Authors | |
---|---|
ISBN | 978-624-5572-45-8 |
Language | Sinhala |
Pages | 184 |
Publishers | |
Template | BOOKS |
Source | LOCAL |
අත්ලන්තීදාවේ අවසාන මිනිසා
රු950.00
Price Summary
- රු950.00
- රු950.00
- රු950.00
ආඝාත තත්වයෙන් සුවය ලැබ, වෛද්‍ය උපදෙස් මත සිය ව්‍යාපාර කටයුතුවලට පෙරළා පැමිණීම ඇහිරී ගිය ධන කුවේර සෝලිගේ නෙත ගැටෙන රොෂර් ඩේවීන්යේගේ ‘අත්ලන්තීදාව: අතුරුදන් වූ මහාද්වීපය’ නම් ග්‍රන්ථය පුරාතනික ජාතීන්ගේ පූර්වජයන් නිදන මේ පූජනීය බිම සොයා අත්ලාන්තික් සාගර ගවේෂණයකට ඔහු සතු සියලු සේසත යොමු කරවන්නේය.
ගවේෂණයේ ප්‍රධාන නියමුවා වූ මහාචාර්ය ලැරිසන්ගේ මරණයෙන් පසු ඔහුගේ නිවසේ අට්ටාලයේ තිබී සොයා ගැනුණු අත් පිටපතක් අත්ලන්තීදාවේ ශ්‍රී විභූතිය හා එහි අවසානය පිලිබඳ ලෝ වැසි හද සන්තානය තුළ විචිත්‍ර මෙන්ම බියකරු සිතුවමක් මවන්නේය. ලැරිසන්ගේ වෘත්තාන්තය, වෘන්තාන්තයක් සඳහා අතිශයින් විද්‍යාත්මකය. විද්‍යාව සඳහාද බොහෝ සෙයින් ශෘංගාරාත්මකය.
ලැරිසන්ගේ අත්පිටපත ඔස්සේ සයුරු දියේ නොපෙනී ගිය අත්ලන්තීදාවේ අද්විතීය බව, එහි වහලුන්ගේ නිදහස් අරගලයේ කාහල නාදය මෙන්ම සීමා නැති ආදරයේ ප්‍රතිමූර්තීන් සිය නිර්මාණශීලීත්වයේ දඬුඅඬුවට හසු කර ගනිමින් බිල්යායෙෆ් ‘අත්ලන්තීදාවේ අවසාන මිනිසා’ වියමන නිම කරන්නේය. බිල්යායෙෆ්ගේ ‘උභයජීව’ හා ‘කුංචනාද’ ග්රන්ථ සිංහල පාඨකයාගේ මන දොළ රසාලිප්ත කල අයුරෙන්ම, ඔහුගේ මේ අසමසම අත්ලාන්ත වියමනද ඔවුන් ආනන්දයට පත් කරනු නිසැකය
Notify me when item is back in stock.
Be the first to review “අත්ලන්තීදාවේ අවසාන මිනිසා” Cancel reply
Related Products
දුවිලි
තැලී පොඩි වී ගිය පුද්ගල චරිත අතර සිදුවන සමාජ ඝට්ටනය පිළිබඳ ප්‍රවීණ නවකතා රචිකාවියක වන ශාන්ති දිසානායක විසින් නිර්මාණය කරන ලද කෘතියකි. ඒ ඒ චරිත ජිවිතය දෙස බලන ආකාරය විවිධ කෝණයන්ගෙන් විග්රහ කරන්නට ලේඛිකාව උත්සාහ දරයි.
Read and Colour – Achcharu Muttiya
සිබිල් වෙත්තසිංහයන් නිර්මාණය කළ අතිශය ජනප්‍රිය කතන්දර පොත්, පාටකිරීමේ පොත් ලෙසින් දැයේ දූ දරුවන්ට තිළිණ කරන මෙය ඉතා නිර්මාණාත්මක පොත් ව්‍යාපෘතියකි. කතන්දරයක් කියවා දරුවාගේ මනස තුළ මැවෙන අපූර්ව චිත්ත සිතිවිලි අලංකාර චිත්‍ර සිතිවිලි බවට පත් කරන නැවුම් ආකෘතියකි. සිබිල් වෙත්තසිංහයන් විසින් රචිත අච්චාරු මුට්ටිය කෘතියෙහි චිත්‍ර සහ කතාව ඇසුරින් මේ පාටකිරීමේ පොත නිර්මාණය කොට තිබේ.
බේරෙ ගෙදර සිට
ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්රය තුළ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කළ ප්‍රවීණ මාධ්‍යවේදිනියක සහ සාහිත්‍යකාරියක වූ අනුල ද සිල්වා ලේක් හවුස් ආයතනයේ සේවය කළ සමයේ සිය පුවත්කලා ජීවිතය තුළ ලද විවිධ සුන්දර, සංවේදී අත්දැකීම්වල එකතුවක් ලෙස මේ කෘතිය හඳුන්වා දිය හැකි ය.
නවීන ගුණසේන – ෆිලිප් ලෝක සිතියම් පොත – 100 වැනි සංස්කරණය
සිතියම්කරණය පිළිබඳ ලෝක පූජිත, වර්ෂ 1834 දී එක්සත් රාජධානියේ ආරම්භ කළ, ජෝර්ජ් ෆිලිප් සමාගම, බ්‍රිතාන්‍ය රාජකීය තාරකා විද්‍යා සංගමය සමග එක්ව ප්‍රකාශයට පත් කෙරෙන Philip Modern Atlas හි සිංහල සංස්කරණය, ‘නවීන ගුණසේන – ෆිලිප් ලෝක සිතියම් පොත’ ලෙස මෙසේ ඔබ අතට පත් වෙයි. මෙය ඉංග්‍රීසි බසින් පළ වූ Philip Modern Atlas හි 100 වැනි සංස්කරණයේ සිංහල අනුවාදය වන අතර අතර ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව සමග යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකා සිතියම් රැසක් ද මෙහි අන්තර්ගත වේ. පිටු 184කින් සමන්විත මෙය දේශපාලන, භෞතික, දේශගුණ, තේමා සිතියම්, ජනගහනය, භූමි පරිභෝජනය, වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය, බලශක්තිය, ධනය වැනි විවිධ මාතෘකා යටතේ වෙන් වෙන් වශයෙන් විස්තර කෙරේ. විශේෂයෙන් තේමා සිතියම්වල දී යමහල් ක්රියාකාරීත්වයේ සිට ජනගහන ප්රවණතා දක්වා සාකච්ඡා කෙරේ. නවීන චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ ලෝකය, පරිසරය සහ වෙනස්වන නාගරීකරණය ඔස්සේ සිදු කෙරෙන විශ්ලේෂණ පාසල් සිසුන්ගේ සිට විශ්ව විද්‍යාල සිසුන් දක්වා අතිශයින් ප්‍රයෝජනවත් ය. පරිශීලනය කරන්නාට පහසු වනු පිණිස සිතියම් පොතේ ප්‍රධාන මාතෘකා බෙදා දැක්වීම සඳහා වෙන් වශයෙන් වර්ණ තේමාවන් භාවිත කොට තිබේ. එමෙන්ම සිතියම් අධ්‍යයනයේ දී අතිශයින් වැදගත් වන පරිමාණය, අක්ෂාංශ සහ දේශාංශ, සිතියම් ප්රක්ෂේපණ සහ භූගෝලීය තොරතුරු පද්ධතිය (Geographical Information Systems – GIS) පිළිබඳව ද ප්‍රාමාණාත්මක හැඳින්වීමක් මෙහි අන්තර්ගත ය.
எளிமையே ஆனந்தம் – Minimalism
This book presents clearly and simply how people who are tired of the limitless needs of life can spend their lives with the minimum necessities and the least goods. This is based on the concept of minimalism which has been variously put forward by a number of religious leaders. Its author, Dr. Amila de Alwis, also practiced this minimalist concept and reaped great benefits.
