Authors | |
---|---|
Publishers | |
ISBN | 978-955-21-2257-6 |
Language | Sinhala |
Cover | Soft Cover |
- You cannot add "පිංචි 2 සෙල්ලම් පිල්ලම්" to the cart because the product is out of stock.
3,4,5 ශ්‍රේණි සඳහා රචනා
රු350.00
Price Summary
- රු350.00
- රු350.00
- රු350.00
3,4,5 ශ්‍රේණි සඳහා රචනා නමැති පොත ළමයින්ගේ රචනා ලිවීමේ හැකියාව වර්ධණය කිරීම සඳහා උපකාරීවන පොතකි. තෝරාගත් මාතෘකාවකට අනුව රචනාවක් ලිවිය යුතු ආකාරය කෙසේද යන්න මේ රචනා එකතුවෙන් ළමයින්ට අවබෝධ කරගත හැකිය. ළමයින්ගේ වර්ධණය විය යුතු රචනා ලිවීමේ හැකියාවත්, රචනාවක් ලිවිය යුතු පිළිවෙළත් නිර්මාණාත්මක හැකියාවත් මෙයින් වර්ධණය කරගත හැකිය.
BUY EBOOK VERSIONBe the first to review “3,4,5 ශ්‍රේණි සඳහා රචනා” Cancel reply
Related Products
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
ගිණුම්කරණය නව නිර්දේශය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ගිණුම්කරණය නව නිර්දේශය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
බහුවරණ විවරණය 2019 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
බහුවරණ විවරණය 2019 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස
භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස
Modern School Atlas – Philip’s (99th Edition)
Now in its 99th edition, philip’s modern school atlas is an essential reference work for secondary education (14-18 year-olds), suitable for key stage 4, gcse, a-level and international schools. The contents are divided into sections for ease of use, with each page colour-coded for rapid reference.
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
පිංචි & the Alphabet
ළමාවිය සංවර්ධනයේ අත්‍යවශය අංගයක් වන අකුරු ඉගෙනීම බොහෝ දරුවන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා විශාල උත්සාහයක් මෙන්ම කාලයක්ද ගතවේ. එහෙත් එය ඉතාම සාර්ථකව, ඉතා කෙටි කලකින්, සතුටින්, සැහැල්ලුවෙන් මෙන්ම දරුවාට නොදැනීම ඉගැන්වීම පිළිබඳව වසර 3ක් පුරා කළ පර්යේෂණයක ප්‍රතිඵලයත් ලෙස මෙම කාටූන් චිත්‍රපටය නිර්මාණය වී ඇත. අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිවැරදි යැයි නිර්දේශිත අකුරු යොදාගනිමින්, සැහැල්ලු ඉගැන්වීම් කලාවක් භාවිත කරමින්, නිමවා ඇති මෙම අධ්‍යාපනික චිත්‍රපටය, සිංහල භාෂාවේ සිඳත් සඟරා හෝඩියට පසුව එන කුඩාම හෝඩිය වන ශුද්ධ සිංහල හෝඩිය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරයි. සාම්පුදායික ගීත කතා ශෛලියෙන් මෙන්ම ඉගෙනුම් ක්‍රමවලින්ද තරමක් බැහැරව, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම් ලෙස භාවිතා කර, ඕනෑම වයසක දරුවෙකුට “අකුරු ඉගැන්වීමට” නොව අකුරු “රසවිදීමට” හැකිවන ආකාරයෙන් මෙය ගොඩනගා ඇත.
පිංචි 2 සෙල්ලම් පිල්ලම්
මෙම DVD පටය සමග තිළිණ වන කියවීම් හා අභ්‍යාස පොත් 5 දරුවාගේ මතකය අලුත් කරවීම, කියවීමේ රටාවන් හුරුවීම, දෘෂ්ටි විභේදන හා මනෝ චාලක හැකියාවන් දියුණුකිරීම ආදී විවිධ කරුණු අරමුණු කොට නිර්මාණය කර ඇත. එමෙන්ම කියවීමේදි නිතර හමුවන පිල්ලම් සහිත, රහිත හා සංකීර්ණ වචන යොදාගනිමින් සකසා ඇති එම පොත් 5 දරුවාගේ කැමැත්ත මත, කිසිදු බලපෑමකින් තොරව භාවිතා කිරීමට සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
Recently Viewed
Buddhi English Essays װ (Grade 1,2,3,4,5)
This book is made up of 52 topics that are important for grades 1, 2, 3, 4, 5.
ව්‍යාකරණ ගුරුවරයා – අව්‍ය පද
ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට අව්‍ය පද පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.
අසිරිමත් ව්‍යවසායකත්වය
සාර්තක ව්‍යවසායක ගමනකට මුලික වන්නේ වෙනත් විෂය ක්ෂේත්රයන් මෙන්ම ව්‍යවසායකත්වයට අදාළ මූලධර්මයන් විෂය පතයක් ලෙස හදුනාගෙන අධ්‍යයනය කිරිම සහා අනුගමනය කිරීමයි.
වන සරණ
“වද්දන් වැනි ඇති පුරාණ මනුෂ්‍ය වර්ගයන් ගැන සියුම් පරීක්ෂණ කොට ඔවුන්ගේ භාෂාව, දඩයම, සිරිත් විරිත් ආදිය පිළිබද විස්තරයන් ඇතුළත් කොට කරන ලද මානව විද්‍යාත්මක සංග්‍රහයක් මින් අවුරුදු කීපයකට ඉහත පළ විය. මෙය සම්පුර්ණයෙන් ශාස්ත්‍රීය කෘතියකී.
