Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-1812-74-4 |
Language | Sinhala |
Pages | 176 |
Publishers | |
Template | BOOKS |
4 ශ්‍රේණිය ගණිතය වැඩපොත (ශිල්ප)
රු960.00
Price Summary
- රු960.00
- රු960.00
- රු960.00
මෙම කෘතිය ගුරු අත්පොත අනුව සම්පාදනය කර ඇත. වාර විභාග පුනරීක්ෂණ හා පිළිතුරු සහිතයි.
Notify me when item is back in stock.
Be the first to review “4 ශ්‍රේණිය ගණිතය වැඩපොත (ශිල්ප)” Cancel reply
Related Products
පිංචි & the Alphabet
ළමාවිය සංවර්ධනයේ අත්‍යවශය අංගයක් වන අකුරු ඉගෙනීම බොහෝ දරුවන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා විශාල උත්සාහයක් මෙන්ම කාලයක්ද ගතවේ. එහෙත් එය ඉතාම සාර්ථකව, ඉතා කෙටි කලකින්, සතුටින්, සැහැල්ලුවෙන් මෙන්ම දරුවාට නොදැනීම ඉගැන්වීම පිළිබඳව වසර 3ක් පුරා කළ පර්යේෂණයක ප්‍රතිඵලයත් ලෙස මෙම කාටූන් චිත්‍රපටය නිර්මාණය වී ඇත. අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිවැරදි යැයි නිර්දේශිත අකුරු යොදාගනිමින්, සැහැල්ලු ඉගැන්වීම් කලාවක් භාවිත කරමින්, නිමවා ඇති මෙම අධ්‍යාපනික චිත්‍රපටය, සිංහල භාෂාවේ සිඳත් සඟරා හෝඩියට පසුව එන කුඩාම හෝඩිය වන ශුද්ධ සිංහල හෝඩිය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරයි. සාම්පුදායික ගීත කතා ශෛලියෙන් මෙන්ම ඉගෙනුම් ක්‍රමවලින්ද තරමක් බැහැරව, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම් ලෙස භාවිතා කර, ඕනෑම වයසක දරුවෙකුට “අකුරු ඉගැන්වීමට” නොව අකුරු “රසවිදීමට” හැකිවන ආකාරයෙන් මෙය ගොඩනගා ඇත.
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
ගිණුම්කරණය 1 පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු උසස් පෙළ
ගිණුම්කරණය 1 පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු උසස් පෙළ
භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස
භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස
විද්‍යාව 9 ශ්‍රේණිය 1 කොටස
විද්‍යාව 9 ශ්‍රේණිය 1 කොටස
භෞතික විද්‍යා විවරණය 2006 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2006 (12,13 ශ්‍රේණි)
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
Recently Viewed
09 ශ්‍රේණිය සිංහල භාෂාව ( MY TUTOR )
- පාඩම් අවබෝධය පිරික්සුම
- වාර විභාග ප්‍රශ්න පත්‍ර
- පිළිතුරු ඇතුළත් ය.
09 ශ්‍රේණිය සිංහල භාෂාව විෂය සඳහා අනුමත නිර්දේශ ඇතුළත් කෙටි ප්‍රශ්න හා එම ප්රශ්නවල අදාළ පිළිතුරු ඇතුළත් ය.
සරල සංස්කෘතශික්ෂකය 2
සරල සංස්කෘත ශික්ෂකය 2 – මේ සරල සංස්කෘත ශික්ෂක නම් පොත් පෙලේ දෙවැන්නයි. මෙහි පළමුවන පොත හදාලහට මේ දෙවැන්න මැනවින් ඉගැන්මෙන් සකුබසෙහි මහත් නිපුණ බවක් ලැබෙනු ඇත.
ශ්‍රී ලංකාවේ භූගෝලීය විස්තර
ශ්‍රී ලංකාවේ භූගෝලීය විස්තර නම් මෙම ග්‍රන්ථය අප රටේ භූගෝලීය හා පාරිසරික පැතිකඩ පිළිබඳව පාසල්, විශ්වවිද්‍යාල සිසුන්, පරිසරය පිළිබඳව අධ්‍යයනය කරන්නන්, මෙන්ම මහජනතාවද දැනුවත් කිරීම සඳහා රචනා කෙරුණකි. අප රටේ භූමි දර්ශනය, දේශගුණය, ජලවහනය, වනාන්තර, වාරි කර්මාන්ත හා ඓතිහාසික උරුම පිළිබඳව මෙම ග්රන්ථයෙහි කරුණු අන්තර්ගත කොට ඇත.
Magical Collection Princess Stories (Brown Watson)
An exquisite collection of stories from some of today’s most talented authors and illustrators. Starring princesses from fairytale worlds full of magic and enchantment, these seven favorite tales will delight children and adults alike.
සුනාපරන්තේ පුණ්ණ හාමුදුරුවෝ
සුනාපරන්තේ පුණ්ණ හාමුදුරුවෝ ඉවසීමේ ගුණය වඩාත් ඉහළින් තිබුණු උත්තමයෙකි. එම ගුණ භික්ෂුවකට පරම හෙවත් උතුම් ම ගුණය වෙයි. “බන්ති පරමං තපෝ තිතික්ඛා” යනුවෙන් දැක්වෙන්නේ එය යි. ඒ නිසා මේ චරිතය ඉතා ආදර්ශවත් ය.
කුදු මහත් සියලු සත්වයෝ
කුදු මහත් සියලු සත්ත්වයෝ ( All Creatures Great and Small)
අදටත් පවතින්නේ යුද සමයේ ජේම්ස් හෙරියට් ගේ පශු වෛද්‍ය
චරිත කතා ලෙසින් පමණක් නො ව, ප්‍රශංසාවට පාත්‍ර වූ රූපවාහිනී
අනුවර්තන මාලාවක් ලෙසින් ද වේ. නිකලස් රැල්ෆ්, සෑමුවෙල් වෙස්ට්,
ඈනා මේඩ්ලි, රේචල් ෂෙන්ටන් සහ කැලම් වුඩ්හිවුස් රඟන මේ ටෙලි
නාට්‍ය මාලාවට පාදක වූ මුල් පොත පිළිබඳ ව පවසන්නට ඇත්තේ
කුමක් ද?
ජේම්ස් හෙරියම් ගේ පොත් වනාහි ප්‍රබල, හාස්‍ය ජනක සහ
විනෝදාත්මක වූ සම්භාව්‍ය චරිත කතා වේ.
ජේම්ස් හෙරියට් ගේ ළයාන්විත වූ ද සම්භාවනීය වූ ද චරිත කතාවල
පළමු වැන්න වන කුදු මහත් සියලු සත්ත්වයෝ’ කෘතිය ගොඩ නැගෙන්නේ
වර්ෂ 1930 දී ග්ලාස්ගෝ පශු වෛද්‍ය විද්‍යාලයයෙන් මතු වන තරුණ
ජේම්ස් වටා ය. ගම්බද යෝක්ෂරයේ රැකියාවේ යෙදීමට ආශාවක් ඇති
වන ඔහුට සීග්රීඩ් ෆානන් සහ ට්‍රිස්ටන් ෆානන් නම් අලුත්, අරුම, වෘත්තීය
සගයන් දෙ දෙනකු සමග හැලහැප්පෙන්නට සිදු වෙයි. එසේ ම, ගුප්ත
ගොවියන් සමඟ ද මුරණ්ඩු ගවයින් සමඟ ද ට්‍රිකි නමැති තරබාරු සුනඛයකු
සමඟ ද ගැටෙන්නට සිදු වේ. පළාතේ ගොවියකු ගේ දියණිය වූ හෙලන් සමඟ
ඔහු මහත් සෙයින් ප්‍රේමයෙන් බැඳුණු විට කරුණු තවත් සංකීර්ණ බවට
පත් වෙයි.
සිහින පහුර
කළ වැරදි සමාවෙන් වහන්න බැහැ කල්ප. තරුණ ගැහැණු ළමයි සුපිරි වෙළඳසැල්වල විකිණෙන්න තියෙන බෝනික්කන් ගාණට හිතන්න එපා. දන්නවද? ඕනෑම සත්ත්වයෙකු පරිසරයෙන් පැනවෙන සීමාවෙන් නොඉක්මවා හැසිරෙන්න ඔවුන්ගේ චරියා රටාවන් හදාගන්න බලනවා. ඒත්, දෙපා සත්ත්වයන් පරිසරය පාලනය කරමින් එම සීමාවන් ඉක්මවා යන්න විකල්ප මාර්ග සොයනවා. හිතාමතා වැඩක් කරන්න බුද්ධියක් තියෙන කොට, තවතවත් වැරදි කරන්න හිතුවොත් ඒක තමයි බොහෝ අය කරන ලොකුම මෝඩකම.
New science in everyday life 3
The books conform fully to the vision of the National Curriculum Framework. The books for 6 to 8 comply fully with the syllabi prescribed by the NCERT, and follow the thematic approach recommended for the middle and secondary levels. This approach serves to bridge middle-school Science to the science curriculum of classes IX and X.
නොනිදන කුමරිය – Fairy Tale Classics – Sinhala
අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘නොනිදන කුමරිය‘, The Princess and the Pea නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.
There are no reviews yet.