வரம்பற்ற வாழ்க்கைத் தேவைகளால் சோர்ந்துபோயிருக்கும் மக்கள், குறைந்தபட்சத் தேவைகளுடனும் தங்கள் வாழ்க்கையை எப்படி வாழ முடியும் என்பதை இந்தப் புத்தகம் தெளிவாகவும் எளிமையாகவும் முன்வைக்கிறது. இது பல்வேறு சமய அறிஞர்களால் பலவாறு முன்வைக்கப்பட்ட minimalism என்ற கருத்தை அடிப்படையாகக் கொண்டது. அதன் ஆசிரியரான கலாநிதி அமில டி அல்விஸ் அவர்களும் இந்த மினிமலிசம் என்ற கருத்தை நடைமுறைக்குக் கொண்டு வந்து அதிலிருந்து பெரும் பலன்களைப் பெற்றார்.
අ.පො.ස. සා/පෙළ ආදර්ශ සහ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන Mastermind – සංගීතය
- පසුගිය විභාග සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර දෙකම අඩංගු ලංකාවේ එකම පොත.
- 2016, 2017, 2018, 2019 සහ 2020 ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ද අන්තර්ගතය.
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 කි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5 කි. සමස්තය 10 කි.
- නව විෂය නිර්දේශයට සහ නව ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට අනුව සැකසී ඇත.
- දිවයිනේ ප්‍රකට අධ්‍යාපනවේදීන් විසින් ඉතා වගකීමෙන් සම්පාදිතය.
- A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දෙයි.
අ.පො.ස. සා/පෙළ ආදර්ශ සහ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන Mastermind – සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
- පසුගිය විභාග සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර දෙකම අඩංගු ලංකාවේ එකම පොත.
- 2016, 2017, 2018, 2019 සහ 2020 ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ද අන්තර්ගතය.
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 කි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5 කි. සමස්තය 10 කි.
- නව විෂය නිර්දේශයට සහ නව ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට අනුව සැකසී ඇත.
- දිවයිනේ ප්‍රකට අධ්‍යාපනවේදීන් විසින් ඉතා වගකීමෙන් සම්පාදිතය.
- A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දෙයි.
අ.පො.ස. සා/පෙළ ආදර්ශ සහ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන Mastermind – ව්‍යාපාර සහ ගිණුම්කරණ අධ්‍යයනය
- පසුගිය විභාග සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර දෙකම අඩංගු ලංකාවේ එකම පොත.
- 2016, 2017, 2018, 2019 සහ 2020 ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ද අන්තර්ගතය.
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 කි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5 කි. සමස්තය 10 කි.
- නව විෂය නිර්දේශයට සහ නව ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට අනුව සැකසී ඇත.
- දිවයිනේ ප්‍රකට අධ්‍යාපනවේදීන් විසින් ඉතා වගකීමෙන් සම්පාදිතය.
- A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දෙයි
Let`S Learn Alphabet (Sybil Weththasinghe)
සිබිල් වෙත්තසිංහයන් ගුණසේන සමාගම වෙනුවෙන් කළ අවසන් නිර්මාණය Let’s Learn Alphabet කෘතියයි. වෛවර්ණ, ආකර්ෂණීය සිතුවම් සහිත මෙය කුඩා දරුවන්ට ඉංග්‍රීසි හෝඩිය ඉගැන්වීම සඳහා නිර්මාණය කොට තිබේ.
අ.පො.ස. උසස් පෙළ ආදර්ශ ප්‍රශ්නෝත්තර – ව්‍යාපාර අධ්‍යයනය – 12 ශ්‍රේණිය
12 වසර ව්‍යාපාර අධ්‍යයනය විෂය නිර්දේශයට අයත් සියලු සුවිශේෂී විෂය කරුණු ආවරණය කරමින් සම්පාදිත විශිෂ්ටතම ප්‍රශ්නෝත්තර සංග්‍රහයකි. උසස් පෙළ විභාගයේ A ඉලක්කයට ඍජුවම මග පෙන්වයි.
ශ්‍රී ලාංකේය අධ්‍යාපනික ක්ෂේත්රයේ දැවැන්තම හැරවුම් ලක්ෂ්‍යයක් වූ බණ්ඩාර දිසානායකයන් මෙහි සම්පාදකයා ය.
ගුණසේන Mastermind උසස් පෙළ පොත් ව්‍යාපෘතිය යටතේ එළිදකින ප්‍රථම කෘතිය මෙයයි.
අ.පො.ස. සා/පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන මාස්ටර් මයින්ඩ් – සිංහල භාෂාව හා සාහිත්‍යය
• Ex/Press/2022/0013 අංකය යටතේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතිය හිමිව තිබීම.
• 2016 වසරේ හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරුවලින් යුක්ත වීම.
• 2016, 2017, 2018, 2019, 2020, 2021 සහ 2022 යන වසරවලට අදාළ ප්‍රශ්න පත්‍ර හා ඉතා විධිමත් පිළිතුරු අන්තර්ගත වීම.
• එක් එක් විෂයයන්ට අදාළ ප්‍රවීණ අධ්‍යාපනඥයන් සහ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ නිසි අධීක්ෂණය යටතේ සම්පාදනය වීම.
• පොත පරිශීලනය කිරීමේ දී මනසට විඩාවක් නොදැනෙන පරිදි පැහැදිලිව හා නිරවුල්ව පරිගණක පිටු සැලසුම්කරණය සිදුකර තිබීම.
• A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දීම.
Read and Colour – Nari Nayide Rewatuna
සිබිල් වෙත්තසිංහයන් නිර්මාණය කළ අතිශය ජනප්‍රිය කතන්දර පොත්, පාටකිරීමේ පොත් ලෙසින් දැයේ දූ දරුවන්ට තිළිණ කරන මෙය ඉතා නිර්මාණාත්මක පොත් ව්‍යාපෘතියකි. කතන්දරයක් කියවා දරුවාගේ මනස තුළ මැවෙන අපූර්ව චිත්ත සිතිවිලි අලංකාර චිත්‍ර සිතිවිලි බවට පත් කරන නැවුම් ආකෘතියකි. සිබිල් වෙත්තසිංහයන් විසින් රචිත නරි නයිදේ රුවටුණා කෘතියෙහි චිත්‍ර සහ කතාව ඇසුරින් මේ පාටකිරීමේ පොත නිර්මාණය කොට තිබේ.
Recently Viewed
Cambridge O Level Commerce Coursebook 2nd Edition
This second edition for Cambridge O Level Commerce syllabus (7100) is thoroughly updated for first examination from 2018. Written by an experienced author in an engaging and accessible style this Coursebook provides comprehensive coverage of the syllabus and contains lots of activities and practice questions to help students apply commercial theory, with up-to-date, real-life examples.
WORD SEARCH 12
Puzzles To Quiz Your Mind – 27 Fun Word Search Puzzles
නටඹුන් අතරේ වැළලුණු රහසක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 15
මිනිසුන් අත හැර දමා ගොස් වල් බිහි වූ පිටිසර බද පාළු නිවසක්..! මහ රෑ අඳුරේ පාළු නිවසේ සැරිසරන්නේ කව්ද? හදිසියේ ම එක් දිනක් මහ රෑ පාළු නිවස අවට අඳුරු ගස් අතරීන් අත්භූත වර්ණවත් එළි අහසේ එහා මෙහා පාවෙන්නට පටන් ගත්තා..! මේ ගුප්ත සිදුවීම් වලින් ළමුන් කලබලයට පත් වුණා. නොපෙනෙන බලවේග වලින් ළමුන්ට යම් අනතුරක් සිදු සිදුවීම් අනාවරණය කර වෙයි ද? මේ අබිරහස් සිදුවීම් අනාවරණය කර ගන්නට ඔවුන්ට හැකි වෙයි ද.
Leonardo Da Vinci
‘Walter Isaacson keeps the mortal man to the fore. For all his supernatural gifts as an artist and natural scientist. Leonardo was resolutely human (illegitimate, vegan, in need of patrons) rather than the near deity of legend. Isaacson is an assured guide to Leonardo’s fallibility – so many projects started, so few completed – as well as his extraordinary curiosity and his even more remarkable painterly skills that were sharpened by intense observation.’ Michael Prodger, Books of the Year
There are no reviews yet.