Cover | Soft Cover |
---|---|
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
![WhatsApp Image 2022-10-25 at 4.29.51 PM](https://mdgunasena.com/wp-content/uploads/2022/11/WhatsApp-Image-2022-10-25-at-4.29.51-PM-2.jpeg)
![WhatsApp Image 2022-10-25 at 4.29.51 PM](https://mdgunasena.com/wp-content/uploads/2022/11/WhatsApp-Image-2022-10-25-at-4.29.51-PM-2.jpeg)
තාක්ෂණවේදය සඳහා විද්‍යාව ජීව විද්‍යාව පරිශීලන ග්‍රන්ථය ( 12 ශ්‍රේණිය)
රු380.00
Price Summary
- රු380.00
- රු380.00
- රු380.00
තාක්ෂණවේදය සඳහා විද්‍යාව ජීව විද්‍යාව පරිශීලන ග්‍රන්ථය ( 12 ශ්‍රේණිය) 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන විෂය නිර්දේශය සඳහා
Notify me when item is back in stock.
Be the first to review “තාක්ෂණවේදය සඳහා විද්‍යාව ජීව විද්‍යාව පරිශීලන ග්‍රන්ථය ( 12 ශ්‍රේණිය)” Cancel reply
Related Products
12 ශ්‍රේණිය සිංහල පාඩම් සාරාංශ
අ.පො.ස උ/පෙළ සිංහල පාඩම් සාරාංශ (කෙටි සටහන්)
සිංහල ලේඛන රීතිය
සිංහල ලේඛන රීතිය
අකුර – A /L බෞද්ධ ශිෂ්ටාචාරය පාඩම් සාරාංශ
තාර්කීකරණය කරන ලද නව විෂය නිර්දේශයන්හි
මූලික අරමුණු වන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන
රටාවක් හා වඩාත් ක්‍රියාකාරකම් මත පදනම් වූ
අධ්‍යාපන රටාවක් මඟින් වැඩ ලෝකයට අවශ්‍ය
වන්නා වූ නිපුණතා සහ කුසලතාවයන්ගෙන් යුක්ත
මානව සම්පතක් බවට ශිෂ්‍ය ප්‍රඡාව සංවර්ධනය
කිරීමයි .
මෙම ක්‍රියාවලියේ දී සියලුම විශයන්ගේ නිපුණතා මට්ටම්
ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය
හා දැනුම ශිෂ්‍යාට මෙන් ම පන්ති කාමරය තුළ විෂය
දැනුම බෙදන ගුරු භවතුන්ට ද ලබා දීම අධ්‍යාපන
ප්‍රකාශන ආයතනයක ප්රමුඛ කාර්ය භාර්ය විය යුතු ය .
එම කාර්ය භාරය අනූව යමින් පන්ති කාමරය තුළ දී
ශිෂ්‍යයෙකු ලෙස ඔබ ලබන දැනුම වඩාත් නිරවුල් ව
මනසට ග්‍රහණය කර ගැනීම සඳහාත්,අවබෝධයෙන්
යුතුව විෂය කරුණු මතක තබා ගැනීම සඳහාත්
“Akura Pilot පාඩම් සාරාංශ”කෙටි සටහන් පොත්
පෙළ ඔබ අතට පත් කිරීමේ මුලික අරමුණ විය
සාමන්‍ය පොදු පරික්ෂණය අ. පො.ස (උසස් පෙළ) පසුගිය විභාග ප්‍රශ්නෝත්තර
2000 වසරේ සිට අ.පො.ස (උසස් පෙළ) විභාගය සඳහා නව නිර්දේශය යටතේ හදුන්වා දුන් ඉතා වැදගත් විෂයකි. අපේක්ෂිත ජාතික පොදු අරමුණු සපුරා ගැනීමටත්, පොදු නිපුණතා වර්ධනයටත් මෙම විෂය උපකාරී වේයැය’ යි බලාපොරොත්තු වේ.
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණිය (නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත)
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණිය (නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත)
12 ශ්‍රේණිය උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයට අදාලව නවතම විෂය නිර්දේශයානුකූලව විධිමත්, අභ්‍යාස පාඩම් සහිතව රචිත එකම සහ පළමු අංග සම්පූර්ණ පාඨ ග්‍රන්ථය වනුයේ මෙයයි. අදාල විෂයය පිළිබඳව ලබාගන්නා ප්‍රායෝගික පුහුණුව වඩාත් අර්ථාන්විත සහ විස්තරාත්මකව තේරුම් ගැනීමට, විමර්ශනය කර නව දැනුමක් බවට පත්කර ගැනීමට මෙම කෘතිය මහෝපකාරි වේ.
12 ශ්‍රේණිය නූතන ලෝකය ඉතිහාසය පාඩම් සාරංශ
නූතන ලෝකය ඉතිහාසය පාඩම් සාරංශ
Lesson Summaries (කෙටි සටහන්)
Information and Communication Technology G. C. E Advanced Level Grade 13 Resourse Book for Teachers
Information and Communication Technology G. C. E Advanced Level Grade 13 Resourse Book for Teachers
සිංහල රචනාදර්ශ-උසස් පෙළ සහ උසස් විභාග සඳහා
උසස් පෙළ සහ උසස් විභාග සඳහා රචනා ලිවීම පිළිබඳ උපදෙස් සහිත විශේෂ ලිපියක්ද ඇතුළත්ය.
Gunasena Q Bank G.C.E Advanced Level COMBINED MATHS – අසමානතා
Gunasena Q Bank G.C.E Advanced Level COMBINED MATHS – අසමානතා
රසායන විද්‍යාව රචනා (1980 -2021) වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න අ . පො.ස උසස් පෙළ
රසායන විද්‍යාව රචනා වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න අ . පො.ස උසස් පෙළ වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න
BIOLOGY – Answers with Explanations
Contains collection of past examination papers (2011 to up-to-date) of G.C.E Advanced Level examination with step-by-step answers and covers marking scheme specification supplied by the Department of Examination, Sri Lanka.
This book is a guidance for every students on how to practice for the G.C.E Advanced Level Biology Examination. All the answers are written in a format that all students should be able to understand them easily and can be used as a Student Workbook and a Teacher Resource Book to be used in the classroom to facilitate learning teaching process. Its unique design and approach gives more practice on original previous examination questions.
There are no reviews yet.