Product Tag: 9789558215791

9789558215791

Showing the single result

Show:
10% DISCOUNTSold Out

චීන ජන වූෂූ ශාස්ත්‍රීය පෙල – චීන වූෂූ මූලික ක්‍රම (චෙන් ක්‍රමවේදයේ චුවාන් ඉරියව් 19)

Highlights:

චෙන් ශෛල්‍ය‍යේ තායිජි චුවාන් ඉරියව් 19, නිර්මාණය කරන ලද්දේ චෙන් ශෛලියේ 19 වැනි පරම්පරාවේ ගුරු වූ චෙන් ක්ෂියාඔවැන්ග් විසින්ය. ඔහු එහි පරණ රාශිය වන ලයාඕජියා, අළුත් රාශිය ක්ෂියඕජියා සහ කුඩා රාශිය වන ක්ෂියඕජියා ඒකාබද්ධ කොට ඒවා සරල එකකට නිර්මාණය කරන ලදී.

වඩ වඩාත් ජනතාව චෙන් ශෛලියේ තායිජි චුවාන් තේරුම් ගැනීමට සහ තායිජි සංස්තිය පවත්වා ගෙන යාමට චෙන් ගුරු තායිජි චුවාන් ඉරියව් 19 නිර්මාණය කොට රචනා කරන ලදී. ඒවා කෙටි සහ අර්ථයෙන් පරිපූර්ණ වන අතර චෙන් ශෛල්‍ය‍යේ ලක්ෂණ ඇත.

රු531.00
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping