Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-29-0699-2 |
Language | Sinhala |
Pages | 192 |
Publishers | |
Template | BOOKS |
2 ශ්‍රේණිය සිංහල වැඩපොත
රු1,175.00
Close
Price Summary
- රු1,175.00
- රු1,175.00
- රු1,175.00
Out of Stock
Highlights:
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව 2 ශ්‍රේණියට අදාළ නිපුණතා පාදක කර මෙම සිංහල වැඩපොත රචනා කර ඇත්තේ 2 ශ්‍රේණිය මාර්ගෝපදේශ සංග්‍රහයට අනුකූල වන පරිදියි. 2 ශ්‍රේණිය තුළ දරුවකු මව්බස විෂයය තුළ ප්‍රගුණ කළ යුතු විෂය අන්තර්ගතය මේ පොත පරිශීලනය කිරීම තුළින් ඔබේ දරුවාට ලබා ගත හැකි ය. එක් එක් නිපුණතාවලට අදාළ සරල ක්‍රියාකාරකම්වල සිට සංකීර්ණ ක්‍රියාකාරකම් දක්වා මෙම පොතට ඇතුළත් කර තිබේ.
Notify me when item is back in stock.
Additional information
Reviews (0)
There are no reviews yet.