Authors | |
---|---|
Cover | Soft Cover |
Language | Sinhala |
Pages | 168 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස" to the cart because the product is out of stock.
4 ශ්‍රේණිය ගණිතය වැඩපොත
රු1,000.00
Price Summary
- රු1,000.00
- රු1,000.00
- රු1,000.00
2019 වසරේ සිට ක්‍රියාත්මක වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූලව වන පරිදි 4 ශ්‍රේණියේ විෂය නිර්දේශයට අනුකූලව ගණිතය වැඩපොත සම්පාදනය කර ඇත. 4 ශ්‍රේණියේ දරුවකු විසින් ගණිතය විෂයය තුළ ප්‍රගුණ කළ යුතු නිපුණතා රැසක් ඇත. ඒවා සියල්ල ආවරණය වන ලෙස ළමා මනසට ගෝචර වන පරිදි පෙළ පොතට සමගාමීව සරල අභ්‍යාස රැසක් සමගින් ගුරු මාර්ගෝපදේශ සංග්‍රයට අනුගතව මෙම පොතෙහි ක්‍රියාකාරකම් ඉදිරිපත් කර ඇත.
Be the first to review “4 ශ්‍රේණිය ගණිතය වැඩපොත” Cancel reply
Related Products
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
ආර්ථික විද්‍යාව උසස් පෙළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු 1 පත්‍රය
ආර්ථික විද්‍යාව උසස් පෙළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු 1 පත්‍රය
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
භෞතික විද්‍යා විවරණය 2006 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2006 (12,13 ශ්‍රේණි)
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
බහුවරණ විවරණය 2019 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
බහුවරණ විවරණය 2019 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
Recently Viewed
Block Toy Bottle (QM-8882)
- Manufacturer Recommended Age – 3 Years and up
- Material Type(s) – Plastic
- Color – Mulicolored
ආටානාටිය සූත්‍රය
අමනුෂ්‍ය උවදුරු වළකන අමනුෂ්‍ය, භූත, යක්ෂ දෝෂ වූප සමනය කරන දේශනාවකි. ආටානාටිය සූත්‍රය, මෙය පිරිත් පොත් තුළ හමාර දෙකක් ලෙස යෙදී ඇත. තිස්පැයේ දේශනාවකදී සෙත්පිරිත් දේශනාවට පෙර අලුයම 3 සිට 5.30 දක්වා දේශනාවන්නේ මෙම දේශනාවයි.
සූත්‍රය අවස්ථා දෙකකදී සජ්ඣායනා වේ. එනම් සතරවරම් දෙවිවරු පළමුකොට බුදුරදුන්ට ඉදිරිපත් කිරීමත්, එය උන්වහන්සේ අනුමත කර නැවත දේශනා කිරීමත් වශයෙනි.
හේඩීස්ගේ දෙවොල
ඇතීනාගේ සළකුණ අවසානයේ දී, පර්සි සහ ඇනබෙත් පාතාල ලෝකය දක්වාම දිව යන්නා වූ ගැඹුරු ආගාධයකට ඇද වැටෙයි. අනෙක් උප දෙවිවරු පස් දෙනා ඔවුන්ගේ ශෝකය පසෙක ලා, පර්සිගේ උපදෙස් අනුව යමින් මරණයේ දොරටු වල මනුෂ්‍ය පැතිකඩ සොයාගත යුතුය.ගයියාගේ හමුදාවන් සමග සටන් කරමින් ඔවුන්ට ඉදිරියට යා හැකිනම්, පර්සි ට හා ඇනබෙත් ට හේඞීස් ගේ දෙවොල හරහා නැවතත් මනුලොවට පිවිසීමටත්, ගයියා ගේ යෝධයින් ව පරදවා මරණයේ දොරටු අගුල දැමීමටත් හැකිය.ඔවුන්ට ඉතිරිව ඇත්තේ සීමිත කාලයකි. මාසයකට අඩු කාලයක් ඇතුලත රෝමාණුවන් අර්ධ ලෝහිත කඳවුර පහර දෙනු ඇත. ඊට පෙර ඇතීනා පාතිනොස් ප්‍රතිමාව නැවත ස්ථාපිත කොට සාමයට මග සැලසිය යුතුය.හේසල් ට, ෆ්රෑන්ක් ට, නිකෝ ට, ජේසන් ට හා, පයිපර් ට මේ සියල්ල කල හැකි වේද ? මරණීය වේදනාව විඳිමින් ටාටරස් හරහා ඇවිද එන පර්සිට හා ඇනබෙත් ට නැවතත් මනුෂ්‍ය ලෝකයට පිවිසීම සඳහා මරණයේ දොරටු සොයාගත හැකි වේවි ද ?යොවුන් පාඨකයින් අතර වඩාත් ජනප්‍රිය වූ ‘හීරෝස් ඔෆ් ඔලිම්පස්’ කතා මාලාවේ සිව්වන කෘතිය ‘‘හේඩීස්ගේ දෙවොල’’, තම ප්‍රථම පරිවර්තනය වූ ‘‘මායා කවය’’ තුලින් ම ශ්‍රී ලංකාව පුරා පාඨක හදවත් අමන්දානන්දයට පත් කල රුෂේනි මානිංගමුව ගේ පරිවර්තනයෙන්.
