තාක්ෂණවේදය සඳහා විද්‍යාව – ගණිතය 1 කොටස

රු140.00

Close
Price Summary
  • රු140.00
  • රු140.00
  • රු140.00
Out of Stock
Highlights:

2013 වසරේ දී හඳුන්වා දුන් අ.පො.ස. (උ.පෙළ) තාක්ෂණ විෂය ධාරාව හදාරන සියලු ම සිසුන් හට අනිවාර්ය විෂයයක් වන “තාක්ෂණවේදය සඳහා විද්‍යාව” නැමැති විෂයයේ එක් සං‍රචකයක් වන ගණිතය විෂය නිර්දේශය පාදක කර ගෙන මෙම පොත රචනා කර ඇත. මෙහි ගණිත සංකල්ප පෙළ ගස්වා ඇත්තේ ඉතා සරල අවස්ථාවෙන් ආරම්භ කර විෂය නිර්දේශයේ අපේක්ෂිත මට්ටම තෙක් සංකීර්ණත්වය කරා යන ආකාරයට ය.

ගණිත සංකල්පවල යෙදීම් හා භාවිත පිළිබඳ අවබෝධය ලබා දීම සඳහා මෙහි අභ්‍යාස සකස් කර ඇත්තේ ගණිත සංකල්ප ප්‍රායෝගික ව යෙදෙන අවස්ථා ඇසුරෙනි.

Notify me when item is back in stock.

Additional information
Cover

Soft Cover

Language

Sinhala

Pages

120

Publishers

Template

BOOKS

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “තාක්ෂණවේදය සඳහා විද්‍යාව – ගණිතය 1 කොටස”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

Scroll To Top
Close
Home
0 Wishlist
21 Cart
Close

My Cart