උපතක අසිරිය

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
(1 customer review)

රු725.00

Close
Price Summary
  • රු725.00
  • රු725.00
  • රු725.00
In Stock
Highlights:

කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අතුල කළුආරච්චි විසින් රචිත ‘උපතක අසිරිය – මම වැඩෙන හැටි අම්මා දන්නවද?‘ නැමැති ග්‍රන්ථය නවීන විද්‍යාත්මක කරුණු ඇසුරු කර ගනිමින් ඉතා සරල ලෙස පාඨකයාට ඉදිරිපත් කොට තිබේ. මෙහි තේමාව වන, ‘මම වැඩෙන හැටි අම්මා දන්නවද?‘ යන පාඨය සෑම පරිච්ඡේදයකම ඉදිරිපත් කර ඇත. දරුවකු පිළිසිඳ ගැනීමේ සිට ප්‍රසූතිය දක්වා කලලයත්, බිලිඳාත් වැඩෙන අකාරය පියවරෙන් පියවරට සවිස්තරාත්මකව රූප සටහන් ආධාරයෙන් මෙම ග්‍රන්ථයෙන් ඉතා සරලව පැහැදිලි කොට තිබේ.

BUY EBOOK VERSION
Additional information
Authors

Publishers

ISBN

978-955-21-2547-8

Language

Sinhala

Cover

Soft Cover

Reviews (1)
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
  1. 5 ★
    5 ★
    1 Rating
    5 ★
    1
    4 ★
    0
    3 ★
    0
    2 ★
    0
    1 ★
    0

    S.A.D. Isuru Dinushan

    ඔයාට බබෙක් ලැබෙන්න ඉන්නවද? එහෙම නැත්නම් ඔබේ බිරිඳට?? හිතවතියකට??? එහෙනම් මෙන්න කියවන්න ළඟ තියාගන්න් නියම පොත.. මගේ බිරිඳට pregnant වෙලා කියල දැනගත්තම ගත්තු පොතක්.. මේකෙ තියෙන විස්තර දින වකවානු සේරම ගොඩක් දුරට හරි. අපි බයවුණු ගොඩක් තැන් වල ඒව සාමාන්‍ය දේවල් කියල කියා දීල මගේ බිරිඳගෙ බය නැති කරන්න ගොඩක් උපකාර වෙච්ච පොතක්. මොකද තමංගෙ අම්මල උනත් කියන්නෙ “ඔය කාලෙට ඔහොම තමා ගණන් ගන්නෙපා කියල”. හැබැයි මේ පොතේ තීනව හේතු සාධක ඉඳංම පැහැදිලි කරල.. කෝම හරි දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් ළඟ තියාගන්නම් ඕන පොතක් මේක..

Add a review

Your email address will not be published.

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping