උන්මාත

රු1,650.00

Close
Price Summary
  • රු1,650.00
  • රු1,650.00
  • රු1,650.00
Out of Stock
Highlights:

එය ලාංකේය ඉතිහාසයේ අදුරුතම පරිච්ඡේදයක් විය.යක්ෂයෝ දෙරණ අරා සිටියෝය. මූසල නිහැඬියාවකින් රටම වෙළී තිබිණි. වෙනදා දෙනෝදාහක් සෙනග ගැවසෙන්නා වූ විදි ජනශුතාව තිබුණි. උන්මාද ඝාතකයෝ නිදැල්ලේ සැරිසරති. හදවන උගුළා දැමෙන ලද යුවතියන්ගේ නිරුවත් මළ සිරුරු කොළඹ පුරා හමු වෙයි. ඔවුන්ගේ රුධිරය ධරණිතලය පොඟවමින් තිබිණ. ආත්ම යුක්තිය ඉල්ලමින් පරිසරය සිසාරා මොරදෙමින් තිබිණ.ඉදින් මේ යක්ෂයාගේ හෝරාව නොවන්නේද?විලියම්ස් ඉස්පැක්ටර් සමගින් පුවත්පත් වාර්තාකරු ෆ්‍රැන්සිස් අබිරහසේ පැටලුම් අතර සැරිසරති නමුත්,ඝාතකයා හමුවෙයිද?ඉතිහාසය නැවත නැවතත් එකම ලෙසින් ලියවෙයි. වීරයෝ  තැනෙති. දුෂ්ටයෝ තැනෙති. මහා පාවාදීම් සිදු වෙයි.එකල්හි, ශුද්ධවන්තයෝ, සිංහලයාගේ භූමිය වෙනුවෙන් සටන් කරති.ඔවුහු අරගල කරන්නෝය කැරලි ගසන්නෝය සිංහලයාගෙන් උදුරාගත් භූමියේ අයිතිය වෙනුවෙන් විරුවන් තනන්නෝය සටන් කරන්නෝය.ඔවුන් තම මාතෘ භූමියේ අයිතිය නැවත දිනාගනීද?මෙකී අඳුරු කාල පරිච්ඡේදය පිළිබඳ ලියැවුණු කඩදාසි දවා හළුකර දමා ඇත.කාලයාගේ ඇවෑමෙන් සැගවි ගියා වූත් බලහත්කාරයෙන් මකා දමන ලද්දා වූත් ලාංකේය ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයේ කතන්දරය මෙයයි.ඉදින් මේ එකම එක සාක්ෂියයි.

Notify me when item is back in stock.

Additional information
Authors

Cover

Soft Cover

ISBN

978-624-5579-18-1

Language

Sinhala

Publishers

Source

LOCAL

Template

BOOKS

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “උන්මාත”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping