Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-94596-0-9 |
Language | Sinhala |
Pages | 336 |
Publishers | |
Source | FORIGN |
Template | BOOKS |
ප්‍රොමීතියස්ගේ දරුවෝ
රු1,320.00 රු1,188.00
Price Summary
- රු1,320.00
- රු1,188.00
- 10%
- රු1,188.00
- Overall you save රු132.00 (10%) on this product
අද ලොව පුරා දක්නට ලැබෙන,පළමු පෙළේ සාහිත්‍යකරුවන් තම නවතම නිර්මාණ විද්‍යා ප්‍රබන්ධ ලෙස එළිදැක්වීමේ ප්‍රවණතාවයෙන් සනාථ වන්නේ විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වන අනාගත ලෝකයේ ප්‍රධාන සාහිත්‍යාංගය බවට විද්‍යා ප්‍රබන්ධය පත් වීම නො වැළැක්විය හැකි බවයි.
මේ වන තෙක් ශ්‍රි ලංකාවේ විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය බොහෝ දුරට පරිවර්තන වලට සීමා වී තිබූ නමුත් දැන් අපේ තරුණ ලේඛකයන් අතින්ද සාර්ථක විද්‍යා ප්‍රබන්ධ බිහි වීමෙන් පෙනී යන්නේ ගෝලීය ප්‍රවණතාව අනුගමනය කරමින් අනාගතයේ අප රටේ ද සාහිත්‍යයේ ප්‍රධාන ධාරාව බවට විද්‍යා ප්‍රබන්ධය පත් වීමේ සුබ ලකුණයි.
Notify me when item is back in stock.
Be the first to review “ප්‍රොමීතියස්ගේ දරුවෝ” Cancel reply
Related Products
අ.පො.ස. සා/පෙළ ආදර්ශ සහ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන Mastermind – Information & Communication Technology
- පසුගිය විභාග සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර දෙකම අඩංගු ලංකාවේ එකම පොත.
- 2016, 2017, 2018, 2019 සහ 2020 ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ද අන්තර්ගතය.
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 කි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5 කි. සමස්තය 10 කි.
- නව විෂය නිර්දේශයට සහ නව ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට අනුව සැකසී ඇත.
- දිවයිනේ ප්‍රකට අධ්‍යාපනවේදීන් විසින් ඉතා වගකීමෙන් සම්පාදිතය.
- A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දෙයි.
අ.පො.ස. සා/පෙළ ආදර්ශ සහ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන Mastermind – භූගෝල විද්‍යාව
- පසුගිය විභාග සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර දෙකම අඩංගු ලංකාවේ එකම පොත.
- 2016, 2017, 2018, 2019 සහ 2020 ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ද අන්තර්ගතය.
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 කි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5 කි. සමස්තය 10 කි.
- නව විෂය නිර්දේශයට සහ නව ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට අනුව සැකසී ඇත.
- දිවයිනේ ප්‍රකට අධ්‍යාපනවේදීන් විසින් ඉතා වගකීමෙන් සම්පාදිතය.
- A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දෙයි
Read and Colour – Achcharu Muttiya
සිබිල් වෙත්තසිංහයන් නිර්මාණය කළ අතිශය ජනප්‍රිය කතන්දර පොත්, පාටකිරීමේ පොත් ලෙසින් දැයේ දූ දරුවන්ට තිළිණ කරන මෙය ඉතා නිර්මාණාත්මක පොත් ව්‍යාපෘතියකි. කතන්දරයක් කියවා දරුවාගේ මනස තුළ මැවෙන අපූර්ව චිත්ත සිතිවිලි අලංකාර චිත්‍ර සිතිවිලි බවට පත් කරන නැවුම් ආකෘතියකි. සිබිල් වෙත්තසිංහයන් විසින් රචිත අච්චාරු මුට්ටිය කෘතියෙහි චිත්‍ර සහ කතාව ඇසුරින් මේ පාටකිරීමේ පොත නිර්මාණය කොට තිබේ.
කොරෝනා වාට්ටුව
කොරෝනා වෛරසයෙන් රෝගාතුරව කතුවරිය පෞද්ගලිකව ලත් අත්දැකීම් තුළින් නිර්මාණය කරන ලද කෙටි නවකතාවක් වන මෙය තුළ සියලු කොරෝනා රෝගීන් කෙරෙහි සානුකම්පිතව සහ සංවේදීව බලන්නට මිනිසුන් යොමුකරවීමේ අපේක්ෂාවක් ගැබ් ව තිබේ.
අ.පො.ස. සා/පෙළ ආදර්ශ සහ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන Mastermind – චිත්‍ර
- පසුගිය විභාග සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර දෙකම අඩංගු ලංකාවේ එකම පොත.
- 2016, 2017, 2018, 2019 සහ 2020 ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ද අන්තර්ගතය.
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 කි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5 කි. සමස්තය 10 කි.
- නව විෂය නිර්දේශයට සහ නව ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට අනුව සැකසී ඇත.
- දිවයිනේ ප්‍රකට අධ්‍යාපනවේදීන් විසින් ඉතා වගකීමෙන් සම්පාදිතය.
- A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දෙයි
මකරන්ද දඩයම
කංචනා කුමාරි දොඩංගොඩ විසින් රචිත මිනිස් හැඟීම් ඉතා සියුම්ව විනිවිද දකින හෘද සංවේදී සහෘද සිත වෙනස්ම මානයකට යොමු කරන සුවිශේෂී නවකතාවකි.
