ISBN | 978-955-675-092-8 |
---|---|
Publishers | |
Template | BOOKS |
- You cannot add "රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018" to the cart because the product is out of stock.
ගණිතය ( 8 ශ්‍රේණිය ) මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers(NEW SYLLABUS)
රු550.00
Price Summary
- රු550.00
- රු550.00
- රු550.00
ගණිතය ( 8 ශ්‍රේණිය ) මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers(NEW SYLLABUS)
Notify me when item is back in stock.
Be the first to review “ගණිතය ( 8 ශ්‍රේණිය ) මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers(NEW SYLLABUS)” Cancel reply
Related Products
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස
භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස
පිංචි & the Alphabet
ළමාවිය සංවර්ධනයේ අත්‍යවශය අංගයක් වන අකුරු ඉගෙනීම බොහෝ දරුවන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා විශාල උත්සාහයක් මෙන්ම කාලයක්ද ගතවේ. එහෙත් එය ඉතාම සාර්ථකව, ඉතා කෙටි කලකින්, සතුටින්, සැහැල්ලුවෙන් මෙන්ම දරුවාට නොදැනීම ඉගැන්වීම පිළිබඳව වසර 3ක් පුරා කළ පර්යේෂණයක ප්‍රතිඵලයත් ලෙස මෙම කාටූන් චිත්‍රපටය නිර්මාණය වී ඇත. අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිවැරදි යැයි නිර්දේශිත අකුරු යොදාගනිමින්, සැහැල්ලු ඉගැන්වීම් කලාවක් භාවිත කරමින්, නිමවා ඇති මෙම අධ්‍යාපනික චිත්‍රපටය, සිංහල භාෂාවේ සිඳත් සඟරා හෝඩියට පසුව එන කුඩාම හෝඩිය වන ශුද්ධ සිංහල හෝඩිය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරයි. සාම්පුදායික ගීත කතා ශෛලියෙන් මෙන්ම ඉගෙනුම් ක්‍රමවලින්ද තරමක් බැහැරව, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම් ලෙස භාවිතා කර, ඕනෑම වයසක දරුවෙකුට “අකුරු ඉගැන්වීමට” නොව අකුරු “රසවිදීමට” හැකිවන ආකාරයෙන් මෙය ගොඩනගා ඇත.
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2006 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2006 (12,13 ශ්‍රේණි)
සිංදු පීඩියා
ජානකී සූරියාරච්චි මහත්මිය විසින් කුඩා දරුවන් උදෙසා නිර්මාණය කල ගීත ඇතුලත් DVD තැටියකි.
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
රසායන විද්‍යාව උ/ පෙළ 1980-2019 වර්ගීකරණය කල බහුවරණ ප්‍රශ්න සහා පිලිතුරු
රසායන විද්‍යාව උ/ පෙළ 1980-2019 වර්ගීකරණය කල බහුවරණ ප්‍රශ්න සහා පිලිතුරු
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
Recently Viewed
අයේෂා ආපසු එයි
රයිඩර් හැගාඩ් ගේ ” ඈ හෙවත් අයේෂා” නමැති ලෝ පතළ නව කථාවේ අනුබද්ධය වන මේ “අයේෂා ආපසු එයි” නමැති නව කථාව, සාහිත්‍ය රස මදිරාවෙන් පිරී ඉතිරෙන, පළිඟු කරඬුවකට සමාන කළ හැකි ශේෂ්ඨ ගද්‍ය කාව්‍යයකි. “ජීවන ගින්නේ දී ” ශෝක ජනක ඉරණමකට ගොදුරු වන අයේෂා, ඉන් පසු තිබ්බතයේ ගිරි කුළුවලින් ගහන ප්‍රදේශයක පිහිටි ආශ්රමයක දී යළි උපත ලබයි. එහි දී අයේෂා යළි සොයා ගන්නා ලියෝ වින්සි හා එකතු වී සැපවත් ගත කිරීමේ අපේක්ෂාවෙන්, යළීත් වරක් සිය සංසාර ගමන අරඔයි. සැබැවින් ම ජීවිතයේ සැපයක් තිබේ ද? සාහිත්‍යයේ පරමාර්ථය ජීවිතයේ යථාර්තය හෙළි කිරීම ය. ” අයේෂා ආපසු එයි” නමැති මේ නව කථාව අතිශයින් ත්‍රාස ජනක, අතිශයින් චමත්කාර ජනක, අතිශයින් ශෘංගාරාත්මක සනාතන සාහිත්‍ය කෘතියකි.
ඇගේ කතාව
තේමියා කළු මුහුද අසල කුඩා තුර්කි ගමක ජීවත් වු පොන්ටික් ග්‍රීක ජන වර්ගයට අයත් පවුලක ගැහැනු ළමයෙකි. 1920 වසරේ ඔවුන්ගේ ගම වෙත පැමිණෙන තුර්කි සොල්දාදුවන් නියෝග කරන්නේ සියළුදෙනාම ගම්මාන වලින් පිටවිය යුතු බවටය.දහස් ගණනක් වු ගම් වැසියන් පා ගමනක රැගෙන ගිය අතර සොල්දාදුවන්ගෙන් බේරී, අත දරුවන් සහිත පවුලේ අය සමඟ පලා යාමට ඇගේ පියා සමත්ව ඇත.
සිංහල අර්ථ සහිත ධම්මපදය
බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා ඇත.
Highlighter (Atlas) Orange
Highlighter (Atlas) Orange
My Second English Activity Book
This Activity book has been designed to help children aged 6 years and above to expand their English language skills. The activities start off with three letter phonetic words and progress into more challenging ones such as jumbled words, sentence building, asking questions, sequencing and more.
