Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-0028-64-1 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
![10187536 (003)](https://mdgunasena.com/wp-content/uploads/2022/11/10187536-003.jpeg)
![10187536 (003)](https://mdgunasena.com/wp-content/uploads/2022/11/10187536-003.jpeg)
බුද්ධිමය වංචාවෝ
රු1,000.00
Price Summary
- රු1,000.00
- රු1,000.00
- රු1,000.00
මෙම කෘතිය ජාත්‍යන්තර ශාස්ත්‍රීය ලෝකය තුළ නොවූ විරූ ආන්දෝලනයක් ඇතිකරමින් 1977දී ප්‍රංශ බසින් පළ විය. පශ්චාත් නූතන දර්ශනවාදීන්ගේ ගාඨ භාෂා ශෛලිය ගුරුකුලයේ චින්තන දරිද්‍රතාව වසා ගැනීමේ උපක්‍රමයක් බව ද ඔවුන් තමන් නොදන්නා විෂයන් ගැන ශාස්ත්‍රීය ප්රමිතීන් සහ සදාචාරයන් උල්ලංඝනය කරමින් බොරු ලියන්නෙේ යැයි ද ඔවුහු පෙන්වා දෙති. මෙහිදී කතුවරුන් වන ජාක් ලකාන්,ජුලියා ක්රිස්ටෙවා,ලුසී ඉරිගරේ ,බෲනෝ ලතුර්,ෂෝන් බවුද්රිලාර් සහ තවත් අයගේ ලියවිලි තියුණු ලෙස විමසති .මෙම කෘතියේ තර්කනය මෙම ගුරුකුලයේ හෝ ස්වාධීන හෝ ශාස්ත්‍රඥයන් විසින් බැරෑරුම්ව අභියෝගයකට ලක් කර නොමැත.
Notify me when item is back in stock.
Be the first to review “බුද්ධිමය වංචාවෝ” Cancel reply
Related Products
අධිමානසික විද්‍යාව
සම්පූර්ණ විෂය සදහා ප්‍රවේශය
ඉතිහාසය , විෂය පරාසය , මුලධර්ම සහ පර්යේෂණ විධි
මා කළ ගවේෂණ
ආචාර්ය කොවූර් ස්වකීය ගවේෂණ රැසක් එක් කොට ලියු ග්‍රන්ථයක සිංහල පරිවර්තනයක් ‘ මා කළ ගවේෂණ ‘ නමින් බිහිවන මෙමඅවස්ථාවෙි මතකයට නැංවෙන කරැණු කීපයකි.කොවූර්ගේ මූලිකත්වයෙන් ගොඩනැංවුනු ලංකා හේතුවාදි සංගමය’හේතුවාදි සංදේශය ‘ නමැති සඟරාව සිංහලෙන් පළ කළ අවධියේ ඒ වෙත පළ වූයේ නොමද පාඨක අවධානයකි. කොවුර්ගේ කෘතියකපරිවර්තනයක් ‘ දෙවියෝ සහ භුතයෝ ‘ නමින් සිංහලෙන් පළ වූයේ තවත් කලක් ගතවු පසුවය. එය කොවුර් ප්‍රකට කළ හේතුවාදි චිනත්නයලිඛිත මාධ්‍යයක් ඔස්සේ ග්‍රහණය කරගැනිමට සිංහල කියවන ඡනතාවදැක්වු කුහුල හා කැමැත්ත මතු වී පෙනුන අවස්ථාවක් විය.
කොවූර්ගේ තවත් ග්රන්ථ සිංහලෙන් පළ වී ඇත්ද, එම විෂයය ගැනලියැවුනු අනෙකුත් පොත් මොනවාදැයි පාඨකයන් විමසන්නට පටන්ගත්තේ එතැන් පටන්ය.’ මා කළ ගවේෂණ ‘එය පාඨක උත්තේජනය වෙනුවෙන් නැගුණු ප්රතිචාරයකි.හේතුවාදී සාහිත්‍යය තව දුරටත්පරිහරණය කිරීමෙි අභිරැචියකින් පසුවන පාඨකයන් හට මෙය ‘දෙවියෝ සහ භුතයෝ ‘ අභිබවාලන කෘතියක් වනවාට කිසිදු සැකයක් නැත.පහසුවෙන් රැවටෙන,අසන දකින දේ සොයා නොබලා අදහන මිනිසුන්ගේ එම දුබලකමිවලට සිනාසෙමෙින් කොවූර් මෙම ග්‍රන්ථය ලියා ඇත්තේ අපුරැ ශෛලයකිනි.ඔහු සිනසෙන්නේ මිනිසුන් හිස මත දරා සිටින මොහාන්ධකාරයට මිස එම බරින් පීඩා විඳින මිනිසුන්ට නොවෙි. මිථාවෙි බරින් මිදීමට හේ ජනතාව වෙත සුරත දිගු කරන්නේ උතුරා යන මානව දයාවකිනි.වසර අසුවක් ඈතට දිවගොස් නිවී ගිය මොහුගේ ජිවිතය පුරාම එම මානව දයාව ඉතිර පැවතුනි.
