ලංකාව මෙන් හැට ගුණයක් පමණ විශාල ඉන්දියාවේ අස්සක් මුල්ලක් නෑර සෑම නගරයක ම රජයේ ආයතන හා වෙළඳ සැල් වලත් මාර්ගවලත් දැකිය හැක්කේ හින්දි භාෂාවෙන් පමණක් හඳුන්වනු ලබන නාම පුවරු ය. ඉංග්‍රීසියෙන් කලාතුරකින් හෝ නාමපුවරුවක් ඇත්නම් ඒ විදේශික වෙළද ව්‍යාපාරිකයකු සතු ස්ථානයක පමණි.

දෙමළ කතාවට පහසු මග

Highlights:

මෙම පොතෙන් උගැන්වෙන්නේ යාපනයේ දෙමළ ජනතාව කථා කරන දෙමළ බස යි. ඔබ එය ඉගෙන ගත් කල්හි එක් එක් ප්‍රදේශවල කථා කරන දෙමළ බස කථා කරන්නන් සමග දෙමළ බසින් කථා කිරීමට හැකි වන්නේ ය.

හින්දි ගුරුවරයා

Highlights:

හින්දි සරල වූ ද කොමල වූ ද භාෂාවකි. නානාවිධ විෂයයන්ගෙන් අතිශයින් පරිපෝෂිත එය විශාල ග්‍රන්ථ සංඛ්‍යාව වශයෙනුත් එයට ඇතුළත් විෂය මාලාව වශයෙනුත් ගෙන බලන විට, ලෝක ව්‍යාප්ත ඉංග්‍රීසී භාෂාවෙන් හැර අනෙක් භාෂාවකින් මෙපමණ පොත් රැසක් සපයා නැතැයි කිව හැක.

ලකුණුසර විසිතුර

Highlights:

ලකුණුසර හෙවත් ලක්ෂණ සාරය නම් වු විචිත්‍ර ග්‍රන්‍ථය සියවස් ගණනක සිට මෙරට වියත් හෙළ කිවියන් අතර භාවිත වන්නකි. මෙය ජන්දස් කාව්‍යා ලංකාරාදිය පිළිබඳ වුවක් නොව ඉෂ්ට කාව්‍යා බන්ධනය පිළිබඳව ලක්ෂණ හඳුනවාලීමට ලියන ලද්දකි.

English Essay Writing Level 2 (O/L)

Highlights:

This book; Level two is specially focused to grade 10 & 11 students. If the student finds any difficulty to follow this, s/he may follow the Level 1 this series first. The essay is a collection of sentences which are lined up in an organized and meaningful way. If the student has exercised the competency of writing accurate sentences, s/he has to go a little ahead to write an effective essay. This book will help and accompany her or him to achieve that target.

ඉංගිලිසියට ලෙහෙහි ම මග

Highlights:

මෙම පොත හදාළ පසු ඉංගිලිසි ශීක්ෂකය වැඩි මහංසියක් නැති ව උගත හැකිය.එයට පසු ඉංගිලිසි ව්‍යාකරණ සිංහලෙන් නම් පොත හොඳට හදාරා ඉංගිලිසි ශබ්දකොෂයෙක උදව්ව ඇතිව නොගැඹුරු ඉංගිලිසි කථා පොත් කීපයක් කියවා එයට පසු චාල්ස් ඩිකන්ස් ආදි ගත් කතුවරයන්ගේ පොත් කියැවීමෙන් ඉංගිලිසියේ ප්‍රවීණයකු විය හැකිය.

දෙමළ ගුරුවරයා

Highlights:

පෙළගැස්ම

  1. දෙමළ හෝඩිය, සවර හා සම්බන්ධ ගතකුරු /1
  2. දෙමළ භාෂාවේ පිල්ලම් භාවිතයේ සංශෝධනය /6
  3. ශබ්ද කරන පිළිවෙල /8
  4. උත්තර භාෂීයාක්ෂර /10
  5. සාකච්ඡාවක් /11
  6. දින /13

සිරිසඟබෝ පැරකුම්බා නිරිඳුන් කළ නම්රුවන්මල් හෙවත් රුවන්මල් නිඝණඩුව

Highlights:

කිසියම් භාෂාවකට අදාළ නිඝණඩු ග්‍රන්ථාවලිය එම භාෂාගත සාහිත්‍ය‍යෙහි ඉතා වටින අංගයක් වශයෙන් සැලකිය හැකිය. බොහෝ දියුණු සාහිත්‍ය‍යන්හි කෝෂ ග්‍රන්ථ රචනයෙහි සමාරම්භයටත්, එහි දියුණුවටත් බල පා ඇත්තේ පැරණි සාහිත්‍ය නිබන්ධනයන්හි යෙදුණු අථීව්‍යාඛ්‍යාන විධි වෙයි.

දෙමළ අකුරු හුරුව

Highlights:

ගුරුවරයකු නොමැතිව කෙටිකලකින් දෙමළ බස ඉගෙනීමට කැමැත්තක් දක්වන ඔබට මූලිකව දෙමළ අකුරු හුරුව පොත හැදෑරීමෙන් ගුරුවරයකු නැතිවද ඉගනීමට පහසු වේ.

ස්පාඤ්ඤ ගුරුවරයා

Highlights:

උතුරු ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ද දෙවැනි භාෂාවක් වශයෙන් ස්පාඤ්ඤ භාෂාව භාවිත කැරේ. ප්‍රචලිත ස්පාඤ්ඤ භාෂාවෙහි සංගීතය ද අතිශයින් ම ජනප්‍රිය වූවකි. එහෙයින් මේ භාෂාව හැදෑරීම ලෝකය පිළිබඳ දැනුම පුළුල් කර ගැනීමට උපකාරී වෙයි. මේ පොත ලියන ලද්දේ එයට අත්වැලක් සපයනු පිණිසයි.

ලේඛකයෝ – 2

Highlights:

ලේඛකයෝ – 2 නැමැති පොතේදී ‘ලේඛකයෝ – 1’ හඳුන්වා දුන් ලේඛකයෝ හැර තවත් ලේඛකයන් විසි දෙනෙකුගේ ජීවන තොරතුරු, සාහිත්‍ය සේවය, නිර්මාණ දායකත්වය පිළිබඳව විස්තර මෙමඟින් ගෙන එයි. ජීවන තොරතුරු යටතේ එකිනෙක ලේඛකයාගේ ජීවන ගමනේදී සිදුවූ වැදගත් යයි හැඟෙන සිද්ධීන් හැකිතාක් දුරට අඩංගු කිරීමට උත්සාහයක නිරත වී ඇත.

ලේඛකයෝ – 1

Highlights:

‘ලේඛකයෝ – 1’ නමැති මෙම පොතට තෝරගත් කවියන්, කෙටිකතාකරුවන්, නවකතාකරුවන්,නාට්‍යකරුවන් රැසකගේ ජීවන තොරතුරු, සාහිත්‍ය සේවය, නිර්මාණ දායකත්වය පිළිබඳව විස්තර ඇතුළත් කර ඇත. එහිදී පාඨකයාට වැදගත් ජීවන තොරතුරු හැකිතාක් දුරට සවිස්තරාත්මකව ඇතුළත් කර ඇති අතර සාහිත්‍ය සේවය යටතේ සිංහල භාෂාවේ සහ සාහිත්‍ය‍යේ පෝෂණයට ලබාදුන් දායකත්වය පෙන්නුම් කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ජන වහර

Highlights:

විවිධ ප්‍රාදේශීය  වදන් හා උප භාෂා වර්තමානයේ පාසල් ළමුන්ගේ විෂය නිර්දේශ වලට ඇතුළත් කර ඇත. එමෙන්ම ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධිය සඳහා ද ප්‍රාදේශීය ව්‍යවහාර හා උප භාෂා ඇතුළත් කර ඇත.ඒ අනුව බලන කල මේ සඳහා වර්තමානයේ විශේෂ තැනක් හිමිය.

පෙලගැස්ම..

  1. උඩරට ජනවහර
  2. ඌවේ ජනවහර
  3. සබරගමු ජනවහර
  4. දකුණු පළාත් ජනවහර
  5. සතර කෝරලේ ජනවහර…. යනාදිය..

පාසල් සිසුන්, ගුරුභවතුන් සඳහා නිවැරැදි අක්ෂර වින්‍යාසය

Highlights:

මේ පොත සකස් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ දරුවන්ට කුඩා වයසේදීම නිවැරැදි අක්ෂර වින්‍යාසය පුහුණු කිරීමයි. මෙසේ නිතරම අවශ්‍ය වන වචන 3000 කට වඩා මෙම පොතට ඇතුළත්ය. මේවා සියල්ලම නිවැරැදිය.

අම්මාට – තාත්තාට කියු ජනකවි සමග නැළවිලි කවි

Highlights:

කරට මාල                      තනවාලා

නුඹට දේවි                     අම්මාලා

ඉණට හවඩි                    තනවාලා

නුඹට දේවී                     නැන්දාලා

තරඟ විභාග සඳහා බුද්ධි පරීක්ෂණ සහ අභියෝග්‍යතාවය 02

Highlights:

පන්තියකට යන්න විවේකයක් නැති, තමන්ගේම උත්සාහයෙන් ඉගෙන ගන්නා අයට අත්වැලක් සියලුම තරඟ විභාග සඳහා බුද්ධි පරීක්ෂණ ගැටලු පහසුවෙන් විසඳන ආකාරය ඉගෙන ගන්න.

ABC TO ENGLISH – Grammar and Spoken (Part -02) ඉංග්‍රීසියට පෙරමග

Highlights:

ඉංග්‍රීසි හෝඩියේ සිට ක්‍රමාණුකූල දැනුමක් නිසියාකාරව ලබාදීමේ අරමුණින් සකස් කරන ලද සරළ පාඩම් මාලාවක් සහිත පොත් පෙළේ මෙය දෙවැන්නයි.

Inside Items

  • A self-introduction
  • Modal Auxiliaries (17 Model Auxiliaries)
  • Adjectives
  • Formation of adjectives (Thirteen kinds of adjectives)
  • Comparison of Adjectives ..etc.

ABC TO ENGLISH – Grammar and Spoken (Part -04) ඉංග්‍රීසියට පෙරමග

Highlights:

මෙය ඉංග්‍රීසි හෝඩියේ සිට ඉතා සරලව ක්‍රමානුකූලව සකස් කොට තිබෙන පාඩම් හා අභ්‍යාස පෙළකින් සමන්විත පොත් පෙළේ සිව් වැන්නයි.

ඉංග්‍රීසි පිළිබඳව කිසිදු මුලික දැනුමක් හෝ නැති අයෙකුට පවා මුල සිට පාඩම් හදාරමින්, නියමිත අභ්‍යාස කරමින්, ක්‍රමානුකූලව ඉංග්‍රීසි දැනුම මෙම පොත් පෙළ තුළින් ලබාගත හැක.

Easy Essay Writing Book 5

Highlights:
This book is one of the series of english essay books aimed for the ages of 6 to 13 years, named easy essay 1,2,3,4,5. The main purpose of these books are, to avoid the issues and struggles, of writing skills of the primary and secondary grade students.

Easy Essay Writing Book 3

Highlights:
This book is one of the series of english essay books aimed for the ages of 6 to 13 years, named easy essay 1,2,3,4,5. The main purpose of these books are, to avoid the issues and struggles, of writing skills of the primary and secondary grade students.

Easy Essay Writing Book 1

Highlights:
This book is one of the series of english essay books aimed for the ages of 6 to 13 years, named easy essay 1,2,3,4,5. The main purpose of these books are, to avoid the issues and struggles, of writing skills of the primary and secondary grade students.

නිවුන්නු

Highlights:

නිවුන්නු කිව්වම මහ පුදුමයි.මුහුණු එකම විදිහයි. කතා බහ, හැසිරීමත් එකම විදිහයි. ඔබට කියන්න දෙමව්පියන්ට පවා නොහෝ විට මේ අය වරදිනවා. ඒ තරමටම සමානයි. ගෙදරකට නිවුන්නු ලැබුන කිව්වම සමහර කෙනෙකුට හිසරදයක්, ඒත් සමහරෙකුට මහත් ප්‍රීතිජනක, ආඩම්බරයට හේතුවක්.