ජිමී සහ පොලියානා
පොලියානා ජීවන වෘතාන්තයේ තෙවන භාගය ලෙස මේ කෘතිය හැදින්විය හැකිය. යොවුන් වියේ සුන්දරත්වයත් ජීවන යාත්‍රාවෙහි සියුම් සංවේදනාත් නිසි වර්ණවලින් මේ කතාවෙහි නිරූපණය කර ඇති ආකාරය ඉතා මනහරය.
Read It Yourself with Ladybird Level 3 : The Talent Show
The Talent Show is a Level 3 Read it yourself book, suitable for children who are developing reading confidence and stamina, and are eager to start reading longer stories with a wider vocabulary.
Young Learners: Jack And The Beanstalk
About the Book: Jack and The Beanstalk Fairy Tales is a series of twenty-five excellent books each depicting a story in an interesting and fun way with colorful pictures. The language of the stories is simple, lucid, child-friendly and easy to understand. The colorful representation of the books portrays a vibrant approach. …
අනුබිස් අබිරහස ( රහස් පරික්ෂක කතා අංක 02 )
සත්‍යජිත් රායි විසින් 1965 සිට ලියන ලද
The Adventures of Feluda නැමැති රහස්
පරික්ෂක නව කතා මාලාව “ෆෙලුගේ වික්‍රම”
නමින් සිංහලයට පරිවර්තනාය කර ඇත. එය
එක් පොතකට කෙටි නවකතා කිහිපය බැගින්
ඇතුළත් කර. වෙළුම් වශයෙන් ඔබ අතට පත්
කරන්නට ක්‍රියා කර ඇත.
අයිතිය ප්‍රකාශ කිරීමේ නඩුකර
නිශ්චල දේපළ අයිතිය සම්බන්ධයෙන් නඩු පැවරීමට අදාළ අයිතිය ප්‍රකාශ කිරීමේ නඩුකර පිළිබඳ මේ කෘතිය ලියා තිබේ. පරිච්ඡේද 13 කින් සමන්විත මේ කෘතිය නිශ්චල දේපල අයිතිය සම්බන්ධයෙන් පවතින නීතිමය කරුණු මෙයින් සාකච්ඡා කෙරේ.
BUY EBOOK VERSIONකැතී – 3
“මං හිතන්නෙ දැන් භයානක කොටස පහුවෙලා ඇති. දැන් නැව පොඩ්ඩක් වත් ගැස්සෙන්නෙ නැහැ. වේටර් කිව්වා අපට නැව් තට්ටුවට ගියාම ලොකු පහසුවක් දැනේවි කියලා. එයා දැන් ඇවිදින් මට උදවු කරාවි. ඇමී අවදි වුණාම මම එයාට ඇඳුම් අන්දවන්නම්. බෙරට් මහත්මිය ඔබට උදව් කරාවි…”
හිම කිරිල්ලී
එය ශීත ඍතුවේ ආරම්භය ළගාවෙමින් පැවැති දිනයක් විය. ඉතාමත් සැහැල්ලුවෙන් වීදියක් දිගේ ඇවිද යන තරුණයෙකි. හේ පාංශු දේහධාරි සිරුරට ගැලපෙන ලෙස හණ නූලෙන් කරන ලද කමිසයකිනුත් ගොවි කලිසමකිනුත් සැරසී සිටියේය. කිඹුල් සමින් සාදන ලද සපත්තු කුට්ටමත් කළු උල් තොප්පියත් ඔහුගේ කඩවසම් බව වැඩි කළේය. මද ශීත සුළගින් කුල්මත් වූ දෑසින් වටපිට බලමින් හේ ගමන් කළේ සැහැල්ලු සිතින් යැයි බැලු පමණින්ම කෙනෙකුට සිතිය හැක.
කලිසම් සාක්කුවෙන් එළියට ආ බදින ලද සූරියකාන්ත ඇට අහුරක් ඔහුගේ ගමනේ විඩාව නිවා දැමුවේය. පාර පසෙක වූ කුඩා බොරළු කැට වලට පයින් ගසමින් සැහැල්ලුවෙන් ඇවිද ගිය ඔහු හිටිවනම එක තැන නතරවිය…..
තරගයේ වීරයා
මේ වන විට 14 වෙනි මුද්‍රණයද නිකුත් වී ඇති “තරගයේ වීරයා ” කෘතිය ශ්‍රී ලංකාවේ පළවූ තවත් ජනප්‍රියම පුද්ගල සංවර්ධන කෘතියකි. ජීවන සාර්ථකත්වයට ප්රබලව බලපාන පුද්ගල සංවර්ධන සංකල්ප 11ක් සිත්ගන්නා අයුරින් පෙන්වා දී ඇති තරගයේ වීරයා කෘතිය තමාගේ ඉරණම තමාම ලිවිය යුතුයැයි හදවතින්ම විශ්වාස කරන මිනිසුන් උදෙසා ලියවුණ අපුරු කෘතියකි. ජීවිතයේ ඔබ නියැලෙන ඕනෑම ක්ෂේත්රයක තරගයේ වීරයෙක් වෙන්න බලපාන සියලු ක්‍රම සහ විධි එකින් එක හෙළි කරන ප්‍රබල උපක්රමික වට්ටෝරුවක් වශයෙන් මේ කෘතිය හැදින්විය හැකිය. නම් ධනාත්මක චින්තන මන්තරයෙන් පමණක් සෑහීමට පත්නොවී, ජීවිතය දිනන්න මග පෙන්වන ක්‍රම, විධි සහ සංකල්ප එකතුවක් කියවීමට ප්‍රිය උපදවන අයුරින් මෙහි අන්තර්ගත කර තිබේ.
There are no reviews yet.