Nuto Book Series

Nuto Book Series

Showing all 6 results

Show:

දඟකාර නූටෝ – පණුවො ආවෙ කොහෙ ඉඳන්ද?

Highlights:

‘පණුවො ආවෙ කොහෙ ඉඳන්ද?’ යනු ‘දඟකාර නූටෝ’ පොත් මාලාව යටතේ ප්‍රකාශයට පත් වූ එක් කෘතියකි. කුතුහලයෙන් පිරි දරුවන්ගේ සිත් තුළ නැගෙන ගැටලු විද්‍යාත්මක ඇසකින් බලා ළමා ලෝකයට ගැළපෙන සරල, සිත් ඇදගන්නාසුලු බස් වහරකින් ඉදිරිපත් කර තිබේ. සිත් ඇදගන්නා මනරම් සිතුවම්වලින් ද කෘතිය පරිපූර්ණය. මෙහි කතුවරයා වන නුවන් තොටවත්ත වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. එමෙන්ම ප්‍රකට ළමා කෘති රචකයෙකි. මේ වන විට බොහෝ ළමා කෘති රචනා කොට ඇති ඔහු හොඳම ළමා ගී රචකයකු වශයෙන් රාජ්‍ය සම්මානයෙන් පවා ඇගයීම් ලබා ඇති අතර ඔහුගේ වෙනත් නිර්මාණ, සම්මාන සඳහා නිර්දේශ වී ඇත.

දඟකාර නූටෝ – නූටෝ සහ බිම්මල් සුප්

Highlights:

‘නූටෝ සහ බිම්මල් සුප්’ යනු ‘දඟකාර නූටෝ’ පොත් මාලාව යටතේ ප්‍රකාශයට පත් වූ එක් කෘතියකි. කුතුහලයෙන් පිරි දරුවන්ගේ සිත් තුළ නැගෙන ගැටලු විද්‍යාත්මක ඇසකින් බලා ළමා ලෝකයට ගැළපෙන සරල, සිත් ඇදගන්නාසුලු බස් වහරකින් ඉදිරිපත් කර තිබේ. සිත් ඇදගන්නා මනරම් සිතුවම්වලින් ද කෘතිය පරිපූර්ණය. මෙහි කතුවරයා වන නුවන් තොටවත්ත වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. එමෙන්ම ප්‍රකට ළමා කෘති රචකයෙකි. මේ වන විට බොහෝ ළමා කෘති රචනා කොට ඇති ඔහු හොඳම ළමා ගී රචකයකු වශයෙන් රාජ්‍ය සම්මානයෙන් පවා ඇගයීම් ලබා ඇති අතර ඔහුගේ වෙනත් නිර්මාණ, සම්මාන සඳහා නිර්දේශ වී ඇත.

දඟකාර නූටෝ – නූටෝ ට හරි කරදර

Highlights:

‘නූටෝ ට හරි කරදර’ යනු ‘දඟකාර නූටෝ’ පොත් මාලාව යටතේ ප්‍රකාශයට පත් වූ එක් කෘතියකි. කුතුහලයෙන් පිරි දරුවන්ගේ සිත් තුළ නැගෙන ගැටලු විද්‍යාත්මක ඇසකින් බලා ළමා ලෝකයට ගැළපෙන සරල, සිත් ඇදගන්නාසුලු බස් වහරකින් ඉදිරිපත් කර තිබේ. සිත් ඇදගන්නා මනරම් සිතුවම්වලින් ද කෘතිය පරිපූර්ණය. මෙහි කතුවරයා වන නුවන් තොටවත්ත වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. එමෙන්ම ප්‍රකට ළමා කෘති රචකයෙකි. මේ වන විට බොහෝ ළමා කෘති රචනා කොට ඇති ඔහු හොඳම ළමා ගී රචකයකු වශයෙන් රාජ්‍ය සම්මානයෙන් පවා ඇගයීම් ලබා ඇති අතර ඔහුගේ වෙනත් නිර්මාණ, සම්මාන සඳහා නිර්දේශ වී ඇත.

දඟකාර නූටෝ – ගස් කෑම හදාගන්න හැටි

Highlights:

‘ගස් කෑම හදාගන්න හැටි’ යනු ‘දඟකාර නූටෝ’ පොත් මාලාව යටතේ ප්‍රකාශයට පත් වූ එක් කෘතියකි. කුතුහලයෙන් පිරි දරුවන්ගේ සිත් තුළ නැගෙන ගැටලු විද්‍යාත්මක ඇසකින් බලා ළමා ලෝකයට ගැළපෙන සරල, සිත් ඇදගන්නාසුලු බස් වහරකින් ඉදිරිපත් කර තිබේ. සිත් ඇදගන්නා මනරම් සිතුවම්වලින් ද කෘතිය පරිපූර්ණය. මෙහි කතුවරයා වන නුවන් තොටවත්ත වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. එමෙන්ම ප්‍රකට ළමා කෘති රචකයෙකි. මේ වන විට බොහෝ ළමා කෘති රචනා කොට ඇති ඔහු හොඳම ළමා ගී රචකයකු වශයෙන් රාජ්‍ය සම්මානයෙන් පවා ඇගයීම් ලබා ඇති අතර ඔහුගේ වෙනත් නිර්මාණ, සම්මාන සඳහා නිර්දේශ වී ඇත.

Nuto the Curious – Nuto gets a Puppy

Highlights:

Nuwan Thotawatta’s Sinhala book series Dangkara Nuto has been translated into English under the title Nuto the Curious. Nuto Gets a Puppy, is based on the Sinhala book Nutota Balu Patiyaek. The series presents the curious questions that arise in the minds of children in a simple and engaging way, using a scientific perspective while staying grounded in a child’s world. The book is further enhanced with beautiful and attractive illustrations. Nuvan Thotawatta, the author, is a doctor by profession and a well-known children’s writer. To date, he has written numerous children’s books and has even received the State Award for Best Children’s Songwriter. Many of his other works have also been nominated for awards.

දඟකාර නූටෝ – නූටෝ ට බලු පැටියෙක්

Highlights:

‘නූටෝට බලුපැටියෙක්’ යනු ‘දඟකාර නූටෝ’ පොත් මාලාව යටතේ ප්‍රකාශයට පත් වූ එක් කෘතියකි. කුතුහලයෙන් පිරි දරුවන්ගේ සිත් තුළ නැගෙන ගැටලු විද්‍යාත්මක ඇසකින් බලා ළමා ලෝකයට ගැළපෙන සරල, සිත් ඇදගන්නාසුලු බස් වහරකින් ඉදිරිපත් කර තිබේ. සිත් ඇදගන්නා මනරම් සිතුවම්වලින් ද කෘතිය පරිපූර්ණය. මෙහි කතුවරයා වන නුවන් තොටවත්ත වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. එමෙන්ම ප්‍රකට ළමා කෘති රචකයෙකි. මේ වන විට බොහෝ ළමා කෘති රචනා කොට ඇති ඔහු හොඳම ළමා ගී රචකයකු වශයෙන් රාජ්‍ය සම්මානයෙන් පවා ඇගයීම් ලබා ඇති අතර ඔහුගේ වෙනත් නිර්මාණ, සම්මාන සඳහා නිර්දේශ වී ඇත.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping