Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-7257-23-5 |
Language | Sinhala |
Pages | 116 |
Publishers | |
Source | LOCAL |
පෘථිවි භක්ෂක
රු400.00
Price Summary
- රු400.00
- රු400.00
- රු400.00
විසි එක්වන සියවසේ මිනිස් වර්ගයා මුහුණ දෙමින් සිටින ගෝලීය පරිසර අර්බුදයේ මූලයන් පිළිබඳව වන කතිකාව තුළ දි එතරම් සාකච්ජාවට ලක් නොකරන පරාසයක් මෙම කෘතිය තුළින් අවධානයට ලක් කර තිබේ.
සත්ව පරිනාමයේ මුල් අවදියෙහි ජීවින්ගේ පැවැත්ම උදෙසා වන රසායනික අවශ්‍යතාවක් ලෙස ඇරැඹි පරිභෝජනය ක්‍රමිකව ජීවින්ගේ ජෛව විද්‍යාත්මක අවශ්‍යතාවක් බවට පත්වන අතර දියුණු සත්වයින් තුළ දී එය මනෝමූලික වු සංකීර්ණ් චර්යාවක් බවට පත්වන ආකාරය මෙහිදී විස්තර කරයි.
Be the first to review “පෘථිවි භක්ෂක” Cancel reply
Related Products
නූතන සමාජ විවරණයක් – 02
“නූතන සමාජ විවරණයක් ” පළමු කෘතියේ දී ද, ඔහු සමාජ අසාධාරණයට එරෙහිව බොහෝ කරුණු කාරණා තම විචාර බුද්ධියෙන් ඉදිරිපත් කළ අතර, මෙම කෘතිය ද එහි දිගුවක් සේ ඉදිරිපත් කරයි.
Talking to Strangers
Malcolm gladwell, host of the podcast revisionist history and author of the #1 new york times bestseller outliers, offers a powerful examination of our interactions with strangers–and why they often go wrong. How did fidel castro fool the cia for a generation? Why did neville chamberlain think he could trust adolf hitler? Why are campus sexual assaults on the rise? Do television sitcoms teach us something about the way we relate to each other that isn’t true? Talking to strangers is a classically gladwellian intellectual adventure, a challenging and controversial excursion through history.
හෑල්ල
ස්වාධීන පත්‍ර සමාගමේ ප්‍රකාශන වූ දවස සහ රිවිරැස පුවත් පත්හි කුවරයාව සිටි ඬේවිඞ් කරුණාරත්නයන් එකී පුවත් පත් සඳහා ලියූ ‘හෑල්ල’ තීරු ලිපි සංග්‍රහයෙන් තෝරා ගත් ලිපි එකතුවක් මෙසේ ප්‍රකාශයට පත් කෙරෙයි.
BUY EBOOK VERSION71 කැරැල්ල දෙනියාය
1971 අප්‍රේල් මස සිදු වූ ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ලද කැරැල්ලට මෙම වර්ෂයේ වසර 50ක් සපිරුනි. මෙතෙක් කළ් සිත තුළ පුරවාගෙන සිටි, එහිදී සිදු වූ සිද්ධීන් නැවත ආවර්ජනය කර මෙම පොත ලිවීමට පටන් ගත්තෙමි. මෙහිදී ඒ කාලයේ මාත් සමඟ එකට සිටි මිතුරන් බොහෝ දෙනෙකු මෙම සිද්ධින් ඒ ආකාරයෙන්ම විස්තර කිරීමට එම මතකයන් බොහෝ උපකාරී වුනි.
ශ්‍රී ලංකාවේ වීදි ලිංගික ශ්‍රමිකයෝ
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පරිදි ලිංගික කර්මාන්තය පිළිබඳ පුළුල් අවබෝධයක් පාඨක ඔබට ලබා ගැනීමට හැකිවනු ඇත. සමාජ වැඩ හා සමාජ විද්‍යාව විෂයක් වශයෙන් හදාරන විද්‍යාර්ථීන්ට මෙන්ම ලිංගික ශ්‍රමිකයින් සඳහා සේවා සපයන්නන් හා නීතිය ක්රියාවේ යොදවන්නන් සඳහා ලිංගික කර්මාන්තය පිළිබඳ තම අවබෝධය පුළුල් කර ගන්නටත්, ලිංගික ශ්රමිකයිගේ වෘත්තිය භූමිකාව ආශ්‍රිතව මතුවන අභියෝග හඳුනා ගනිමින් ඔවුන් බලගැන්වීමේ ප්රවේශයකට යොමුවීම සඳහාත් මෙම ග්‍රන්ථය බෙහෙවින් ඉවහල් වනු ඇත.
ලෙනින්ගේ ගීතය
කොතැනද ලෙනින්?
ලෙනින් සමාධිය තුළ.
හා පදක්කම් මත.තරු තුළ
කොතැනද ලෙනින්?
දින වකවානු, ජයන්ති…
නමුදු කොතැනද ලෙනින්? ලෙනින් කොහේද?
කොතැනද ලෙනින්?
ඓතිහාසික ඌව සහ වෙල්ලස්ස කැරැල්ල
වර්තමාන සමාජ සන්දර්භය තුළ ඉතිහාසය පිළිබඳව හා එම කාල වකවානුවෙහි ජාතික මෙහෙවර කරන ලද ජාතික වීරයන් ගැන ද ඔවුන්ගේ විමුක්ති අරගලවල ස්වභාවය පිළිබඳ ද නුතන පරපුරේ බොහෝ දෙනා තුළ ඇති අල්පමාන්ත්‍රික වේ. එවැනි යුගයක වෙල්ලස්ස පෙදෙසින් බිහි ව විවිධ විෂය පරාසයන් ඔස්සේ නව දැනුම සොයා යන රාජ්‍ය නිලධාරියෙකු, සාහිත්‍යයේ බොහෝ ඉසව් ස්පර්ශ කළ ලේඛකයෙකු, මාධ්‍යවේදියෙකු හා සාමාජ ක්‍රියාකාරියෙකු වූ අබේ.පී. ලියනආරච්චි විසින් සම්පාදිත “ ඵෙතිහාසික ඌව සහ වෙල්ලස්ස කැරැල්ල” නැමැති මේ කෘතිය අතීතයේ ඌව වෙල්ලස්සේ උරුමයන් හා විමුත්ති අරගලය ගැන බොහෝ තොරතුරු වර්තමාන යුගය කරා ගෙන ඒමෙන් මෙරට ඉතිහාසයේ එක් අඳුරු යුගයක් පිළිබඳ ව බොහෝ දෙනෙකුගේ විචාරශීලී බුදුධිය වර්ධනයට මහගු පිටුවහලක් වන බව කිව හැකිය.
හෝමෝ කරප්ටස්
දීර්ඝ කාලයක් මුළුල්ලේ ලත් දැකීම් සහ පර්යේෂණාත්මක දැණුම ඔස්සේ “හෝමෝ කරප්ටස්” නැමති කෘතිය දර්ශන රචනා කර ඇති අතර ලිබරල් ප්රජාතන්ත්රවාදයේ නැගීමත් සමගින්
House of Trump House of Putin
It is a chilling story that begins in the 1970s, when trump made his first splash in the booming, money-drenched world of new york real estate, and ends with trump’s inauguration as president of the united states. That moment was the culmination of vladimir putin’s long mission to undermine western democracy, a mission that he and his hand-selected group of oligarchs and associates had ensnared trump in, starting more than twenty years ago with the massive bailout of a string of sensational trump hotel and casino failures in atlantic city
සේද කුඩය
“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්රත්වය”
“මේ මණ්ඩපයට පුළුවන් මිනිසුන් අව්වෙන් වැස්සෙන් දෙකෙන්ම ආරක්ෂා කරන්න. මොන තරම් ලස්සන මාලිගාවක්ද මගේ නංගි දැනටමත් පරාදයි.”
ලු බෑන් ආපහු තානායමට ආවා. එයා දැක්කා නංගිගෙ කාමරයේ තාමත් පහන් නිවලා නැති බව. හැබැයි සම්පූර්ණයෙන් නිශ්ශබ්දයි. “මගේ නංගි කම්මැලියි.”
මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.
කුමාරයා
පාලකයා උගුල් තේරුම් ගැනීමට නරියෙක් ද වෘකයන් පලවා හැරීමට සිංහයෙක් ද විය යුතුය. පාලකයන්ට සේම පාලිතයන්ට ද, දේශපාලනය පිළිබඳ හැඳින ගැනීමටත්, හැදෑරීමටත් සුදුසු ම පොතක් සේ ලොව පුරා පිළිගැනෙන නිකොලෝ මැකියාවෙල්ලි (Niccolo Machiavelli) විසින් රචිත THE PRINCE කෘතියෙහි සිංහල පරිවර්තනයයි මේ.
There are no reviews yet.