විවිධ සංනිවෙිදන මාධ්‍යයන් ඔස්සේ මිථ්‍යා මතිමතාන්තර ජන ජිවිතය පුරා පැතිරෙමින් පවතින අවධියක කොවූර් නැති පාඩුව මඟ හරවා ගැනිමට මෙම කෘතිය මඳ වශයෙන් හෝ උපකාරී වන්නේ නමි ඔහු මෙවැන්නක් ලිවිමෙි අරමුණ එයින් ඉටු වනවා ඇත.
එඩිවඩි චන්ද්‍රසිරි
බුද්ධිය; බහුවිධ හා භාවමය බුද්ධිය
හොවාර්ඩ් ගාඩිනර් (1984) විසින් ඉදිරිපත් කරන ලද බහුවිධ බුද්ධි නයාය මනුෂ්‍ය විභව්‍යතා සංවර්ධනය පිළිබඳ පශ්චාත් නුතනවාදි අර්ථනයක් සැලකිය හැක්කකි.
ජ්‍යොතිෂ පද්‍යාවලිය
මෙය මුළු ලොවෙහි මැ පැතිරැ ඇති ජනප්‍රිය ශාසත්රයකි. අප රටේ වැඩි වශයෙන් ව්‍යාප්ත ව ඇත්තේ උත්තර භාරතීය නක්ෂත්ර විද්‍යාව හෙවත් ඵලිත ජ්‍යොතිෂයයි.
The Philosophy Book
Discover how our big social, political and ethical ideas are formed with The Philosophy Book.
Part of the fascinating Big Ideas series, this book tackles tricky topics and themes in a simple and easy to follow format. Learn about Philosophy in this overview guide to the subject, brilliant for beginners looking to learn and experts wishing to refresh their knowledge alike! The Philosophy Book brings a fresh and vibrant take on the topic through eye-catching graphics and diagrams to immerse yourself in.
This captivating book will broaden your understanding of Philosophy, with:
– Key quotes from more than 100 of the great thinkers of philosophy
– Packed with facts, charts, timelines and graphs to help explain core concepts
– A visual approach to big subjects with striking illustrations and graphics throughout
– Easy to follow text makes topics accessible for people at any level of understanding
The Philosophy Book is the perfect introduction to philosophy, aimed at adults with an interest in the subject and students wanting to gain more of an overview. Here you’ll discover how key concepts in philosophy have shaped our world, with authoritative articles that explore big ideas. Learn about everyone who’s contributed to the flow of world philosophy, from antiquity to the modern age, through superb mind maps explaining the line of thought.
Your Philosophical Questions, Simply Explained
If you thought it was difficult to learn philosophy and its many concepts, The Philosophy Book presents the key ideas in a clear layout. Find out what philosophers thought about the nature of reality, and the fundamental questions we ask ourselves; What is the meaning of life? What is the Universe made of? And work your way through the different branches of philosophy such as metaphysics and ethics, from ancient and modern thinkers.
තුලනාත්මක අධ්‍යාපනය හා රට රටවල අධ්‍යාපනය
අධයාපන ඩිප්ලෝමා, වීදයා පිඨ හා ගුරු විභාග පාඨමාලා සාදන නිර්දෙශ තුලනාත්මක අධයාපන වීෂයය මුළුමණින්ම ආවරණය වන පරිදි රචනා කර ඇත. පරිපාලන ,විදුහල්පති තාරග විභාග සදහා ද බෙහෙවින් උපකාරී වේ.
සමකාලීන අධ්‍යාපන සංකල්ප
මලකඩ කෑම (Rust)හා දැවී යාම (Burn Out) ඇතැම් ගුරුවරුන්ට වැලඳිය හැකි රෝගාබාධ ද්වයකි. දැවී ගිය යනු දැනුම මැකී ගිය අය වන අතර මලකඩකෑම යනු යාවත්කාලීන නොවු යල්පිනු දැනුම සහිත වීම ය. මෙවනි ලෙඩ හදා ගැනීමෙන් තොරව අධ්‍යාපන කෙෂත්රය තුළ පවතින්නට නම් නව දැනුමින් යාවත්කාලීන යුතුවේ.
