Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-96069-5-6 |
Language | Sinhala |
Pages | 68 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස" to the cart because the product is out of stock.
“නිවසේ ගුරුවරයා” – සිංහල
රු200.00
Price Summary
- රු200.00
- රු200.00
- රු200.00
නව විෂය නිර්දේශයට අනුව 1 හා 2 ශ්‍රේණිවල සිසුන්ට සහ ලිවීමේ / කියවීමේ හැකියාව අඩු සියළුම සිසුන්ට ඉතාම ප්රයෝජනවත්ය. පාඩම් 15ක් හා පුනරීක්ෂණ අභ්‍යාස ඇතුළත් කර ඇති අතර දරුවාට පහසුවෙන් පිල්ලම් භාවිතයට හුරු විය හැකි වන පරිදි එක් එක් පාඩමට අදාලව අභ්‍යාස සකස් කර ඇත.
Be the first to review ““නිවසේ ගුරුවරයා” – සිංහල” Cancel reply
Related Products
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
බහුවරණ විවරණය 2018 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
බහුවරණ විවරණය 2018 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස
භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස
බහුවරණ විවරණය 2019 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
බහුවරණ විවරණය 2019 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2006 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2006 (12,13 ශ්‍රේණි)
පිංචි & the Alphabet
ළමාවිය සංවර්ධනයේ අත්‍යවශය අංගයක් වන අකුරු ඉගෙනීම බොහෝ දරුවන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා විශාල උත්සාහයක් මෙන්ම කාලයක්ද ගතවේ. එහෙත් එය ඉතාම සාර්ථකව, ඉතා කෙටි කලකින්, සතුටින්, සැහැල්ලුවෙන් මෙන්ම දරුවාට නොදැනීම ඉගැන්වීම පිළිබඳව වසර 3ක් පුරා කළ පර්යේෂණයක ප්‍රතිඵලයත් ලෙස මෙම කාටූන් චිත්‍රපටය නිර්මාණය වී ඇත. අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිවැරදි යැයි නිර්දේශිත අකුරු යොදාගනිමින්, සැහැල්ලු ඉගැන්වීම් කලාවක් භාවිත කරමින්, නිමවා ඇති මෙම අධ්‍යාපනික චිත්‍රපටය, සිංහල භාෂාවේ සිඳත් සඟරා හෝඩියට පසුව එන කුඩාම හෝඩිය වන ශුද්ධ සිංහල හෝඩිය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරයි. සාම්පුදායික ගීත කතා ශෛලියෙන් මෙන්ම ඉගෙනුම් ක්‍රමවලින්ද තරමක් බැහැරව, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම් ලෙස භාවිතා කර, ඕනෑම වයසක දරුවෙකුට “අකුරු ඉගැන්වීමට” නොව අකුරු “රසවිදීමට” හැකිවන ආකාරයෙන් මෙය ගොඩනගා ඇත.
Modern School Atlas – Philip’s (99th Edition)
Now in its 99th edition, philip’s modern school atlas is an essential reference work for secondary education (14-18 year-olds), suitable for key stage 4, gcse, a-level and international schools. The contents are divided into sections for ease of use, with each page colour-coded for rapid reference.
Recently Viewed
I Can Read (Brown Watson)
This delightful collection of stories features a key word section on each page, alongside large print text, to help encourage word recognition.
ජාතක තොටිල්ල
ජාතක තොටිල්ල
දිදුලන කඳුලැලි
දුබලයා බලවතා ගොදුරක් බවට පත්වීම යුගයට නොවෙනස්ව වන සනාතනික දහමද අවිහිංසක මජ්රි පවුලේ ඇත්තන් අයි’අර’ඒ’ ත්‍රස්තවාදී ප්රහාරයක සැකකරැවන් බවට පත්වන්නේ නොසිතු විටෙකදීය’ තාත්තත් අම්මත් දෙපුතුනුත් පවූලේ ඥාතින් තිදෙනකුත් අත්අඩංගුවට පත් වෙති’ මජ්රි පවුල සි සි කඩව යයි’ පවුලේ සිගිති දියණියත් පුතෙකුත් පමණක් ඉතිරි වෙද්දී අනෙක් අය සිර දඩුවමට පතු වෙති’ අමමා දාහතර වසරකම සිරකුඩුවේ’ බාල පුතු වසර කීපයකදී සිරෙන් නිදහස් වුවද ඔහු මානසිකව කඩා වැටී හමාරය ‘ අවසානයේ හිරු නොබසින අදිරජයය කලබ්මින් මජරි සේවන්ලා ස්වකිය ේගෟරයවය සොයා සටන් වදිති’ මහා බ්‍රිතාන්‍යයේ සිදු වූ මේ සත්‍ය කතා පුවත අනුලා ද සිල්වා ස්වකිය රමණිය බස් වහරින් සිංහලට නගන්න්නේ අපේ දස්වලද කදුළු දිදුලුවමිනි’
My Princess Story (Brown Watson)
It’s Princess Poppy’s birthday! Follow her and her animal friends as they gather to celebrate. This bright and engaging board book is sure to entertain. Perfect for little hands and with easy-to-read text, this is a great bedtime story or for beginning readers.
Family of Liars
The instant New York Times bestseller and prequel to the TikTok phenomenon We Were Liars. Return to the story of another summer, another generation, and the secrets that will haunt them for decades to come. A windswept private island off the coast of Massachusetts. A hungry ocean, churning with secrets and sorrow. A fiery, addicted heiress. An irresistible, unpredictable boy. A summer of unforgivable betrayal and terrible mistakes. Welcome back to the Sinclair family. They were always liars. |
සීතා මැරී රම් රද
ඒ මන්දෝදරී රාවණාගේ අග රැජිනයි.
මේ මන්දෝදරී ප්රබුද්ධ නාරායනගේ බිරිඳ මන්දෝදරී නාරායනයි.
මන්දෝදරී වසර සත් දහසක් සසර සැරිසරමින් රාවණා චරිතයට අනෙකුත් එක් කළ කළු පැල්ලම් සෝදා හැරීමේ අසීරු වෑයමක යෙදෙනවා.
ඒ වගේම සීතා, මන්දෝදරී හා එක්ව අනාගතයේ උපදින, වර්තමානයේ ජීවත් වන ස්ත්රීන්ට නින්දා පරිභව, අවමන්, අඩන්තේට්ටම්, හිංසනයන් විරහිත, අග්නි පරික්ෂාවන් හෝ අන් එබඳු පරීක්ෂාවන් හා පලවා හැරිම් නොමැති ප්‍රෞඪ හා අභිමානවත් ලෝකයක් ප්‍රාර්ථනා කරමින් සත් දහස් වසරක් පුරා සසර සැරිසරනවා.
බකමූණෝ හ්ම්! හ්ම්
ඉතින් එක දවසක් හැන්දෑවක කළුවර වැටීගෙන එනකොට බකමූණයි බකමූණියි කෑම සොයන්න ගියා. මෙහෙම ටිකක් දුර යනකොට එක ගෙදරක චූටි බබෙක් මිදුලේ සෙල්ලම් කර කර හිටියා. බකමූණි චූටි බබා දැකලා නැවතුණා.
“අනේ, අර චූටි බබා හරි හුරතල්!”
බකමූණී ළඟ තිබුණු වරකා ගහේ වාඩිවෙලා චූටි බබා දිහා ආසාවෙන් බලාගෙන හිටියා.
“අනේ, මට ඒ චූටි බබා ගෙදර අරගෙන යන්න ඇත්නම්!”
බකමූණී දුකෙන් කීවා.
“අපි කොහොමද ඒ බබා අරගෙන යන්නෙ?”
බකමූණා කීවා.
“අනේ අපි ඒ බබා ඉල්ලා ගනිමු.”
බකමූණී කීවා.
3 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පෙරමග
3 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පෙරමග කට්ටලය
ඩෙනිස්ගේ දස්කම්
ඩෙනිස් නමැති දරුවාගේ දඟකාරකම් මෙන්ම දස්කම් ගැන ඉතා රසවත් සිද්ධි මේ කතාවෙන් කියවෙයි.
කාන්තාරයේ අහිංසකාවිය
නවීන බව පිළිබඳව පුරසාරම් දොඩවන රටක ගැහැනුන් පිළිබඳ සියලු තීරණ තවමත් ගනු ලබන්නේ පිරිමි විසිනි. ඇය විවාහ විය යුතු පුද්ගලයාගේ සිට ඇගේ රෙදි අල්මාරියේ තිබිය යුතු ඇඳුම් පැළදුම් දක්වා සෑම කටයුත්තක් සදහා ම පිරිමින් අවසරය ලබාදිය යුතුව ඇත.
සැඟවුණු ආදරය
සර් රොබට්ගේ දියණිය වු ලුසීගේ ගුරුවරිය ලෙස වගකීම් පැවරුණු සිලිවියා වේස්ට කටයුතු කිරීමට සිදුව තිබුණේ ආර්යා ක්ලෙමෙන්ටිනා යටතේය. සර් රොබට් මෙන්ම ෂෙල්ඩන් හෝල් මන්දිරයේ සෑම චරිතයක්ම ගුප්ත බව තුළ ජීවත් වු අතර තම හදවත සගවාගෙන සිටි තහනම් ආදරයක් පිළිබද සිලිවියාගේ වියරු සිහිනය සැබෑ වීමේ හැකියාවක් නොතබිණි.
Water Colour (FABER CASTELL) 9ml 24 Colour
|
මගියා
දේවාන් යසෝදරාට පොතක් තෑගි කළේය. යසෝදරා එහි දවටනය සීරුවෙන් නිරාවරණය කොට පළමු පිටුව පෙරළුවාය.එහි දේවාන් ඔහුගේ අපැහැදිලි අකුරුවලින් මෙසේ ලියා තිබුණි. ‘ඔබ ආදරය දෝතින් රැගෙන ප්‍රේම සයුරේ රැල්ලක් වී එනවිට මම වෙරළක් වී ඔබ එනතුරු බලා සිටින්නෙමි.’
‘ඔබත් දේවානුත් අතර ප්‍රේම සම්බන්ධයක් තිබුණා නේද?.. කොහොමද ඒ ප්‍රේම සම්බන්ධය කැඩුණෙ?’ දේවාන්ගේ ජර්මන් බිරිද අනබෙලා පැකිළීමකින් තොරව යසෝදරාගෙන් කාරුණිකව ඇසුවාය.
‘අපේ ප්ර්රෙම සම්බන්ධය කැඩෙන්න ඒ යුගයේ ස්වභාවය බලපෑවා. ඒ යුගයේ ආදරයට වඩා වැදගත් යයි කියු පුරුෂාර්ථයන්ගෙන් සමාජය ගැබ්බර වෙලා තිබුණා.. ඒ උණුසුම් රැල්ලට දේවානුත් අසුවුණා.’ යසෝදරා සෑම වචනයක් ම අර්ථ ගැන්වෙන අයුරින් පිළිතුරු දුන්නාය.
There are no reviews yet.