Easy Essay Writing Book 2

Highlights:
This book is one of the series of english essay books aimed for the ages of 6 to 13 years, named easy essay 1,2,3,4,5. The main purpose of these books are, to avoid the issues and struggles, of writing skills of the primary and secondary grade students.

Easy Essay Writing Book 4

Highlights:
This book is one of the series of english essay books aimed for the ages of 6 to 13 years, named easy essay 1,2,3,4,5. The main purpose of these books are, to avoid the issues and struggles, of writing skills of the primary and secondary grade students.

English Grammar For The Beginners ( Step by step )

Highlights:
English Grammar For The Beginners ( Step by step )

Learning Guide For English Language And Grammar Pupil’s Book 6

Highlights:
මෙම ග්‍රන්ථය 6 ග්‍රේණියේ පෙළ පොතේ අන්තර්ගත භාෂා භාවිතය හා වය්‍යාකරණ අධය්‍යනය පිළිබදව ඉතාමත් ප්‍රායෝගික සරල ක්‍රියාකාරකම් හා අභය්‍යාස ආශ්‍රයෙන් භාෂා දැනුම වර්ධනය කරගත හැකි වටිනා කෘතියකි.

ශ්‍රී ලාංකාවේ අධ්‍යාපනය

Highlights:

මහා වැව් හා ඇළවේලිවලින් සමන්විත විශ්මිත “වාරි ශිෂ්ටාචාරයක්” ද මහා ස්තූප හා ගොඩනැගිලිවලින් සමන්විත අනර්ඝ “වාස්තු විද්‍යාත්මක ගෘහනිර්මාණ කලාවක්” ද මහා කාව්‍යා ආදීයෙන් සමන්විත විශිෂ්ඨ “සංස්කෘතියක්” ද උරුම කළ රටටම අනන්‍යය වු ඉතා වටිනා අධ්‍යාපන ක්‍රමයක් අප සතුව පැවතුණි.

1000 English Proverbs

Highlights:
1100 Commonly used english proverbs & 500 great english sayings

එදිනෙදා ව්‍යවහාරය සදහා ඉංග්‍රීසි ප්‍රස්ථාව පිරුළු 1100 ක් සමග ශේෂ්ඨ කියමන් 500ක්

50 English Essays with useful vocabulary

Highlights:
ඉංග්‍රීසි බසට පිවිසෙන ප්‍රාථමික ග්‍රේණි ඇතුළු සියලුම ග්‍රේණි වල පාසල් සිසුන් සහ ආධුනිකයින් සදහා

Guide To English Essays – ඉංග්‍රීසි රචනා හුරුව

Highlights:
English model essays for students in grade 6 to 12 and for competitive examinations with 200 important phrases and exercises.

6 සිට 12 ශ්‍රේණිය දක්වා පාසල් සිසුන්, ආධුනිකයන් හා තරග විභාග අපේක්ෂකයන් සදහා ආදර්ශ රචනා, විශේෂ යෙදුම් සහ අභ්‍යස සදහා රචනා සැලසුම් වලින් සමන්විතය.

පාඩු, අලාභ වන්දි නීතිය

Highlights:

මෙම ග්‍රන්ථ‍ය මගින් පාඩු, අලාභ වන්දි නීතියට අදාළ පහත දැක්වෙන ක්ෂේත්‍ර පිළිබඳව ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන හා විනිශ්චිත නඩු තින්දු 249 ක් ඇසුරින් සරල සිංහලයෙන් විග්‍රහ කෙරෙන පරිච්ඡේද 20 ක් සංගෘහිතකර ඇත. එසේම මාතෘකා අනුව වර්ගීකරණය කරන ලද 2022 අප්‍රේල් මස දක්වා යාවත්කාලීන කළ විනිශ්චිත නඩු තීන්දු නාමාවලියක්ද මෙහි අන්තර්ගත වේ.

උගස් නඩුකර

Highlights:

ලෝකයම ණයමත රෝල් වන යුගයක එකවර චංචල හෝ නිශ්චල දේපළක් මිලදීගත නොහැකි බොහෝ දෙනා මිලදී ගන්නා දේපළම උගසට තබා ලබාගන්නා ණයකින් එහි භුක්ති විඳීමේ අයිතිවාසිකම ලබා ගනිති.එහිදී මූල්‍ය ආයතන ණයකරුවන්ගෙන් උගස්කරයකට අත්සන් ලබා ගනිති.