යොවුන් වියේ පෞරුෂය ශක්තිමත් කරගැනීමට ධනාත්මක මනෝවිද්‍යා ප්‍රවේශය
ජිවන නිපුනතා වර්ධනය සදහා ප්‍රයෝගික මාර්ගෝපදේශ අත්පොතකි. ලෝකයේ නොරැවැටී ජිවත් වීමට , බිය සහිත ලෝකයේ නොබියව ජිවත් වීමට , කම්පිත ලෝකයේ අකම්පිතව ජිවත් වීමට අවශ්‍ය ජීවන කුසලතා දියුණු කර ගැනීමට මග පෙන්නුම් කර ඇත.
මනෝවිද්‍යාවේ නූතන ප්රවනතා
මනෝවිද්‍යාව මනසේ හට ගැනෙන සිතුවිලි සහ චර්යාවන් පිළිබඳ විදඟාන්මක අධ්‍යයනයකි. 21 සියවසේ මනෝවිද්‍යාවේ වඩාත් ප්‍රචලින නූතන ප්රවණතා අනාවරණය කැරෙන අන්තර්ජාලයේ වෙබ් අඩෙවි මගින් තෝරාගන්නා ලද නූතන ප්රවණනා නවයක් මෙම පොත් පිංච මගින් හඳුන්වා දෙනු ලබයි. ඒවා නම්, ඉගෙනුම් මනෝවිද්‍යාව, සෞඛ්‍ය මනෝවිද්‍යාව ධනාත්මක මනෝවිද්‍යාව, ප්රජානන මනෝවිද්‍යාව, වෝහාරික මනෝවිද්‍යාව, ව්යායහාරික මනෝවිද්‍යාව සහ පරිණාමි මනෝවිද්‍යාව නම් වෙයි.
මනෝවිද්‍යාව හදාරන සියලු විද්‍යාර්ථියන්ට මෙන්ම මානව ගති ලක්ෂණ ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ විද්‍යාත්මක පැතිකඩ කියවීමට කැමති සාමාන්‍ය පාඨකයාද පිනවන මෙම කෘතිය අපූරු අර්ථාන්විත කියව්ල්ලකි.
දිවි පැවැත්ම සඳහා මනෝවිද්‍යාව
“එදිනෙදා ජීවිතය සාර්ථක කරගැනීමට යෝග්‍ය මනෝවිද්‍යා මගපෙන්වීම් අන්තර්ගතය.”ඔබේ පුස්තකාලයේ තිබිය යුතුම ග්රන්ථයකි .
දෙවිදේවතා සාධනය
නොයෙකුත් පැරැණි යන්ත්‍ර මන්ත්‍ර, බු පියසුන් බැඳ ගෙන වැඩ ගත් මන්ත්‍ර කොටස් පැරැණි නාගර පොත්වලින් උපුටා ගත හැකි තාක් ගෙන සකස් කරන ලද්දෙකි.
යවෝරියේ දින සටහන්
වර්තමානයේදී සතිමත් බව පුහුණු කිරීමට ලොව පුරාම ඇත්තේ උද්යෝගිමත් නැඹුරුවකි. ඒ වෙනයම් දෙයක් නිසා නොව ප්‍රතිඵලය මේ මොහොතේදීම ලැබෙන බැවිනි. මේ කතා එකතුව සතිමත්ව වෙසෙන්නන් තම දිවි ගමනේදී ලබන ප්‍රයෝජන ගැන විස්තර කිරීමට ගත් උත්සාහයකි.
Recently Viewed
බිඳුණු ගැහැණු
මිනිසුන් හිතුවේ, මං මොළේ අමාරුවක් තිබුණ කෙනෙක් කියලා. එයාල හිතුවා මට මුකුත්ම කරගන්න බැහැ කියලා. මං පාසලේදි හැමෝගෙම උපහාසයට ලක් වුණා. ඒ, මගේ සුළු ආබාධිතකම නිසා.. දේවල්වලට මං ප්‍රතිචාර දැක්වුයේ, අනිත් අයට වඩා සෙමින්. ඒකට මං, භෞතචිකිත්සක ප්‍රතිකාර ලබාගෙන තියෙනවා.
මට මතකයි සමහර අය, සිගරට් අළු පවා මගේ ඔළුවට දැම්මා. කසළ බාල්දි මගේ ඇඟට විසි කළා. සමහර මගේම පංතියේ, එකට ඉගෙනගත්ත ළමයි පවා, මාව විසිළුවට ලක් කළා. මාව කෙනෙත්තුවා. මට රිදෙව්වා…
හිම හීන
මටත් අත්ඇරුණු… මගේ මේ ජිවිතේ….
හිතින් අල්ලගෙන නුඹ…
ඉන්නවාද මං වෙනුවෙන්…
නොවෙනස්ව එකලෙසම…
ආදරයේ නාමයෙන්…
CR Book 4 (Atlas) 160p Square Ruled
CR Book 4 (Atlas) 160p Square Ruled
There are no reviews yet.