Uncategorized

Uncategorized

Showing all 24 results

Show:

Charcoal Pencil B – Staedtler Mars Lumograph

Highlights:
  • High quality drawing pencil
  • Special lead formulation for results with a metallic lustre in a wide variety of grey tones
  • Particularly suitable for writing, drawing, sketching and hatching as well as for professional graphic and artistic applications on paper and matt drawing film
  • High break-resistance through special lead formulation and super-bonded lead
  • Lines reproduce well
  • Wood from PEFC-certified, sustainably managed forests
  • Sharpener recommendation: Tub sharpener 511 001 or metal sharpener 510 10 for ideal sharpening results

Note Books (Signature Colletion) SIGW 010

Highlights:

Specifications

* Size W-138mm x H-204mm

* 192 Pages

* 80gsm silk ivory paper

* 7mm ruled layout

* Hard case bound, round corner cover

* Inner front cover card holder

* Inner back cover document pokcet

* pen loop and elasticated band closure

* Ribbon Marker

 

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ඡේද හා පැවරුම් – 3 ශ්‍රේණිය (නව විෂය නිර්දේශය අනුව සම්පාදිත)

Highlights:

නව විෂය නිර්දේශයට අනුකූලව 3,4,5 ශ්‍රේණි සඳහා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ නිර්දිෂ්ට සියලු ජේද හා පැවරුම් සහිත පොත් පෙළක් ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවෙන් ඔබ වෙත ඉදිරිපත් කර ඇත. මෙහි අන්තර්ගතය ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සම්පාදිත ගුරු මාර්ගෝපදේශවලින් උපුටා ගෙන ඇති බව කෘතවේදීව සඳහන් කරමු. මේ එම පොත් පෙළෙහි 3 ශ්‍රේණිය සඳහා සම්පාදිත කෘතියයි.

සරල පාලි ශික්ෂකය

Highlights:

හෙළ බස ඉතා හොඳින් ඉගනගත් අයෙකුට මෙමෙ ග්‍රන්ථය ඉතා පහසුවෙන් ඉගන ගත හැකිය. පාලි ව්‍යාකරණ ග්‍රන්ථයකි. බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නායක හිමියන් විසින් රචිත අතර පැරණි මුද්‍රණයට වඩා කිවවීමේ පහසුව සහිතය..

පුරාණ නාමාවලිය

Highlights:

පුරාණ නාමාවලිය නමින් හඳුන්වන මේ ග්‍රන්ථය කවුරුන් විසින් කිනම් කාලයක කුමක් සඳහා ලියන ලද යනු ග්‍රන්ථාවසානයෙහි දැක්වෙන කතුවර වසගොත නම් පද්‍ය දෙකෙන් හා මුල් කව්වලිනුත් පැහැදිලි නිසාත් බෙහෙවින්ම ප්‍රකට ග්‍රන්ථයක් නිසාත් වැඩි හැඳින්වීමක් අවශ්‍ය නොවේ.

දළනෙත් සකත් සිවුවත් රිවි පියුම්               අඹ
ගොවිඳුත් සවත් මිහිපුත් කිවිඳු                    දෙරණඹ
නගුලත් විනා නතනා විරු සිරි                    සලඹ
සෙත දෙත් මෙ මුරු නිතියෙන් කර සිරි        සුලබ

සිංහල – ඉංග්‍රීසි දෙබස්

Highlights:

මෙම පොත සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම සකස්වූ දෙබස් ඇතුළත් පාඩම් 32 කින් යුක්තය. දෙබස්මාලා තනා තිබෙන්නේ කතුවරයාගේම කෘතියක් වන “ශ්‍රී ලාංකික අපි” යන ඉංග්‍රීසි කියවීම් පොතේ කථා පුවත් මුල්කරගෙන ය.

 

කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර II පත්‍රය

Highlights:

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව – කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර
නිලධාරින් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය
බුද්ධි පරීක්ෂණය II පත්‍රය
•අනුමාන ප්‍රශ්න හා පිළිතුරු අඩංගු අලුත් ම පොත.

10 ශ්‍රේණිය ඉතිහාසය මාසික ඇගයීම් පාඩමෙන් පාඩමට

Highlights:

6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන සිසුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්‍රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ.

සන්තර්පණ

Highlights:

ලොව පුරා නොමද පාඨක ආකර්ෂණයක් දිනාගත් සාහිත්‍යමය ශානරයක් වශයෙන් “රහස් පරික්ෂක කතා ” හැඳින්විය හැකි ය. යුරෝපීය සාහිත්‍ය‍ය තුළ නිර්මිත ෂර්ලොක් හෝම්ස් වැනි රහස් පරික්ෂක චරිත ඇතුළත් ප්‍රබන්ධ ලොව පුරා පාඨකයින් අතිශය ආදරයෙන් වැළඳගෙන තිබීම ඊට කදිම උදාහරණයකි.

හෝමෝ කරප්ටස්

Highlights:

දීර්ඝ කාලයක් මුළුල්ලේ ලත් දැකීම් සහ පර්යේෂණාත්මක දැණුම ඔස්සේ “හෝමෝ කරප්ටස්” නැමති කෘතිය දර්ශන රචනා කර ඇති අතර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ නැගීමත් සමගින්

ව්‍යාපාර අධ්‍ය‍යනය I කොටස

Highlights:

උසස් පෙළ ව්‍යාපාර අධ්‍ය‍යනය නව විෂය නිර්දේශය I කොටස

2017 වසරේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශය අලලා අ.පො.ස. (උසස් පෙළ) ව්‍යාපාර අධ්‍ය‍යනය විෂය ආශ්‍රිතව 12 ශේණිය විෂය ඒකක 1-4 දක්වා කොටස් ආවරණය වන ආකාරයට මෙම සිද්ධාන්ත ග්‍රන්ථය සකස් කර ඇත.

Grade 11 – ENGLISH

Highlights:

This book series are focused for this objective. When you are unable to get teacher’s individual attention, these short note series will be very helpful. These book series are produced by experienced teachers for relevant subject and experienced staff for marking examination papers.

6 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව

Highlights:

*පාඩම් අවබෝධය පිරික්සුම
*වාර විභාග ප්‍රශ්න ප්ත්‍ර
*පිළිතුරු ඇතුළත් ය.
6 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව පංති වැඩ පොත පෙළ
පොතේ සෑම පාඩමක ම ප්‍රශ්න පත්‍ර පළමු වැනි,
දෙවැනි හා තෙවැනි වාර පරික්ෂණ පිළීතුරු ඇතුළත් ය.

හන්සයො ඉගිළෙති

Highlights:

“සමහරු කියනවා තනි වෙන අය ඉක්මනින් නිවන් දකිනවා කියලා. මම මේ දවස්වල භාවනා කරනවා. භාවනා නිමිත්තත් කකුල් කොටේ. පාළුව භාවනාවට මහගු අත්වැලැක්. මහත්තයා ගෙදර ඇවිත්, මාලි තිබහයි කියන්නෙවත්. දරුවෝ ඇවිත් අම්මා බඩගිනියි කියන්නෙවත් නෑ. මට මගේ කියලා රකින්න දෙයක් නෑ. මම ඉහත ආත්මයක කාගේ හරි අත පය කඩලා පවුලක් අසරණ කරපු නිසා තමයි මම අබ්බගාත වෙලා, දුක්ඳින්නේ. මම දවසට දෙතුන් සැරයක් මෛත්‍රී භාවනා වඩවනවා.කකුලක් කොට කරලා, විවහ ජීවිතේ කොට කරල මගේ හිතට කාවැද්දු පණිවිඩය තමයි සංසාර ගමන කොට කරගනින් කියන එක. බිය, සැකනැතුව මරණ මංචකයේ ඇලවෙන්න පුළුවන්නම් අපි දිනුම්.

ඈන් 5 සිහින මන්දිරය

Highlights:

දහ හතර වසරක පමණ කාලයක් තමා ජිවත් වු අරඹෙගෙදරට ආයුබෝවන් කියන ඈන් ගේ අලුත් නිවහන වනුයේ හුදෙකලා පරිසරයක පිහිටි “සිහින මන්දිරය” යි ඒ සමඟ ම ඇය පිවිසෙනුයේ අලුත් ලොවකට ය.

“සිහින මන්දිරය” ජීවත් වන කාලය තුළ දී ඇයටා මුණ ගැසෙන කොර්නේලියා, කැප්ටන් ජිම්, ලෙස්ලි වැනි චරිත ඇගේ ජීවිතයට බලපානුයේ කෙබඳු ආකාරයට ද? ඒ චරිත මගින් කැරෙනුයේ ඇගේ ජීවිතාවබෝධය හා පරිණත බව ඉදිරියට ගෙන යාමක් ද? නොඑසේ නම් ඇය තව දුරටත් මනෝ ලෝකය වෙත කැඳවාගෙන යාමක් ද? යන ප්‍රශ්නවලට පිළිතුරු ” සිහින මන්දිරය” නවකතාවෙන් ළැබේ.

තාත්තා සහ අපි

Highlights:

අද හැමෝම කතා කරන්නෙ මා ගැනය. වෙනදා මල්ලී සුරතල් කරමින් සිටි සියල්ලෝම මා ගැන විමසිල්ලෙන් සිටිති මට මහත් ආඩම්බරයක් දැනේ.

“තව මොනවද දන්නෙ නෑ අඩුපාඩු. රෑ වෙන කොට කඩ නම් වහනව.” ලොකු අම්මා කියයි.

“හැබෑටම බුලත් අතක් ගෙනාවද?” තාත්තා ඇසූවේය. මේ එදා මට ඇසුන ප්‍රශ්නෝත්තර වලින් මතක තිබෙන සමහර කොටස්‍ ය. මහප්පා මියගිය පසු ලොකු අම්මාත් ඒ අක්කලාත් පදිංචිව සිටියේ අම්මලාගේ මහ ගෙදරය. ඒ නිසා කිසි විටක පාළුවක් තනිකමක් අපට නොදැනුණි.

