Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-5519-33-0 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "Bridge of Clay" to the cart because the product is out of stock.
අකුණු සැරය
රු1,200.00
Price Summary
- රු1,200.00
- රු1,200.00
- රු1,200.00
නිව්යෝර්ක් හි කීර්තිමත් නීති ආයතනයක හාවුල්කාරියක වු
ඇලෙක්සැන්ඩ්‍රා පාකර්ගේ සැමියා සෑම්‍ය. ඇයට වයස අවුරුදු
හතළිහේදි සිඟිති දියණියකගේ උපතත් සමඟින් ඔවුන්ගේ
ප්‍රීතිමත් පවුල සම්පූර්ණ වේ. එහෙත් හදිසියේ සිදුකළ වෛද්‍ය
පරීක්ෂණයක ප්‍රතිඵල මත ඔවුන්ගේ ජීවිතය උඩු යටිකුරු වන්නේ
අකුණු සැරයක් වැදුණාක් මෙනි.වෝල් වීදියේ දක්ෂතම ව්‍යවසායකයකු
වන සෑම් පාකර් තම බිරිඳගේ අසනීප තත්වය දැන ගැනීමත් සනමඟින්
භීතියට පත් වන්නේ තම බිරිඳට හෝ දියණියට කිසිදු ආකාරයක
මානසික සහනයක් ලබා නොදෙන අයුරින්.
රැයක් එළිවන අතරතුර අඹුසැමියන් මෙසේ ආගන්තුකයන් බවට පත්
වේ. තවත් අකුණූ සැරයකින් සෑම්ගේ වෘත්තීය ජීවිතය විනාශ වී
යන්නේ ඔහුගේ වෘත්තීය හා අනන්‍යතාවයද අභියෝගයට ලක්
කරමිනි. තම සැමියා සමඟ තව දුරටත් පවුල් ජීවිතයක් ගත කරන්නද
එසේත් නැතිනම් ඔහුගෙන් දුරස් වී නව ජීවිතයක් ගොඩනගා ගන්නේද
යන තීරණය අතරේ ඇලෙක්ස්ගේ සිත දෝලනය වේ..
There are no reviews yet.