Western Music Grade 7 Work Book
|
Recruitment of English language teachers
Recruitment of English language teachers
New science in everyday life 3
The books conform fully to the vision of the National Curriculum Framework. The books for 6 to 8 comply fully with the syllabi prescribed by the NCERT, and follow the thematic approach recommended for the middle and secondary levels. This approach serves to bridge middle-school Science to the science curriculum of classes IX and X.
3 ශ්‍රේණිය සිංහල වැඩපොත
3 ශ්‍රේණිය සිංහල විෂයට අදාළ මෙම වැඩපොත නිකුත් වන්නේ එම ශ්‍රේණියට අදාළ විෂය නිර්දේශය මනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ය. පාසල් පද්ධතිය තුළ දරුවා ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ දී දක්වන පෙරගාමී තත්ත්වයත්, පසුගාම් තත්ත්වයත් අවබෝධ කර ගනිමින් මෙම වැඩපොතේ ක්‍රියාකාරකම් සැලසුම් කර තිබේ. මෙම වැඩපොත තුළ ඇති ක්‍රියාකාරකම්වල දරුවා මනා ලෙස නිරත කරවා ඒවායේ අඩුපාඩු නිවැරදි කිරීම තුළින් දරුවා නිසි පරිදි සංවර්ධනය කර ගත හැකිය. ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ ක්‍රියාකාරකම් සියල්ල ම ඇතුළත් කළ මේ වැඩපොත ඔබේ දරුවාගේ 3 ශ්‍රේණියට අදාළ සිංහල නිපුණතා සංවර්ධනය කරනු නොඅනුමානය.
4 ශ්‍රේණිය දැනුම් සයුර වැඩපොත
සිංහල, ගණිතය, පරිසරය, දෙමළ, ඉංග්‍රීසි යන සියලුම විෂයයන් ආවරණය වන ලෙස මෙම පොත නිකුත් කර තිබේ. දරුවා 4 ශ්‍රේණිය දැනුම් සයුර පොත පෙරළා බලමින් තමන් වැඩපොත තුළ ලියූ පිළිතුරු නිවැරදි දැයි විමසා බැලීම මෙහි අරමුණයි. එබැවින් මෙම පොතට පිළිතුරු එකතු කර නැත. එහි දී දරුවා ගවේෂණය තුළින් ඉගෙනීමට පොලඹවාලීම මූලික අරමුණයි.
මෙම වැඩපොත අවසානයේ දරුවා ලබා ගත් දැනුම අවලෝකනය කිරීම සදහා ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් ද ඇතුළත් ය. එම ප්‍රශ්න පත්‍රය සදහා ලබා දී ඇති පිළිතුරු පත්‍රය භාවිතයෙන් දරුවා ලබා ගන්නා ලකුණු ප්‍රමාණය තක්සේරු කිරීමට ඔබට හැකියාව ලැබේ.
Supplementary Class Work Book For Grade 9
Based On English Pupil’s Book For Grade 9
Science Work Book 1 – Grade 11
This work book has been prepared to asses the knowledge, understanding and the application ability of science in grade 11 children.
Science Work Book 1 – Grade 08
This work book has been prepared to asses the knowledge, understanding and the application ability of science in grade 8 children.
M.D.GUNASENA WORKBOOKS නව විෂය නිර්දේශය 3 ශ්‍රේණිය සිංහල
ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් සම්පාදිත 3 ශ්‍රේණිය සඳහා වූ සිංහල වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම් පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 1 ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරුභවතුන්ට ද අතිශයින් වැදගත්ය.
M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 2 ශ්‍රේණිය – පරිසරය
ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් සම්පාදිත 2 ශ්‍රේණිය සඳහා වූ පරිසර වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම් පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 2 ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරුභවතුන්ට ද අතිශයින් වැදගත්ය.
M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 3 ශ්‍රේණිය – ගණිතය
ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් සම්පාදිත 3 ශ්‍රේණිය සඳහා වූ ගණිතය වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 3 ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරු භවතුන්ට ද අතිශයින් වැදගත්ය.
10-11 ශ්‍රේණි සඳහා සිංහල සාහිත්‍ය සංග්‍රහය
පළපුරුදු සිංහල ගුරුවරයකු වූ දීප්ත සුදේශ් රණසිංහ විසින් සම්පාදනය කරන ලද මේ කෘතිය 10 – 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුසිසුවියන්ට සිංහල සාහිත්‍යය ආශ්‍රයෙන් ඇති කෙටි ප්‍රශ්න 500 කට පිළිතුරු සපයයි.
සිතුවම් මිහිර
කුඩා දරුවන්ට චිත්‍ර ඇඳීම පුරුදු පුහුණු කරවීම සඳහා ප්‍රවීණ සිතුවම් ශිල්පියකු වූ අරුණ නවීන්ද්‍ර මහතා විසින් සම්පාදනය කොට තිබේ. දරුවන්ට චිත්‍ර ඇඳීම සහ පාට කිරීම සඳහා පහසු ශිල්පී ක්‍රම මෙහි අන්තර්ගත ය.