10 ශ්‍රේණිය සිංහල 2017 නව විෂය නිර්දේශය
10 ශ්‍රේණිය සිංහල 2017 නව විෂය නිර්දේශය ආදර්ශ ප්‍රශ්නොත්තර කට්ටලය
පුංචි වීරයෝ
ඓතිහාසික ප්‍රවාද, ජනශ්රැති ආදිය පදනම් කොට ගනිමින් මහාචාර්ය බන්දුසේන ගුණසේකරයන් විසින් නිර්මාණය කරන ලද යොවුන් නවකතාවකි. පරසතුරු පහරදීමක් නිසා සිය ගම් පළාත අතහැර අලුත් දිවියකට හුරු වන සොහොයුරන් දෙදෙනෙකුගේ ජීවිත කතාව මෙයින් නිරූපණය කෙරේ. අනාගත ලෝකයට පිය මනින දරු දැරියන්ගේ උසස් ආකල්ප, ජාතිමාමක හැඟීම් හා පෞරුෂය වර්ධනය වන ආකාරයෙන් සමස්ත කතාවම ගොඩ නගා තිබේ. දරුවන්ට උපතින් හිමි වන වීර වික්‍රමාන්විත අදහස් තව දුරටත් වර්ධනය කරවීම ද මෙම යොවුන් නවකතාවේ තවත් එක් අරමුණකි.
BUY EBOOK VERSIONසුදු කපුරු පෙති
2003 වසරේ දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි කරගත් ‘සුදු කපුරු පෙති’, ප්‍රවීණ නවකතාකාරියක වන තුෂාරි අබේසේකරගේ නිර්මාණයකි. මිනිසා විසින් පනවා ගත් සීමා මායිම් ඉක්මවා ගිය ආදරයක් පිළිබඳ කතාවක් මේ කෘතිය සඳහා පාදක වී තිබේ.
ශ්‍රී ලාංකාවේ නාට්‍ය කලාව (1940-1980)
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර “මාර්ග” අයතනයේ ආරාධනාවෙන් කළ DESK STUDY FOR MATGA PROJECT: THE IMPACT OF CONTEMPORARY SINHALA THETRE ON ATTITUDES, HABITS, INTERESTS AND TASTES OF THE THEATRE GOER’S DURING THE PERIOD 1940-1980 A HISTORICAL AND CRITICAL SURVEY OF THEATRE IN SRI LANKA යන හිසින් වූ අමුද්‍රිත අධ්‍යයනයේ සිංහල පරිවර්තනය වන මෙම කෘතිය 1940-1980 දක්වා වූ කාල වකවානුවේ මෙරට නාට්‍ය කලාව පිළිබඳව කෙරෙන විමර්ශනාත්මක කෘතියකි.
කොටඋඩ ඇත්තන්ගේ අලකලංචිය
මෙය “රාජ්‍ය” නැවත ගොඩ නැගීම වෙනුවෙන් විකල්ප ඉල්ලා සිටින අර්බූදයකි. ඒ හා සමගම, සමාජ ආර්ථීක සංවර්ධනය වෙනුවෙන්ද විකල්ප විසඳුම් ඉල්ලා සිටින්නකි. සමාජය ප්රජාතන්ත්රීය කිරීම වෙනුවෙන්ද එය විසඳුම් ඉල්ලයි.
වෛද්‍ය ජිවනය
වෛද්‍ය ජිවනය ලෝලිම්බරාජ පඬිවරයාගේ නාගර ග්‍රන්ථයේ සිංහල අනුවාදය
නිරුවත් මොණරු
දිහාර් වරින් වර වචන බිඳෙද්දී අනුලාට කිව්වේ ඒ ඇසුණු වචන ඔහුගේ හිත පිළිගන්නට අදිමදි කරද්දීය.ඔහුගේ හදවත දරා ගත නොහැකි තරම් තදින් යුහාදී නමින් රිදුම් දෙද්දී ය.
කළු ඇත් දළ
තමන් ගමන් ගත් නෞකාව අනතුරට පත්වීමත් සමඟ හැරල්ඩ් සීඩ්රිෆ්ට් තරුණයාත්, ඩිස්කෝ ලිලිහැමර් නැවියාත් පා තබන්නේ නැගෙනහිර අප්‍රිකා වෙරළටය. එතැන් සිට ඔවුහු අමුතුම අත්දැකීම් ලබති. යටත් විජිතවාදින් කොල්ලකමින් සිටියේ අඳුරු මහද්වීපයේ ස්වභාවික සම්පත් පමණක් නොවේ. එහි වනාන්තර ඇතුළත සාමකාමීව දිවි ගෙවමින් සිටි සාක්ෂරතාව රහිත නුගත්, නොදියුණු නීග්‍රෝ ගෝත්‍රිකයන් අල්ලා විදෙස් රටවලට යවමින් වහල් මෙහෙයේ යෙදවීමට ද යටත් විජිතවාදීහු යුහුසුලුව සිටියහ. අප්‍රිකාවේ සැම්බිසි නදිය ආශ්රිත වනාන්තරයේ ගවේෂණ චාරිකාවක යෙදෙන හැරල්ඩ් හා ඩිස්කෝ යන දෙදෙනා මේ නවකතාව හරහා අපට කියා දෙන්නේ වහල් මෙහෙයේ වු අමානුෂික සහ බිහිසුණු ස්වභාවයයි.
There are no reviews yet.