Let`S Learn Alphabet (Sybil Weththasinghe)
සිබිල් වෙත්තසිංහයන් ගුණසේන සමාගම වෙනුවෙන් කළ අවසන් නිර්මාණය Let’s Learn Alphabet කෘතියයි. වෛවර්ණ, ආකර්ෂණීය සිතුවම් සහිත මෙය කුඩා දරුවන්ට ඉංග්‍රීසි හෝඩිය ඉගැන්වීම සඳහා නිර්මාණය කොට තිබේ.
බේරෙ ගෙදර සිට
ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්රය තුළ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කළ ප්‍රවීණ මාධ්‍යවේදිනියක සහ සාහිත්‍යකාරියක වූ අනුල ද සිල්වා ලේක් හවුස් ආයතනයේ සේවය කළ සමයේ සිය පුවත්කලා ජීවිතය තුළ ලද විවිධ සුන්දර, සංවේදී අත්දැකීම්වල එකතුවක් ලෙස මේ කෘතිය හඳුන්වා දිය හැකි ය.
Draw Me Colour Me
Draw Me Colour Me කෘතියෙහි අඩංගු වන්නේ එක්තරා ආකාරයක, වර්ණ ගැන්විය හැකි සිතුවම් විශේෂයකි. නමුත් මෙය හුදෙක් වර්ණ ගැන්වීම සඳහා දරුවන් හුරුකරවන කෘතියක් නොවේ. මේ සිතුවම් ‘මණ්ඩලා’ යනුවෙන් හඳුන්වනු ලබයි. ‘මණ්ඩලා’ යනු ‘මණ්ඩල’ යන සංස්කෘත වදනින් බිඳ ආ පදයකි. විවිධ ජ්‍යාමිතික හැඩතල සහිත සිතුවම් වන මේවා ලෝකයේ ප්‍රකට වී ඇත්තේ Mandala Art නමිනි. මේවා බැලූ බැල්මට අපට වර්ණ ගැන්විය හැකි ආකාරයෙන් නිර්මාණය කරන ලද සමමිතික රටාවන් සේ පෙනුන ද එය තුළ එයට වඩා ගැඹුරක් ගැබ් ව තිබේ. මේ සිතුවම් රටා තුළ ඇති චක්‍ර ඔස්සේ අපට විශ්ව ශක්තිය සමග සම්බන්ධ විය හැකි ය. මේ එක් සිතුවම් රටාවක් වර්ණ ගැනීමේ දී අපගේ මනස මෙන්ම ආත්මය ද දමනය වන බව පැවසේ. එය භාවනාවක් වැනි ක්‍රියාකාරකමක් වන අතර අප තුළ ඇති ආතතිය, තුරන් කොට මානසික සෞඛ්‍යය වර්ධනය කරවයි. Draw Me Colour Me කෘතියෙහි මෙවැනි සිතුවම් බොහෝ ගණනක් අඩංගු වේ.
අ.පො.ස. උසස් පෙළ ආදර්ශ ප්‍රශ්නෝත්තර – ව්‍යාපාර අධ්‍යයනය – 12 ශ්‍රේණිය
12 වසර ව්‍යාපාර අධ්‍යයනය විෂය නිර්දේශයට අයත් සියලු සුවිශේෂී විෂය කරුණු ආවරණය කරමින් සම්පාදිත විශිෂ්ටතම ප්‍රශ්නෝත්තර සංග්‍රහයකි. උසස් පෙළ විභාගයේ A ඉලක්කයට ඍජුවම මග පෙන්වයි.
ශ්‍රී ලාංකේය අධ්‍යාපනික ක්ෂේත්රයේ දැවැන්තම හැරවුම් ලක්ෂ්‍යයක් වූ බණ්ඩාර දිසානායකයන් මෙහි සම්පාදකයා ය.
ගුණසේන Mastermind උසස් පෙළ පොත් ව්‍යාපෘතිය යටතේ එළිදකින ප්‍රථම කෘතිය මෙයයි.
Play and Learn this Sinhala New Year
While playing, your child will learn about our culture
எளிமையே ஆனந்தம் – Minimalism
This book presents clearly and simply how people who are tired of the limitless needs of life can spend their lives with the minimum necessities and the least goods. This is based on the concept of minimalism which has been variously put forward by a number of religious leaders. Its author, Dr. Amila de Alwis, also practiced this minimalist concept and reaped great benefits.
வரம்பற்ற வாழ்க்கைத் தேவைகளால் சோர்ந்துபோயிருக்கும் மக்கள், குறைந்தபட்சத் தேவைகளுடனும் தங்கள் வாழ்க்கையை எப்படி வாழ முடியும் என்பதை இந்தப் புத்தகம் தெளிவாகவும் எளிமையாகவும் முன்வைக்கிறது. இது பல்வேறு சமய அறிஞர்களால் பலவாறு முன்வைக்கப்பட்ட minimalism என்ற கருத்தை அடிப்படையாகக் கொண்டது. அதன் ஆசிரியரான கலாநிதி அமில டி அல்விஸ் அவர்களும் இந்த மினிமலிசம் என்ற கருத்தை நடைமுறைக்குக் கொண்டு வந்து அதிலிருந்து பெரும் பலன்களைப் பெற்றார்.
There are no reviews yet.