English Nouns & Conjunctions In Use

Highlights:
ඉංග්‍රීසි භාෂාවේ භාවිතා කිරීමේදී ඉංග්‍රීසි නාම පද මෙන්ම සම්බන්ධීකාරක පද ද නිවැරදිව යොදා ගැනීම අත්‍යවශ්‍යය. බොහෝ විට ඉංග්‍රීසි වය්‍යාකරණ ග්‍රන්ථයන්හි නාම පද හා සම්බන්ධිකාරක පද භාවිතය පිළිබදව විස්තර සදහන් වන නමුත් ඒ පිළිබද අංග සම්පූර්ණ අර්ථකථනයක් දැක්වෙන්නේ කලාතුරකිනි. මෙම ග්‍රන්ථය භාවිත කිරීමෙන් පාසල් සිසුන්ට මෙන්ම ආධුනිකයන්ටද ඉංග්‍රීසි භාෂාවේ නාම පද මෙන්ම සම්බන්ධීකාරක පද භාවිතය පිළිබදව නිවැරදි අවබෝධයක් ලබා ගත  හැකි වනු ඇත.

සිවිල් අභියාචන නඩුකර

Highlights:

පරිච්ඡේද 18 ක්පුරා විහිදෙන ආකාරයට සිවිල් නඩුවිධාන සංග්‍රහයේ සහ වෙනත් ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ඇසුරින් විනිශ්චිත නඩු තීන්දු සිංහලයෙන් සහ ඉංග්‍රීසියෙන් යන භාෂා දෙකෙන්ම අන්තර්ගත කොට සිවිල් අභියාචන නඩු වලදී වැදගත් වන නීති ප්‍රදේශ සියල්ලම ආවරණය වන පරිදි සිවිල් අභියාචන නඩුකර ග්‍රන්ථ‍ය රචනා කර ඇත.

තීන්දු ප්‍රකාශය ක්‍රියාවේ යෙදවීම | සිවිල් නඩුවල පියවර – 3

Highlights:

සිවිල් නඩුවක නඩු තීන්දුව ප්‍රකාශකිරීම, එම තීන්දු ප්‍රකාශය ඇතුළත් කිරීම සහ එකී තීන්දු ප්‍රකාශය ක්‍රියාවේ යෙදවීමේදී අනුගමනය කෙරෙන ප්‍රායෝගික පියවර පිළිබඳව සාකච්ඡා කිරීමටයි.ඒ අනුව පරිච්ඡේද 18 ක් පුරා විහිදෙන සිංහලයෙන් කෙරෙන විවරණයක් ද ඊට අදාල ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ද, විනිශ්චිත නඩු තීන්දු ද මෙහි ඇතුළත් වේ.

අන්තිම කැමති පත්‍ර නීතිය

Highlights:

අන්තිම කැමතිපත්‍රක තිබිය යුතු අනිවාර්ය අංග, අන්තිම කැමතිපත්‍ර වර්ගීකරණය, හවුල් අන්තිම කැමතිපත්‍රවල විශේෂතා, අන්තිම කැමතිපත්‍රක නීතිමය වලංගුභාවය, ඒවා අවලංගු කළ හැකි ආකාරය, අන්තිම කැමතිපත්‍රක නැති වුවහොත් බලපාන නීති තත්ත්වය, අන්තිම කැමතිපත්‍රක් ඔප්පු කරවා ගැනීමට අධිකරණයක් වෙත යාමේ කාර්ය පටිපාටිය, මියගිය අයෙක් නාමිකයකු පත් කළවිට එය අන්තිම කැමති පත්‍ර නීතියට බලපාන හැටි, රජයේ ඉඩමකට අන්තිම කැමතිපත්‍රයක් ලිවිය හැකිද, අන්තිම කැමතිපත්‍ර වලට සම්බන්ධ වැරදි මොනවාද යනාදී වැදගත් කරුණු මෙම කෘතියේ අන්තර්ගතවේ.

