Product Tag: අරටු

අරටු

Showing the single result

Show:

අරටු

Highlights:

ඕනම ජඩ වැඩක් කරලා අටපිරිකරයි තව අඩුම කුඩුම ටිකකුයි අරං සුදු ඇඳුමක් අස්සට රිංගගෙන එන පරයින්ටත් පිරිත් පැන් පොවල, පාක්කුඩම් වලටයි පන්සල ඇතුලෙ දිව්‍ය විමානෙක තරං සැප සම්පත් වළඳන්නයි පුරුදු උන උන්නාන්සෙලත් අපේ රටේ ඉන්නවනෙ, ඉතිහාසෙත් එහෙමයි, අදත් එහෙමයි.

පරණ උන තරමටවත්, අරටුවෙ හයිය තරමටවත් නෙවෙයි වටිනාකම හැදෙන්නෙ. අරටුවකින් මේ සමාජෙට තියෙන පල ප්‍රයෝජනය තරමටයි හේමපාල මහත්තයො. එහෙම නැතුව කොයි තරං පැරණි ගහක් උනත් ඒකෙ ඇති වටිනාකමක් නෑ…

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
21 Cart
Close

My Cart