Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-652-191-7 |
Language | Sinhala |
Pages | 160 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "රාග ගිනි" to the cart because the product is out of stock.
බොබ්සි නිවුන්නු
රු480.00
Price Summary
- රු480.00
- රු480.00
- රු480.00
“හානේ, සටන පටන් ගන්නයි යන්නෙ!” නැන් මහත් උද්යෝගයෙන් කෑගෑවා ය.
“දැක්කද ඒගොල්ලො කන්ද උඩට එනවා!”
“ඒගොල්ලො වෙඩි තියයි ද?” ෆ්ලොසී මඳක් චංචලව ඇසුවා ය.
“ඒගොල්ලො වෙඩි තියන්නෙ නෑ.” ෆ්‍රෙඩ් පිළිතුරු දුන්නේ ය. “හිම බෝලවලින් වෙඩි තියන්න පුළුවනෑ?
ඒවා ඇතුළේ වෙඩි බේත් නෑ නෙ.”
Notify me when item is back in stock.
Be the first to review “බොබ්සි නිවුන්නු” Cancel reply
Related Products
කතන්දර කියන්නී
සඟවා ගත් රහස් නැත්තේ කාටද? එහෙත් වසර හැත්තෑවක් පුරා රහස් සඟවාගෙන වෙනත් කෙනෙකු නමින් ජීවත්වෙමින් සිට ලොව හැරදා යාමට පෙර පාපෝච්ඡුාරණය කිරීමට සිතන්නේ කව්රුන්ද? ඒ පාපෝච්ඡුාරණයත් සත්‍යයක්ද? ජෝසෆ් වෙබර්, සේජ්, ඇඩම් සහ ලියෝ වර්තමානයේත් ෆ්රාන්ස්, රයිනර්, මින්කා සහ ඩරිජා අතීතයේත්, ආනියා, ඬේමියන්, ඇලෙක්ස් හා කැසිමිර් ප්රබන්ධයේත් හැසිරෙනුයේ වංචනිකව, එකිනෙකා රවටා ගනිමිනි. කිසිවෙක් කිසිවකුට සියයට සියයක් සත්‍යය පවසන්නේ නැත. සත්‍යය අසත්‍යයෙන් වසා දැමීමට කෙතරම් උත්සාහ කළත් අවසානයේ සත්‍යය මතුපිටට එන්නේ දිය යට ඔබා යට ගැසීමට තැත් දැරූ රබර් බෝලයක් මෙනි.
දූවිලි දේදුන්න
මට නොනවතින අතීසාරය වැලදී තිබිණි. ගස් මට උපකාර කරවී යැයි සිතුවද,පේනතෙක් මානයක ගසකුදු නොවිය.අප සිටි කුටියෙහි කවුළුව පිහිටියේ ඉහළිනි.උස බැවින් අහස පෙනුණද,ගහකොළ දැකගත හැකි නොවිය.එසේ වුවද,ගස් දකින්නට නොලැබීම ගුල්වාරිට ප්‍රශ්නයක් නොවීය. සිය ගෝත්‍රික ආදිතමයා වන ඩිංගෝ
පෙරටු කරගෙන ගස් පැමිණෙමින් සිටින බව පවසන්නට එක් රාත්‍රියකදී ඔහු මා අවදි කළේය.”කොයි මොහොතෙ හෝ ඔවුන් මෙහි එනවා.”යැයි මගේ කනට කෙදිරු ඔහු අතීසාරය
සුව කිරීමට අද්භූත බලයක් ඇති ශාක ගණනාවක නම් කෙදිරුවේය.යහපත් ගෝත්‍රික වෙදැදුරෙකු අතෙහි මිනිසෙකු රෝගයකින් පීඩා විදින්නේ අහම්බෙන් බව දැන සිටි හෙයින්,මා වනාන්තරයේ සිටින්නේ නම් ශාක මා සුවපත් කරාවි යන සිතුවිල්ලෙන් මම නින්දට වැටුණෙමි. පසුදා පාන්දර
මා අවදි වූ කල දුටුවේ, ගුල්වාරි බෙණ සෑදුණු විශාල ගසක් කොන්ක්‍රීට් පොළොව මත අදිමින් සිටි බවය.
සිතට ආහාර
පූජ්‍ය අචාන් චා හිමියන්ගේ’Foods for the Heart’ නමැති ග්‍රන්ථයේ සිංහල අනුවාදය.
ඇත්දළ දරුවා
ඉපැරණි ඊජිප්තුවේ පැවති අයිසිස් සහ හෝරස් වන්දනාවෙන් බිඳී ආ ඇදහිල්ලකට අනුව, ඇත්දළ දරුවෙකු දෙවියෙකු ලෙස නමදින ධවල කෙන්ඩාහ් ගෝත්‍රිකයින් හා මිහිපිට වෙසෙන දැවැන්ත ප්රචන්ඩ හස්තිකෙු දෙවියෙකු ලෙස නමදින කළු කෙන්ඩාහ් ගෝත්‍රිකයින් අතර ඇති වන ආගමික සංග්‍රාමයක් මෙම නවකතාවට පාදක වී ඇත.
ධවල කෙන්ඩාහ්වරු විසින් ඔවුන් ගේ පූජකවරියක බවට පත් කර ගැනීම සඳහා ඊජිප්තුවේ දී පැහැර ගනු ලැබූ සුරූපී රෙජනෝල් ආර්යාව බේරා ගැනීම සඳහා එම රටට යන, ඇලන් ක්වාර්ටමේන්, රෙජනෝල් සාමිවරයා, සැවේජ් සහ හෑන්ස් මෙම දෛවෝපගත සංග්‍රාමයට මැදි වෙති.
මෙම පිරිසට පූජනීය කන්දේ පිහිටි දෙවොලක ඇත්දළ දරුවා ගේ භාරකාර ජූජකවරිය බවට පත් රෙජනෝල් ආර්යාව වෙත යාමට සිදු වන්නේ, ඒ සඳහා ඇති එකම මාර්ගය වූ මිනිසුන් ගිල දමන දැවැන්ත නාගයෙකු වෙසෙන ගුහාවක් මැදිනි. ඔවුන් මෙම අභියෝගයට නිරායුධව මුහුණ දෙති.
රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු වික්‍රමාන්විත නවකතාවල ඇති සියලු උපාංගයන්ගෙන් පිරිපුන් මෙම නවකතාව, පාඨකයින්ට අලුත් අත්දැකීමක් වනු ඇත.
බැතිමතාගේ අසිපත
සටන්කරුවා තමන් සමඟගෙනයන්නේ නවතම ප්‍රභේදයයි .
සත් වන පරම්පරාවයි . නොනැවත්විය හැකි එකයි . කිසිදු දෙයක් කරන්නට පෙර ආසාදනය වන්නා වූ එකයි . සටන්කරුවා එය මුදා හරිනු ඇත . වසංගතය බටහිර අර්ධගෝලය පීරා , අතුගා දමනු ඇත . එහි පැතිරීම සමුදුරෙන් වැළැක්වෙනු ඇතැයි ඔහු සිතුවේද ? නැතිනම් ඔහුගේ මේ ආගමික උමතුව නිසා ඔහු එය
|
දොර දොර කළුවර
|
දයාබර ඩාලියා
සයිබර් කැෆේ එකක හිඳ හොර රහසේ ලියූ පොතක්..!!! ජීවිතය පරදුවට තබා ජෝර්දානයෙන් පැනගත් ඇය සිය ප්‍රාණ මිතුරිය වෙනුවෙන් ලොව ජනමතය අවදි කිරීමට ග්‍රීසියට සේන්දු වූවාය. දැන් ඇය ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙයි.
මේ පොත ඩාලියාගේ මරණය වෙනුවෙන් පලිය ගැනීමට තැබූ පළමු පියවර ද?
Norma Khouri ලියූ Frobidden Love කෘතියේ සිංහල පරිවර්තනය .
විවාහකයා
මෙය විසිවන සියවසේ මුල් භාගයේ දී ඉංග්‍රීසි ප්‍රබන්ධ සාහිත්‍ය ලෝකයෙහි මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ ඩී.එච්.ලෝරන්ස්ගේ චරිතාපදානය සහ ඔහුගේ නිර්මාණ පිළිබදව අල ගිය තැන්, මුල ගිය තැන් ඉතා සියුම් ලෙසත්, විචාරශීලීවත් විමර්ශනය කරමි බ්‍රෙන්ඩා මැඩොක්ස් නම් ලේඛිකාව සම්පාදනය කළ ‘The Married Man’ නම් කෘතියේ සිංහල අනුවාදයයි.
අන්තිම දුම්රිය
|
උමං සොහොන
මිනී වලවලවලින් මැරුණු මිනිස්සුන්ගෙ ඇටකටු හොරකම් කරගෙන ගුප්ත සුර හදන අස්ථි සිත්තරු ගැන ජෝර්ඩානුයී අබීයී එක්ක නිවාඩුවකට නිවි ඔර්ලින්ස් නගරයට ගියාට පස්සෙයී.
හන්ටිං පාටි
ස්කොට්ලන්තයේ දුර ඈත, හුදෙකලා පෙදෙසක වූ මනරම් වන පියසක් මැද නිවාඩු නිකේතනයක අලුත් අවුරුදු සැඳෑවක් අතීත මතක අලුත් කරමින්, ජීවිතයේ අලුත් සැමරුම් සමරන්නට එක්වුණු මිතුරු කැලක්…
ඔවුන්ගේ නිදහස අහුරමින්, නිවාඩු නිකේතනයට පැමිණි තවත් අමුත්තන් යුවළක්…
ඔවුන් සියල්ලන්ම පිළිගෙන මඟපෙන්වන, නිවාඩු නිකේතනය භාරව හිඳින නිහඬ ගැහැනියක් සහ ගුප්ත මිනිසෙක්…
ඔවුන්ගේ ජීවිත වල එක් එක් යුගයන්හි දෛවය විසින් ඔවුනොවුන්වම ඈඳා නිර්මාණය කරන ලද අඳුරුතම ඝට්ටනයන් ඒ දෙදින තුළදී හෙළිවනු ඇත. ඔවුන් තවදුරටත් ඔවුන්ම නොවනු ඇත. කාලයා විසින් වළදමන ලද රහස්, ඒ නව අවුරුදු සැඳෑවේදී යළි මතු වී ඔවුන්ගේ ජීවිත සදහටම වෙනස්කරනු ඇත.
ඔවුන්ගෙන් අයෙක් මිනීමරුවෙකි.
තවත් අයෙක් ඒ දඩයම් බිමෙන් කිසිදා පිටනොවනු ඇත.
ඒ හැන්දෑවේ, දඩබිම් පියසේ සාදයට ඔබටත් ඇරයුම් !
Recently Viewed
අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 7 කොටස (දහතුන් වන ඒකකය : සමතුලිතතාව)
මෙම ග්‍රන්ථය පරිච්ඡේද නවයකින් යුක්ත වේ. සමතුලිතතාව යන සංකල්පය, ඕනෑම සංවෘත ගතික පද්ධතියකට යෙදිය හැකි පොදු සංකල්පයක් බව තේරුම් කිරීමට ග්‍රන්ථය පුරාම මහත් පරිශ්‍රමයක් දරා ඇත. භෞතික හා රසායනික වශයෙන් එකිනෙකට වෙනස් සමතුලිත පද්ධති පිළිබඳ සවිස්තර විෂය කරුණු ඒවාට අදාළ පරිච්ඡේදවල වෙන වෙන ම ඇතුළත් කොට ඇත.
Atlas 160 Pages Square Ruled Exercise Book bundle
Atlas 160 pages Square Ruled 06 books
Every Thing, Every Thing
Madeline whittier is allergic to the outside world. So allergic, in fact, that she has never left the house in all of her seventeen years. But when olly moves in next door, and wants to talk to maddie, tiny holes start to appear in the protective bubble her mother has built around her. But does maddie dare to step outside her comfort zone?
සුදු වැද්දා නොලියූ කතා
ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය, ජන ජීවිතය හා ඒ තුළ ආත්මගත වූ මානුෂීය ධර්මතා සියුම්ව මතු කරමින් රසාලිප්ත චින්තාවලියක් සහෘද හදවතෙහි ජනනය කරන්නට සමත් නිර්මාණ එකතුවකි.
ගණිතය 3 කොටස 9 ශ්‍රේණිය
ගණිතය 3 කොටස 9 ශ්‍රේණිය
Knowledge Encyclopedia Animal
Explore the animal kingdom like you’ve never known before with this children’s encyclopedia perfect for young animal lovers.
Forming part of a fantastic series of kid’s educational books, this bold and brilliant kid’s encyclopedia uses ground-breaking CGI imagery to reveal the world as you’ve never seen it before. Informative, diverse in subject matter, easy-to-read and brimming with beautiful graphics, young learners can explore the incredibly detailed cross-sections and cutaways that reveal the inner workings of the animal planet.
This charming children’s encyclopedia opens the world in new ways, with:
-Packed with facts, charts, timelines, and illustrations that cover a vast range of topics.
-Encompassing a visual approach with illustrations, photographs and extremely detailed 3D CGI images.
-Crystal clear text distills the key information.
-DK’s encyclopedias are fact-checked by subject experts to offer accuracy beyond online sources of information.
This fully-updated edition of Knowledge Encyclopedia Animal! is the perfect encyclopedia for children aged 9-12, and introduces children to the major animal groups along with how they fit into the tree of life. Covering invertebrates, fish, reptiles, amphibians, birds, mammals and more, this amazing animal book for kids is jam-packed with fun facts about your favourite animals and lesser-known species as well as insightful infographics and data boxes so that every topic is covered in depth and detail while remaining easy to understand at a glance.
එක්ස්කැවේෂන්
දකුණු ඇමරිකානු වනාන්තරයක ගැඹුරුඅභ්යන්තරයේ සෑමි නොන්ක්ලින්ගේ මෙහෙවිමෙන් පැරණි අතුරුදහන් නගරය කැණීමක් සිදුවිය මෙහිදී ඔවූනට හමුවන්නේ සියවස් ගණනක රහස් සහ ධනය සගවාගත් මුද්‍රා තැබූ ද්වාරයකි.
මුල් බුදු දහම
මුල් බුදු සමය අළලා කරන ලද මෙම කුඩා ග්‍රන්ථය එම ධර්මය ගැන දැනීමක් ලබා ගැනීමට රුචියක් දක්වන සාමාන්‍ය මහජනයා සදහා අදහස් මෙහි අන්තර්ගත වෙයි.මුල් බුදු සමය පිළිබදව විමසිල්ලක් නොකර බෞද්ධ දර්ශනයට යාමට තරමක් අසීරු බව ග්‍රන්ථයෙන් හෙලිදරව් කරයි.බුදු දහමෙහි විශිෂ්ඨතවයත්,දුරවබෝධය ලැබීමටත් මෙය මහත් සේ උපකාරී වේ.
ගණිතය 7 ශ්‍රේණිය වැඩ පොත
ගණිතය 7 ශ්‍රේණිය වැඩ පොත
මේ මිනිස්සු – ලිහිණි පොත්
එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ ලාල් ප්‍රේමනාත් ද මැල් මහතාගේ ‘මේ මිනිස්සු’ නම් කෙටි කතා සංග්‍රහයයි.
ලොවීනා
මෙය,
තෝමස් මෙට්ලන්ට් ආණ්ඩුකාරවරයා සහ
ලොවීනා නම් රොඩී තරුණිය අතර සිදු වූ
ප්‍රේම වෘත්තාන්තය පමනක්ම නොවේ.
එසේම,
දස්කොන් මහ අදිකාරම් සහ
ප්‍රමිලා නම් බිසව අතර සිදු වූ
ප්‍රේම වෘත්තාන්තය පමනක් නොවේ.
මෙය වූ කලී,
කිසි කලෙක ප්‍රේමය හිමි නොවූ
එහෙත් තමා හැර අන් හැම දෙනාගේම
ප්‍රේමය වෙනුවෙන් ජීවත් වූ
පුන්නී නම් රොඩී කිරි අත්තම්මාගේ
පුරා අවුරුදු එකසිය නවයක
හද ගැහෙන ප්‍රේම වෘත්තාන්තයද වන්නේය.
Exercise Book (Atlas Innov8) B5 120p Square Ruled
Exercise Book (Atlas Innov8) B5 120p Square Ruled
මා සොයාගත් ඔබ
නැතන් මැකාන් කැලැවේ කොළ කැටියකට යට වී සිටි උපන් හැටියේ ළදරුවකු සොයාගනියි’ ඔහු සිතුවේ ඒ ළදරුවා මිගොස් ඇතැයි කියාය’ එහෙත් එක් වරම ළදරුවා මියගොස් ඇතැයි කියාය’ එහෙත් ‘ එක් වරම ළදරුවා ඉතාම සිගිති චලනයක් ඇති කරයි’ ඒ අති විශේෂ මොහොතේදී නැතන්ගේ ජීවිතය සදහටම වෙනස් වෙයි’ රෝහලේ බලධාරීන් ළදරුවා ඔහුගේ අත්තම්මාට භාර දුන් නමුත් ඇය එක් වරක් හමුවන්නට නැතත් බලවත් සේ පෙලබෙයි’ හෙතම එකම සරල පොරොන්දුවක් ඇගෙන් ඉල්ලයි – යම් දවසක ළමයට නැතන් පෙන්වා – ”මෙයා තමයි ඔයාව කැලෙන් හොයාගත්ත එක්කෙනා ” යයි කීමට.
There are no reviews yet.