ENGLISH FOR SINHALA-TAMIL SPEAKERS

Highlights:

This trilingual course of English (“English for Sinhala-Tamil Speakers”) has been prescribed by the Linguistic Department of the Kelaniya University, Sri Lanka, as an obligatory first readers to all aspirants of its Diplomas and Degrees in the field of Trilingual Linguistics.

ශ්‍රී ලාංකික අපි – We Sri Lankans

Highlights:

“ශ්‍රී ලාංකික අපි” පොතේ හැම පාඩමක්ම ඇරඹෙන්නේ සාකච්ඡාවක් හෝ කථාන්තරයක් වැනි කථා පුවතකිනි. පාඩමෙන් ඉගැන්වෙන ව්‍යාකරණ විශේෂාංගය කථා පුවත තුළ තද කළු අකුරෙන් දක්වා තිබේ. හැම කථා පුවතකටම පදනම්වී තිබෙන්නේ දුෂ්කර ගම්බද පළාතක පිහිටි එක පාසලක විවිධ සංස්කෘතිවලට අයත් ශිෂ්‍ය පිරිසකගේ හා ඔවුන්ගේ පංතිභාර ගුරුතුමාගේ අධ්‍යාපන වැඩ කටයුතු ය

ඔටෝමැටික් ගියර පෙට්ටි ( වාහන හිමියන්ට )

Highlights:

ඔටෝමැටික් ගියර පෙට්ටි ( වාහන හිමියන්ට ) කෘතියේ අන්තර්ගතය

  • ස්වයංක්‍රීය පෙට්ටි හැඳින්වීම
  • ගියර අනුපාතයන්
  • ගියර සිලෙක්ටර් ලීවරය
  • ගියරයක යෙදී ඇති අවස්ථාවන්
  • නඩත්තු කිරීමේ දී පරීක්ෂා කළ යුතු දේ
  • ගියර පෙට්ටියක කොටස්

පෙට්‍රල් ඉන්ජෙක්ෂන්

Highlights:

පෙට්‍රල් ඉන්ජෙක්ෂන් කෘතියේ අන්තර්ගතය

  • කාබියුරේටරය
  • පිවිසීම
  • පෝර්ට් ඉන්ජෙක්ෂන් ක්‍රමය
  • ත්‍රොටල් බොඩි ඉන්ජෙක්ෂන් ක්‍රමය

ගියර පෙට්ටි

Highlights:

ගියර පෙට්ටි කෘතියේ අන්තර්ගතය

  • ගියර් පෙට්ටියක අවශ්‍යතාවය
  • රූටන පූට්ටු වර්ගයේ ගියර පෙට්ටි
  • තනි පූට්ටු වර්ගයේ ගියර පෙට්ටි
  • සම මුහුර්තන වර්ගයේ ගියර පෙට්ටි
  • Over Drive Gear
  • Trans Axle

සමාජ විද්‍යාවන් සඳහා සංඛාන පැකේජය

Highlights:

සමාජ විද්‍යා පර්යේෂණවල නිරතවන පර්යේෂකයන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන්නේ තම දත්ත පරිගණක මෘදුකාංගයක් භාවිතයෙන් විශ්ලේෂණ සිදු කර ගන්නේ කෙසේද යන්නයි. එම ගැටලුවට විසදුමක් ලෙස මෙම ග්‍රන්ථය සකස් කර ඇත.

උඩරට රාජධානියේ සැඟවුණු විරු චරිත – 2

Highlights:

ක්‍රි: ව: 1817 – 18 වර්ෂවල දී ඌව – වෙල්ලස්සසෙන් ආරම්භව
උඩරට සිසාරා පැතිර ගිය ඉංග්‍රීසි පාලනය උඩරටින් පලවා හැරීමේ
ජනතා පිබිඳීමෙත්, 1848 වසරේ දී මාතලෙන් ආරම්භකව දිවයින
වසාලමින් පැතිර ගිය හිරු නොබසින බ්‍රිතාන්‍ය අධිරාජයට එරහිව
ඇති වු සටන් වලදීත් අභීතව සටන් වැදී ප්‍රකට, අප්‍රකට හෙළ
විරුවෝ බොහෝ ය.

1 2 3 4 5 6 7 13 14
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping