Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-1311-14-8 |
Language | Sinhala |
Pages | 122 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "හෙළදිවෙහි වසර එකොළහක්" to the cart because the product is out of stock.
තුන් අවුරුද්ද
රු280.00
Price Summary
- රු280.00
- රු280.00
- රු280.00
මෙම කතාවේ ප්‍රධාන චරිත අන්‍යොන්‍ය සබඳතා පිළිබඳ සංකීරණ සිද්ධීන් බොහෝ කාලයක් ඉවසති. සමාජ තත්වයන්ගේ ගැටගැසීම් නිසා ඔවුන්ට වාසනාව කරා ළඟා විය නොහැකිය. එහෙත් මානුෂික සබඳතාවන් පිලිබඳ අවංක සැබෑ ඔවුන්ගේ ශෝකය, පැහැදිලි දුක්බර ලීලාවක් ඇතිකරන ආධ්‍යාත්මික සුන්දරත්වයක් හා පාරිශුද්ධත්වයක් විශ්මය ජනක ලෙස ගෙන එයි
Notify me when item is back in stock.
Be the first to review “තුන් අවුරුද්ද” Cancel reply
Related Products
වානේ පන්නරය ලැබු හැටි 2
“මල්ලි, මේ ක්‍රියාව කඩදාසි විරකමමකි, ඕනැම මෝඩයකුට ඕනැම වේලාවකදි නුඹව මරා දමන්නට පුලුවනි. තත්ත්වයෙන් මගහැරිමට ඇති එකම ලෙහෙසි ක්‍රමයත්,බියගුලු ක්‍රියාවත් සිය පණ නසා ගැනිමයි. අමාරු වුණාම වෙඩි තබා ගන්නවා.මේ ජීවිතයේ සියලු අමාරුකම් මැඩ ජය ගැනිමට නුඹ උත්සහ කළාද? නොව්ගොරොද්වොලින්ස්කි වලදි අපි එක දවසකදි දහත් වාරයක්ම සතුරාට පහරදිමට ගොස් අවසානයේදි හැම බාධාවක්ම මැඩ ජයගත් සැටි නුඹට අමතක වුනාද? වාහාම පිස්තොලය සගවා ගනින්! ඒ ගැන කාටවත් කිසිම දාක කියන්ට එපා. ජිවත්විම කොහෙත්ම බැරි තරමට දුෂ්කර වු විට පවා, ජිවත්විමට ඉගෙන ගනින්,නුඹෙ ජිවිතය ප්‍රයොජනවත් බවට පරිවර්තනය කරපන්..!”
ගිගිරි හඬේ අබිරහස
යුරෝපයේ සංචාරයක නියැලෙන රොබ් ට්‍රේංටන් හට ලින්ඩා කැරල් නම් තරුණියක හමුවේ.සංචාරය අවසානයේ ලින්ඩාගේ මෝටර් රථය රැගෙන සිය නිවස කරා ගමන් කිරීමට රොබ්ට අවස්ථාව උදා වන්නේ අහඹු ලෙසිනි.එලෙස පිටත් වන තරුණයා හට මුහුණ දීමට සිදුවන්නේ නොසිතූ විරූ සිදුවීමකටය.මේ ඒ ත්‍රාසජනක කතා පුවතයි.
පෙරදා යුවතිය
වන් ෆෝල්ගේට් වීදියේ පරිපූර්ණත්වය පිරුණු ලෝකයට ඇතුළු වන්න…නමුත් ඔබට එහි මිල ගෙවිය හැකි ද? ජේන්ට ජීවිත කාලයටම නොලැබෙන ආකාරයේ අපූරු ගනුදෙනුවකට මග පෑදෙයි: ඒ ප්රබුද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද සරලතාවයේ උපරිමයට ගිය කුලී නිවසක ජීවත් වීමේ අවස්ථාවකි. එහෙත් ඊට පෙර ඈ කොන්දේසි පත්රයකට අත්සන් තබා අමුතු ආකාරයේ සම්මුඛ පරීක්ෂණයකටත් මුහුණ දිය යුතු ය.
බර්ඩ් බොක්ස්
එය බිහිසුණුය බියකරුය එහෙත් ඒ කුමක්දැයි කව්රුවත්ම දන්නේ නැත කෙනෙකුට වියරු වැටි ජීවිතය පවා නැති කරගන්නට එය යන්තමින් දැකීම පවා ප්රමාණවත්ය
දොර දොර කළුවර
|
බැතිමතාගේ අසිපත
සටන්කරුවා තමන් සමඟගෙනයන්නේ නවතම ප්‍රභේදයයි .
සත් වන පරම්පරාවයි . නොනැවත්විය හැකි එකයි . කිසිදු දෙයක් කරන්නට පෙර ආසාදනය වන්නා වූ එකයි . සටන්කරුවා එය මුදා හරිනු ඇත . වසංගතය බටහිර අර්ධගෝලය පීරා , අතුගා දමනු ඇත . එහි පැතිරීම සමුදුරෙන් වැළැක්වෙනු ඇතැයි ඔහු සිතුවේද ? නැතිනම් ඔහුගේ මේ ආගමික උමතුව නිසා ඔහු එය
|
රස්පුටින් ඝාතනය
මා වෙඩි තැබිය යුත්තී කොතැනටද? නළල හා කන අතර තැනටද නැතිනම් හදවත පසාරු කරගෙන යන්නද? මාගේ සිත ප්‍රශ්න කරන්නට විය. මගේ සිරුර පුරා විදුලි සැරයක් දිව යන්නාක් මෙන් මට දැනිණ. මම රිවොල්වරය එල්ල කොට කොකා ගැස්සිමි. වල් සතෙකුගේන් නැගෙන ගෙරවිල්ලක් බදු හඩක් නැගිණ. රස්පුටින් වලස් හම් පලස මත උඩුබැලි අතට වැටුණේය
ගිම්හානයේ පොරොන්දුව
මුළුතැන්ගෙයි කුඩා කවුළුවල වූ රතු පැහැ කපු තීර රෙදි ඇදිය යුතු දෑයී ඇය කල්පනා කර තිබුණද අනතුරුව එසේ නොකළ යුතු යැයී ඇය තීරණය කර තිබිණි.
හැරී සහ හෝප්
පාර පුරාම දූවිලි මල් පිපුණා.අපි ඉන්නා දෙසට ජීප් රථයක් සහ ට්‍රේලර් එකක් එමින් තිබුණා. හැරී එච්චර වේගයෙන් දුවනවා මීට කලින් මම දැකලා තියෙන්නේ එකම එක සැරයයි. මොහාතකින් ජීප් එකයි හැරී අතර දුර නැත්තටම නැති උනා. දූවිලි වැකුණු ඉදිරිපස වීදුරුව තුළින් මම ෆ්‍රෑන්ක්ව දැක්කා.ඉතින් මමත් එයා වෙතට දුවමින් හිටියා.
මූ නං මහ…
|
ඝෝර යාත්‍රා
|
Recently Viewed
අම්මා සහ මිහිකත
රුසියාවේ හිට්ලර්ගේ ආක්‍රමණයෙන් පසුව ඇති වූ මහා යුද්ධයේ දී තම සැමියා සහ පුතුන් දෙදෙනා මිය ගිය, ගෙවිලියකගේ, බිරිදකගේ සහ මවකගේ ධෛර්ය සම්පන්න සහ ඉතා දුක්බර කතාව මෙම නවකතාවෙන් විස්තර කරයි.
අයිවන්හෝ
‘අයිවන්හෝ’ යනු සර් වෝල්ටර් ස්කොට් විසින් ලියා වර්ෂ 1819 දී ප්‍රකාශයට පත් කරන ලද Ivanhoe කෘතියේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයයි. යථාර්තවාදී නව කතාවක් වන මෙය මධ්‍යතන එංගලන්තය පසුබිම් කොට ගනිමින් ලියැවී තිබේ. කතාව ගෙතී ඇත්තේ මධ්‍යතන එංගලන්තයේ වංශවත් පවුලක් වටාය. මේ සමයේ එංගලන්තයේ බලය පැවැතියේ නෝමන්වරු අතය. නෝමන් රජකු වූ රිචඞ් රජුට පාක්ෂිත්වය දැක්වීම නිසා අයිවන්හෝ හි සර් විල්ෆ්රඞ් සිය පියාගේ උදහසට ලක් වෙයි. මෙය ලෝකයේ වඩාත්ම කතා බහට ලක් වූ ස්කොට් නවකාව ලෙස ද ප්රකටය.
BUY EBOOK VERSIONකන්ද උඩ ගින්දර
සෙල්ලම් නිරිඳු ලෙසින් ප්‍රකට වූ කුන්ඩසාලේ කුමාරයා රාජාවලියේ හමුවන අවසන් සිංහල රජු වේ. ඒ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. එතුමාගේ ජීවිතයෙන් එක්තරා කාල පරිච්ඡේදයක් මෙම කෘතියට පසුබිම් වී තිබේ. ඒ කාලයේ රජු වටා සිටි චරිත අතර ප්‍රමිලා දේවිය, දස්කොන් අදිකාරම, මොණරවිල කුමාරිහාමි, කැප්පෙටිපොළ මහ නිළමේ, රම්මොලක මහ අදිකාරම, වැලිවිට සරණංකර හිමි ආදී ඓතිහාසික චරිත රැසක් සමග නිර්මාණාත්මක ලෙසින් ප්‍රබන්ධ කොට ඇති ඓතිහාසික නවකතාවකි. ප්‍රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු නවකතාව වන මෙය පාඨක මනස ඇදබැඳ ගැනීමට සමත් වූ භාෂා ශෛලියකින් සමන්විතය.
පියෝනි
පියොනි’අදින් සියවස් එකහමාරකට පෙර චීනයේ විසු කල්පිත යුදෙව් පවුලක් වටා ගෙතුණු කතාවකි’එහෙත්’කාලය හෝ අවකාශය නොතකා ‘ ජිවන සහ සමාජ ගැටලුවල ඇති සර්වකාලීන සමානත්වය මෙන්ම අපුර්වත්වයද මේ කෘතිය තුල සුන්දර චාරිකාවකයි තවෙකෙකු සිතනු ඇත’ යමෙකු එය ජිවිතයේ යථාර්තය පිළිබද කතාවකයි කියනු ඇත’එය තනිකමේ රුදුරු බව සහ සාමුහිකත්වයේ මිහිර පිළිබද කතාවකයි කෙනෙකු කීවද වැරදි නැත’ කෙනෙකු එය දුකාන්තයකි’තවෙකෙකුට එය සුකන්තයකි ‘ එහෙත්’ මේ සියල්ලම සමග අවසන් වශයෙන් එය පෙරුම් පුරන ආදරය ගැන කියවෙන සුන්දර අදර කතාවකි’
Boettu Ibbaa
සිබිල් වෙත්තසිංහ විසින් ලියන ලද අළුත්ම ළමා කතන්දර පොත් මාලාවෙන් එකකි. අඩු පිටු සංඛ්‍යාවක් සහිත ලොකු අකුරින් මුද්‍රිත මෙය ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා සුදුසු ය. කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නට සමත් වෛවර්ණ සිතුවම්වලින් ද අනූනය.
BUY EBOOK VERSIONහඩ නිහඩ
ඇලිසියා බෙරෙන්සන් සිය සැමියා ශ්රේබ්රියෙල්ට බෙහෙවින් ආදරය කළාය එහෙත් එක් රැයකදී ඇයම ඔහුව වෙඩි තබා මාර දැමුවාය .ඒ මන්ද හේතුව අනාවරණය කරගත නොහැකි සිය සැමියා ඝාතනය කළ තැන් පටන් ඇය වචනයක් හෝ කතා නො කිරීම නිසාය .
High School English Grammar & Composition Multi Colour Edition
WREN AND MARTIN S HIGH SCHOOL ENGLISH GRAMMAR & COMPOSITION IS ONE OF THE MOST POPULAR AND WIDELY USED REFERENCE BOOKS ON ENGLISH GRAMMAR. IT NOT ONLY HELPS THE STUDENTS TO USE THE LANGUAGE, BUT ALSO GIVES DETAILED INFORMATION ABOUT THE LANGUAGE.
අනූෂ සහ රන්කුමරු
ඇත් පැටවකු හා වනාන්තරයේ එකට හැදී වැඩෙන මිනිස් දරුවකු පිළිබඳ ඉතා සෞන්දර්යාත්මක යොවුන් නවකතාවකි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිර්මාණය කළ ‘අලි කතාව‘ සිනමා සිත්තම සඳහා පාදක වූයේ ද මේ අපූරු නිර්මාණයයි.
BUY EBOOK VERSIONLadybird Tales (Hansel And Gretel)
This classic version of Hansel and Gretel is based on the original Ladybird retelling by Vera Southgate, with beautiful new illustrations of the kind children like best – full of richness and detail.
5 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර එකතුව
‘මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඔබේ දරුවා ඉහළින්ම සමත්කරවන හොඳම පොත් කට්ටලය දැන් ඇම්.ඩී.ගුණසේන සමාගමෙන් ඔබ අතට.
- ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10ක් සහ පිළිතුරු – Platinum Edition ( MRP Rs 800 )
- ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 ශ්‍රේණිය -DIAMOND EDITION ( MRP Rs 800 )
- ශිෂ්‍යත්ව ජයමග 2022 පුංචි අපේ නැණ මිහිර ( MRP Rs 860 )
- සතර ශිෂ්‍යත්ව විභාග පුර්ව විශේෂ ප්රකාශනය 2022 ( MRP Rs 1190 )
පුරාණ ශ්‍රී ලංකාවේ සුසාන චාරිත්‍ර
ලෝක පූරාවිද්‍යාවේ ආරම්භයේ මෙන්ම වර්තමානයේ ද සුසාන අධ්‍යන කෙරෙහි හිමිවනුයේ විශේෂ ස්ථානයකි. එමෙන්ම අනාගතයේ ද සුසාන අධ්‍යන කෙරෙහි අදටත් වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුය.
The Princess And The Unicorn (Brown Watson)
Join Princess Lottie and her unicorn Sunbeam, as they go on their first adventure! Will they be able to save the village from the dragon?
There are no reviews yet.