Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-5387-04-5 |
Language | Sinhala |
Pages | 130 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
දේශපාලන විද්‍යාව කෙටි සටහන් II
රු380.00
Price Summary
- රු380.00
- රු380.00
- රු380.00
වර්ෂ 2017 සිට ක්‍රියාත්මක දේශපාලන විද්‍යාවේ නව විෂය නිර්දේශය සඳහා සම්පාදිත මෙම කෘතිය විෂය නිර්දේශයේ 3 සහ 4 ඒකකයන් මුල් කරගෙන නිර්මාණය කර ඇත. මෙම කෘතිය එම ඒකක පදනම් කරගෙන ගොඩනැගූ කෙටි සටහන් එකතුවකි.
Notify me when item is back in stock.
Be the first to review “දේශපාලන විද්‍යාව කෙටි සටහන් II” Cancel reply
Related Products
Modern School Atlas – Philip’s (99th Edition)
Now in its 99th edition, philip’s modern school atlas is an essential reference work for secondary education (14-18 year-olds), suitable for key stage 4, gcse, a-level and international schools. The contents are divided into sections for ease of use, with each page colour-coded for rapid reference.
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස
භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
සිංදු පීඩියා
ජානකී සූරියාරච්චි මහත්මිය විසින් කුඩා දරුවන් උදෙසා නිර්මාණය කල ගීත ඇතුලත් DVD තැටියකි.
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
ගිණුම්කරණය 1 පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු උසස් පෙළ
ගිණුම්කරණය 1 පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු උසස් පෙළ
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
Recently Viewed
මැස්සා
හේ කවරෙකු වුවත් ඔබ නොවන හේ ඔබ මැ වෙතොත් හෝ මා නොවන හේ මැ වෙතොත් හෝ දැනෙන තිගැස්ම හා ට්‍රෝමාව කරා පාටකයා වහා කැදවන මේ යෞවනයේ – බුද්ධි උපයන ,
අහිංසක පඹරාල
කපටි මී රංචුවට මේ උගුල් ඉව වැටුණා. “පඹරාල මාමෙ දෙන්නකො ඔය කමිසය” උගුල්වලින් බෙරෙන්න මී රංචුව පඹරාලගෙ කමිසය ඉල්ලාගත්නා. පඹරාලත් බෑකියන්න බැරිකමට දුන්නා. හොරු රංචුව ඇති වෙනකල් බඩඉරුගු කැවා.
හිමිදිරි උදාව
ඒ කුඩා ස්පර්ශය සමග මුළු ලෝකයම වෙනස් විය. මෙයින් පෙර එක්කෙනෙකු නැතිව ජීවත් වීමට නොහැකිව සිටි මට දැන් නැතිවම බැරි දෙදෙනෙකි. මවිසින් මාව මවක් සේ කිසිදාක මවාගෙන සිට නැති අතර, මට එවැන්නක් ඕනෑ වී තිබුණේ ද නැත.ළමයින් මගේ සිත් ගත් පිරිසක් නොවේ.මට ඔවුන්ගෙන් වැඩක් තිබුණේ නැත.
යවෝරියේ දින සටහන්
වර්තමානයේදී සතිමත් බව පුහුණු කිරීමට ලොව පුරාම ඇත්තේ උද්යෝගිමත් නැඹුරුවකි. ඒ වෙනයම් දෙයක් නිසා නොව ප්‍රතිඵලය මේ මොහොතේදීම ලැබෙන බැවිනි. මේ කතා එකතුව සතිමත්ව වෙසෙන්නන් තම දිවි ගමනේදී ලබන ප්‍රයෝජන ගැන විස්තර කිරීමට ගත් උත්සාහයකි.
KIDS BOARD BOOK NUMBERS 123
The only Board Book you need to help your child build essential quantitative skills.
පන්සිය පනස් ජාතක පොත් වහන්සේ
බුදුරදුන්ගේ අනන්ත ගුණ කන්දරාවත් හෙළ සාහිත්‍යයේ අපරිමිත රස කන්දරාවත් එකසේ දරාගත් සම්භාවනීය ග්රන්ථ රත්නය මෙසේ සැදැහැත් දෝතට පිදෙයි. සිතුවම් සහිතව තනි කාණ්ඩයක් ලෙස අගනා මංජුසාවක් සමගින් ප්‍රකාශයට පත්ව ඇති මෙය අති විශිෂ්ට නිමාවෙන් යුතු ය.
අන්දරේගේ අන්දර – රැවුලේ අවුල
අතීතයේ අප රටේ එක් සමයක රජ වාසල සිටියේ යැයි සැලකෙන අන්දරේගේ නම් චරිතය වටා ලියැවුණු කතාවකින් සමන්විත පොත් පිංචකි. අන්දරේගේ කතා තුළින් හාස්‍යය මෙන්ම උපහාසයක් ද ජනනය වෙයි
BUY EBOOK VERSIONඔහෙත් මෙහෙමද? මෙහෙත් එහෙමයි
ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ What Young INDIA Wants කෘතියේ පරිවර්තනයයි. ඉන්දියාවේ වත්මන් දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික ප්‍රවාහයන්හි පවතින අල්ලස, දූෂණය, වංචාව, හොර මැරකම්, තක්කඩිකම්, නිර්දය ලෙස හෙළිදරව් කරමින් සාකච්ඡා කෙරෙන ගවේශණාත්මක කෘතියකි.
