Language | Sinhala |
---|---|
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ජේද හා පද්‍ය 4 ශ්‍රේණිය
රු820.00
Price Summary
- රු820.00
- රු820.00
- රු820.00
ජේද හා පද්‍ය 4 ශ්‍රේණිය සදහා 2019 නව විෂය නිර්දේශයට අදාළ
Notify me when item is back in stock.
Be the first to review “ජේද හා පද්‍ය 4 ශ්‍රේණිය” Cancel reply
Related Products
4 වසර සතර ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන
4 සතර ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන – LEARNING ABILITIES AND POTENTIALITIES
English For Young Learners (Grade 4)
English For Young Learners For Grade 4
4 ශ්‍රේණිය සිංහල වැඩ පොත
4 ශ්‍රේණිය කියවීම් පොතේ මාතෘකා යටතේ සකසා ඇති ප්‍රශ්න හා අභ්‍යාස හැදෑරීමෙන් දරුවන්ගේ දැනුම වැඩි දියුණු කර ගත හැක. මෙහි අන්තර්ගත අභ්‍යාස විවිධ බැවින් දරුවන්ට ආශාවෙන් ඒවායෙහි යෙදීම තුළින් පූර්ණ අවබෝධයක් ලබාගෙන නිපුණතා වර්ධනය කර ගත හැකි අතර දරුවාට බරක් නො දැනෙන පරිදි පීඩනයකින් තොරව අමතර පොතක් ලෙස මෙය පරිහරණයට සුදුසු කෘතියකි.
4 ශ්‍රේණිය පරිසරය වැඩ පොත
2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන 4 ශ්‍රේණිය පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් විෂයයට අදාළව මෙම 4 ශ්‍රේණිය පරිසරය වැඩපොත සම්පාදනය කර ඇත. මෙම වැඩ පොත සම්පාදනය කිරීමේ දී හතරවන ශ්‍රේණිය පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් විෂය නිර්දේශය සහ ගුරු මාර්ගෝපදේශය විශේෂ සැලකිල්ලට ගෙන ඇත.
4 ශ්‍රේණිය පරිසරය
නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය සකස් කර ඇති අතර එය පරිහරණය කිරීම ඔබගේ පරිසරය පිළිබද දැනුම වර්ධනය වීමට හේතු වනු නොඅනුමාන ය.
4 ශ්‍රේණිය මල්පියලි ශිෂ්‍යත්ව ගුරුවරයා 2019 නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත පෙර පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය
4 ශ්‍රේණිය මල්පියලි ශිෂ්‍යත්ව ගුරුවරයා 2019 නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත පෙර පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය
අකුර -4 ශ්‍රේණිය මව්බස පාඩම් සාරාංශ
තාර්කීකරණය කරන ලද නව විෂය නිර්දේශයන්හි
මූලික අරමුණු වන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන
රටාවක් හා වඩාත් ක්‍රියාකාරකම් මත පදනම් වූ
අධ්‍යාපන රටාවක් මඟින් වැඩ ලෝකයට අවශ්‍ය
වන්නා වූ නිපුණතා සහ කුසලතාවයන්ගෙන් යුක්ත
මානව සම්පතක් බවට ශිෂ්‍ය ප්‍රඡාව සංවර්ධනය
කිරීමයි .
මෙම ක්‍රියාවලියේ දී සියලුම විශයන්ගේ නිපුණතා මට්ටම්
ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය
හා දැනුම ශිෂ්‍යාට මෙන් ම පන්ති කාමරය තුළ විෂය
දැනුම බෙදන ගුරු භවතුන්ට ද ලබා දීම අධ්‍යාපන
ප්‍රකාශන ආයතනයක ප්රමුඛ කාර්ය භාර්ය විය යුතු ය .
එම කාර්ය භාරය අනූව යමින් පන්ති කාමරය තුළ දී
ශිෂ්‍යයෙකු ලෙස ඔබ ලබන දැනුම වඩාත් නිරවුල් ව
මනසට ග්‍රහණය කර ගැනීම සඳහාත්,අවබෝධයෙන්
යුතුව විෂය කරුණු මතක තබා ගැනීම සඳහාත්
“Akura Pilot පාඩම් සාරාංශ”කෙටි සටහන් පොත්
පෙළ ඔබ අතට පත් කිරීමේ මුලික අරමුණ විය
A Little Princess (Puffin Classics)
|
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ඡේද හා පැවරුම් – 4 ශ්‍රේණිය (නව විෂය නිර්දේශය අනුව සම්පාදිත)
නව විෂය නිර්දේශයට අනුකූලව 3,4,5 ශ්‍රේණි සඳහා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ නිර්දිෂ්ට සියලු ජේද හා පැවරුම් සහිත පොත් පෙළක් ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවෙන් ඔබ වෙත ඉදිරිපත් කර ඇත. මෙහි අන්තර්ගතය ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සම්පාදිත ගුරු මාර්ගෝපදේශවලින් උපුටා ගෙන ඇති බව කෘතවේදීව සඳහන් කරමු. මේ එම පොත් පෙළෙහි 4 ශ්‍රේණිය සඳහා සම්පාදිත කෘතියයි.
ගණිතය (4 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)
ගණිතය (4 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)
නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3, 4, 5 සිංහල දැනුම් මිහිර
3,4,5 මව්බස විෂයයට අදාළ නිපුණතා සියල්ල ම ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම ග්‍රන්ථය පරිශීලනයෙන් ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ඉදිරිපත් කෙරෙන මව්බස (සිංහල) විෂයයට අදාළ සියලු ම ප්‍රශ්නවලට ඉතා පහසුවෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලු ම පාඩම්වලට අදාළ ව න්‍යායාත්මක කරුණු, ආදර්ශ ප්‍රශ්න සහ පසුගිය විභාග ගැටලු ද ඇතුළත් ව මෙතෙක් පළ වී ඇති අංග සම්පූර්ණ පොත වශයෙන් මෙය අවධාරණය කළ හැකි ය. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් ඉලක්ක කොට සම්පාදනය කර ඇති ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව සිංහල දැනුම් මිහිර පොත දරුවන්ගේ දැනුම හා කුසලතා වර්ධනයට මනා පිටිවහලක් වන බව අවධාරණයෙන් සඳහන් කරයි.
ගණිතය 4 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පාඩමෙන් පාඩම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු
4 ගණිතය සිංහල නව විෂය නිර්දේශය පාඩමෙන් පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටලය සැකසී ඇත. පිළිතුරු ද සහිත ය. මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.
There are no reviews yet.