මා පාසලට බාර දෙන්නේ හෙටය.

පාරිසරික ජීව විද්‍යාව ශීඝ්‍ර පුනරීක්ෂණ

Highlights:

* පරිසරය සහ සංවිධාන මට්ටම්
* බියෝම
* ජෛව විවිධත්වය
* ගෝලීය උනුසුම සහ දේශගුණ විපර්යාස
යන බොහෝ මාතෘකා යටතේ බොහෝ විෂය කරුණු ආවරණය වන සේ පශ්න සකසා ඇතිබැවින් පාසල් දූ දරුවන්ට හා ගුරුවරුන් හට පරිශීලනයට අගනා අත්පොතක් බව නිසැකය.

ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය

Highlights:

මෙම පොත මනාව පරිශීලනය මගින් අපමණ වෙහෙසක් දරමින්
ඉගැන්වීමේ කටයුතුවල නිරත ගුරු භවතුන් හට මහත් වු අත්වැලක්
ලබා දීමට ඇති හැකියාව ඉතා ඉහළ අගයක් ගන්නා බව අවධාරණය
කරමි. එසේ ම දිවා රෑ වෙහෙසෙමින් තම අනාගතය පිළිබද සුබවාදි
ව උසස් පෙළ කඩයිම පසු කරන්නට වෙහෙසෙන දරුවන්ට ද මෙම
පොත මනාව පරිශීලනය කිරීමෙන් ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු කර
ගැනීමට ඇති හැකියාව ද ඉතා ඉහළ අගයක් ගනියි.

Young Learner’s The Best of Panchatantra

Highlights:

Reading books is a kind of enjoyment. Reading books is a good habit. We bring you a different kinds of books. You can carry this book where ever you want. It is easy to carry. It can be an ideal gift to yourself and to your loved ones.

Young Learner’s The Best of Arabian Nights

Highlights:
Reading books is a kind of enjoyment. Reading books is a good habit. We bring you a different kinds of books. You can carry this book where ever you want. It is easy to carry. It can be an ideal gift to yourself and to your loved ones.

අකුර – 8 ශ්‍රේණිය ගණිතය [කෙටි සටහන්]

Highlights:

තාර්කීකරණය කරන ලද නව විෂය නිර්දේශයන්හි
මූලික අරමුණු වන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන
රටාවක් හා වඩාත් ක්‍රියාකාරකම් මත පදනම් වූ
අධ්‍යාපන රටාවක් මඟින් වැඩ ලෝකයට අවශ්‍ය
වන්නා වූ නිපුණතා සහ කුසලතාවයන්ගෙන් යුක්ත
මානව සම්පතක් බවට ශිෂ්‍ය ප්‍රඡාව සංවර්ධනය
කිරීමයි .

මෙම ක්‍රියාවලියේ දී සියලුම විශයන්ගේ නිපුණතා මට්ටම්
ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය
හා දැනුම ශිෂ්‍යාට මෙන් ම පන්ති කාමරය තුළ විෂය
දැනුම බෙදන ගුරු භවතුන්ට ද ලබා දීම අධ්‍යාපන
ප්‍රකාශන ආයතනයක ප්‍රමුඛ කාර්ය භාර්ය විය යුතු ය .

එම කාර්ය භාරය අනූව යමින් පන්ති කාමරය තුළ දී
ශිෂ්‍ය‍යෙකු ලෙස ඔබ ලබන දැනුම වඩාත් නිරවුල් ව
මනසට ග්‍රහණය කර ගැනීම සඳහාත්,අවබෝධයෙන්
යුතුව විෂය කරුණු මතක තබා ගැනීම සඳහාත්
“Akura Pilot පාඩම් සාරාංශ”කෙටි සටහන් පොත්
පෙළ ඔබ අතට පත් කිරීමේ මුලික අරමුණ විය.

රබර් බෝනික්කා

Highlights:

“මේක මහත්තයෝ රුපියල් 125 ක් වෙනවා,
බෝනික්කා ලොකුයිනේ.”
හා… හා…. දෙන්න දෙන්න, අපේ ළමයා ගේ
ආසාවනේ.”
බෝනික්කා තුරුළු කරගත් රුවන් එදා ගෙදර ගියේ
මහත් සන්තෝෂයකිනි.

යන්ත්‍ර චින්තාමණි

Highlights:

ලෝකයේ නොයෙක් ශාසත්‍ර ඇත්තේ මිනිසාගේත් සමාජයේත් යහපතට මිස විනාශයට නොවෙ. මනත්‍ර ශාසත්‍රය ද එසේ ය.තමන් දන්නා ශාසත්‍රයෙන් සමාජයට විපතක් නොකර තමන්ගේත් යහපත සඳහා යෙදීම බුද්ධිමත් සත්පුරුෂයන්ගේ සිරිතය. මේ ග්‍රන්ථයෙහි එන වටිනා ශාසත්‍රයෙන් ද එබන්දනට මහත් සේවයක් කළහැකිබවය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping