Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-558-193-6 |
Language | Sinhala |
Pages | 180 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
සරල සංස්කෘතශික්ෂකය 2
රු400.00
Price Summary
- රු400.00
- රු400.00
- රු400.00
සරල සංස්කෘත ශික්ෂකය 2 – මේ සරල සංස්කෘත ශික්ෂක නම් පොත් පෙලේ දෙවැන්නයි. මෙහි පළමුවන පොත හදාලහට මේ දෙවැන්න මැනවින් ඉගැන්මෙන් සකුබසෙහි මහත් නිපුණ බවක් ලැබෙනු ඇත.
Notify me when item is back in stock.
Be the first to review “සරල සංස්කෘතශික්ෂකය 2” Cancel reply
Related Products
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
රසායන විද්‍යාව උ/ පෙළ 1980-2019 වර්ගීකරණය කල බහුවරණ ප්‍රශ්න සහා පිලිතුරු
රසායන විද්‍යාව උ/ පෙළ 1980-2019 වර්ගීකරණය කල බහුවරණ ප්‍රශ්න සහා පිලිතුරු
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
ගිණුම්කරණය නව නිර්දේශය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ගිණුම්කරණය නව නිර්දේශය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
සිංදු පීඩියා
ජානකී සූරියාරච්චි මහත්මිය විසින් කුඩා දරුවන් උදෙසා නිර්මාණය කල ගීත ඇතුලත් DVD තැටියකි.
ගිණුම්කරණය 1 පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු උසස් පෙළ
ගිණුම්කරණය 1 පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු උසස් පෙළ
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
Recently Viewed
අකුර – 6 ශ්‍රේණිය විද්‍යාව [කෙටි සටහන්]
තාර්කීකරණය කරන ලද නව විෂය නිර්දේශයන්හි
මූලික අරමුණු වන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන
රටාවක් හා වඩාත් ක්‍රියාකාරකම් මත පදනම් වූ
අධ්‍යාපන රටාවක් මඟින් වැඩ ලෝකයට අවශ්‍ය
වන්නා වූ නිපුණතා සහ කුසලතාවයන්ගෙන් යුක්ත
මානව සම්පතක් බවට ශිෂ්‍ය ප්‍රඡාව සංවර්ධනය
කිරීමයි .
මෙම ක්‍රියාවලියේ දී සියලුම විශයන්ගේ නිපුණතා මට්ටම්
ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය
හා දැනුම ශිෂ්‍යාට මෙන් ම පන්ති කාමරය තුළ විෂය
දැනුම බෙදන ගුරු භවතුන්ට ද ලබා දීම අධ්‍යාපන
ප්‍රකාශන ආයතනයක ප්රමුඛ කාර්ය භාර්ය විය යුතු ය .
සරල සංස්කෘතශික්ෂකය 2
සරල සංස්කෘත ශික්ෂකය 2 – මේ සරල සංස්කෘත ශික්ෂක නම් පොත් පෙලේ දෙවැන්නයි. මෙහි පළමුවන පොත හදාලහට මේ දෙවැන්න මැනවින් ඉගැන්මෙන් සකුබසෙහි මහත් නිපුණ බවක් ලැබෙනු ඇත.
සරල පාලි වියරණය
පාලි භාෂාව අළුතෙන් හදාරන්නට පිවිසෙන පිරිවෙන් සහ පාසැල් සිසුනට දයාවෙන් පිරිනැමෙන තිළිණයක් බඳු මේ අනගි අත්පොත පරිහරණයෙන් ඔවුන්ගේ භාෂා චාතුර්යය මනාව සංවර්ධනය වනු නිසැක අතර උසස් විභාගයට ආත්ම විශ්වාසයෙන් ඉදිරිපත් වීමට අදාළ කෞශල්‍යයන් ද ප්‍රගුණ වනු ඇති බව නොඅනුමානය.
පිංචි 2 සෙල්ලම් පිල්ලම්
මෙම DVD පටය සමග තිළිණ වන කියවීම් හා අභ්‍යාස පොත් 5 දරුවාගේ මතකය අලුත් කරවීම, කියවීමේ රටාවන් හුරුවීම, දෘෂ්ටි විභේදන හා මනෝ චාලක හැකියාවන් දියුණුකිරීම ආදී විවිධ කරුණු අරමුණු කොට නිර්මාණය කර ඇත. එමෙන්ම කියවීමේදි නිතර හමුවන පිල්ලම් සහිත, රහිත හා සංකීර්ණ වචන යොදාගනිමින් සකසා ඇති එම පොත් 5 දරුවාගේ කැමැත්ත මත, කිසිදු බලපෑමකින් තොරව භාවිතා කිරීමට සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
අලෙවිකරණය සහ අලෙවි කළමනාකරණය
සරලව හඳුන්වනවා නම් අලෙවිකරණය යනු සමාජීය අවශ්‍යතා හඳුනාගෙන තෘප්තිමත් කිරීම යි. (Marketing simply means identifying and satisfying social needs) දක්ෂ අලෙවිකරුවන් විසින් සමාජීය සහ මිනිස් අවශ්‍යතා ලාභදායී ලෙස (Profitably) සම්පූර්ණ කරනු ලැබේ. එනම් අලෙවිකරුවන්ගේ අරමුණු ඉටු කර ගනු ලබන අතරම මිනිස් අවශ්‍යයතා සහ වුවමනාවන් ද තෘප්තිමත් කර දෙන බවයි.
ගස උඩ නවාතැනේදී – සත් මිතුරන්ගේ වීරක්‍රියා 03
පීටර්, ජෙනට්, ජැක්, බාබරා, පෑම්. කොලින් සහ ජෝර්ජ් යන ළමුන් හත් දෙනා එක්ව සප්ත සුමිතුරු රහස් පරීක්ෂක සංගමය නමින් ළමා සමාජයක් පිහිටුවා ගනිති. අපරාධ,හොර මැරකම්වලට එරෙහිව ක්‍රියා කරන ඔවුහු වීර වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත වෙරිත් අබිරහස් හෙළිදරව් කිරීමට වෙර දරති. පීටර් හා ජෙනට්ගේ නිවසෙහි සිටින ස් කැම්පර් නමැති සුරතල් සුනඛයා ද ළමුන්ගේ උදව්වට නිතර එකතු වෙති.
විනෝදයෙන් සිටින සප්ත සුමිතුරන්ට සැඟවී සිටින සොරකු සමඟ හදිසියේම කටයුතු කරන්නට සිදු වෙයි. එහි දී ඒ සොරා පසුපස හඹා යන ළමුන් මුහුණ දෙන විවිධාකාර වික්‍රමාන්විත අත්දැකීම රැසක් වටා මෙම කතාව ගෙතී ඇත.
රුද්රාක්ෂ 2
රුද්රාක්ෂ නම් බීජයේ මතුපිට පවතින සුවිශේෂ රේඛා රටාවන් නිසා ඒවා එම රේඛා ගණන අනුව වර්ගීකරණයට භාජනය වෙයි එම වර්ග 21 ක් පවතින අතර එහි අධිපතීත්වය විවිධ ලෙස නව ග්‍රහයන්ට හා දෙවියන් අනුව බෙදී යන ආකාරය පහත සදහන්ය ඉන් 14ක් පමණක් සුලබ වෙයි ඊට අමතරව බද්ධ රුද්රාක්ෂ හා නිරුමුඛී රුද්රාක්ෂ යයි තවත් වෙසෙස් රුද්රාක්ෂ පවති ඒ පිළිබද පසුව සදහන් කරම්
ජේද හා පද්‍ය 1 ශ්‍රේණිය
ජේද හා පද්‍ය 1 ශ්‍රේණිය සදහා 2016 නව විෂය නිර්දේශයට අදාළ
There are no reviews yet.