ජීව විද්‍යාව සත්ත්ව ආකාරය සහා ක්‍රියාකාරිත්වය ශ්රීඝ්ර පුනරීක්ෂණ II කොටස (උසස් පෙළ)
ජීව විද්‍යාව සත්ත්ව ආකාරය සහා ක්‍රියාකාරිත්වය ශ්රීඝ්ර පුනරීක්ෂණ II කොටස (උසස් පෙළ)
වැහිළිහිණි පැටියා
“ක්වීක්, ක්වීක් ! ගැටපිච්චි, ගැටපිච්චි !”
වැහිළිහිණි පැටියා මල් වැට ළගට ඇවිත් කෑ ගැහුවා.
“කෝ මේ ගැටපිච්චි?”
ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – මරණීය විලාපය
සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Adventure of Black Peter හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්රකාශනයට පත් වෙයි.
Key Words: 12a The holiday camp mystery
Key Words with Peter and Jane uses the most frequently met words in the English language as a starting point for learning to read successfully and confidently. The Key Words reading scheme is scientifically researched and world renowned. Book 12a follows Peter and Jane’s adventures at the holiday camp in 126 new words, including ‘party’, ‘competition’, ‘natural’ and ‘longest’. Once this book has been completed, the child moves on to book 12b.
The Key Words with Peter and Jane books work because each of the key words is introduced gradually and repeated frequently. This builds confidence in children when they recognise these key words on sight (also known as the ‘look and say’ method of learning).
ස්විස් ෆැමිලි රොබින්සන්
වර්ෂ 1789 දී ඇරඹුණු ප්‍රංශ විප්ලවයෙන් පීඩා විඳි අය අය අතර බටහිර ස්විස්ටර්ලන්තයේ විසූ දේවගැතිවරයෙක්ද විය. මෙම පූජකවරයා සතු සියලුම දේපළ හා වස්තු මෙම විප්ලවය නිසා ඒහුට අහිමි විය. ඒ නිසා මිෂනාරී සේවයේ යෙදීමට ඔහු තීරණය කළේය. ඒ සඳහා ඔහු පළමුවෙන්ම සිය බිරිඳ හා පුතුන් සිව් දෙනා සමග එංගලන්තයට පැමිණියේය. එහි දී ඔහු උතුරු ශාන්තිකර සාගරයේ පිහිටි. පසුව ප්‍රංශයට අයත් වු, සොසයටි දූපත් රාශියට අයත් ලොකුම දූපත වූ ඔටහයිට් දූපතේ මිෂනාරි පත්වීමක් භාර ගත්තේය. අනෙකුත් මගීන් සමග මෙම දේවගැතිවරයා ද සිය බිරිඳ සහ දරුවන් රැගෙන මෙම දූපත කරා යාත්‍රා කිරීම සඳහා නැව් නැග්ගේ ය. ඔවුන්ගේ අභිලාෂය වූයේ පසු කලෙක දී ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි පෝට් ජැක්සන් පෙදෙසේ පදිංචියට යාමට ය. මේ නිසා එම යටත්විජිතයේ මිල දී ගැනීමට හෝ ලබා ගැනීමට හෝ නොමැති විවිධ ආයුධ, බීජ වර්ග, පැළෑටි වර්ග, ගොවි උපකරණ හා හරකුන් ආදී සතුන් ද ආදිය නැවේ ගෙන යාමට මෙම පවුල සහ නැවේ අනෙකුත් මගීහූ වග බලා ගත්හ. ටික දවසක් යන තෙක් සියල්ල හොඳින් සිදු විය. එහෙත් නීරක්ෂණය අසල දී මෙම රුවල් නැව මහා කුණාටුවකට අසු විය. නැව මුහුදේ ගසා ගෙන ගියේය. කුණාටුව ඒ අති උච්ඡ අවස්ථාවේ මෙම කතාව මෙසේ ආරම්භ වූ වගයි.
නල දමයන්ති
නල දමයන්ති කතා පුවත පුරාණ ගද්‍ය සාහිත්‍යයෙහි ප්‍රකට කතන්දරයකි. සම්භාව්‍ය ග්රන්ථ පරිශීලනය සඳහා දරුවන්ට ඉඟිකිරීම ඉතා වැදගත් වේ. නල – දමයන්ති වෘත්තාන්තය ළමා ලෝකයට සරිලන පරිදි ඉදිරිපත් කොට තිබේ.
BUY EBOOK VERSION
There are no reviews yet.