සියලුම තරඟ විභාග සඳහා සාමාන්‍ය දැනීම
වර්ථමානයේ සෑම විෂයක් ගැනම පුළුල් දැනුමක් සහිත පුද්ගලයින් තම ආයතන වලට බඳවා ගැනීමට ආයතන ප්‍රධානීන් පෙළඹී ඇත. මේ නිසා විවිධ රැකියා සඳහා පුද්ගලයින් බඳවා ගැනීමේ තරඟ විභාග වලදී අපේක්ෂකයන්ගේ සාමාන්‍ය දැනීම පරික්ෂා කිරීම බොහෝ විට සිදුවේ.
පාසල් මට්ටමේ තරඟ වලදීද සිසු සිසුවියන්ගේ සාමාන්‍ය දැනීම පරික්ෂා කිරීමේ ප්‍රශ්ණ නිතර ඇතුලත් කරනු ලබන බව දැකිය හැකිය.
මෙම පොත පාසල් දරුවන් මෙන්ම වැඩිහිටි අයටද ප්‍රයෝජනවත් වනු ඇත.
නිවැරදි පෝෂණයෙන් බුද්ධිය අවදි කරවමු
කෘතියේ අන්තර්ගතය
- රටේ සංවර්ධනයට හරස වූ බාලගිරි දෝෂය
- අපි ජීවත් වෙන්නේ මොළෙන්
- බැකප් සෛල යනු කවරේ ද?
- අපි දුවන්නේ විදුලියෙන්?
- අපට අමතක වන්නේ ඇයි?
- අපව සුරකින බල සේනාවෝ
- බත පිසීමේ දී නිවැරදි වන්න
- දියවැඩියාවට මූලික වූ සුදු හාල්… යනාදිය මෙහි සඳහන් වේ.
කඳු මුදුනක ගරා වැටුණු නිවසේදී – සත් මිතුරන්ගේ වීරක්‍රියා 04
පීටර්, ජෙනට්, ජැක්, බාබරා, පෑම්. කොලින් සහ ජෝර්ජ් යන ළමුන් හත් දෙනා එක්ව සප්ත සුමිතුරු රහස් පරීක්ෂක සංගමය නමින් ළමා සමාජයක් පිහිටුවා ගනිති. අපරාධ,හොර මැරකම්වලට එරෙහිව ක්‍රියා කරන ඔවුහු වීර වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත වෙරිත් අබිරහස් හෙළිදරව් කිරීමට වෙර දරති. පීටර් හා ජෙනට්ගේ නිවසෙහි සිටින ස් කැම්පර් නමැති සුරතල් සුනඛයා ද ළමුන්ගේ උදව්වට නිතර එකතු වෙති.
The Revered Book of Five Hundred & Fifty Jataka Stories Vol. 4
සිංහල බසින් රචිත ‘සිතුවම් සහිත පන්සියපණස් ජාතක පොත් වහන්සේ‘ කෘතියෙහි ඉංග්‍රීසි පරිවර්තනයෙහි සිව්වැනි වෙළුම මෙය වේ. මෙහි 521 – 547 දක්වා වූ ජාතක කතාවල සම්පූර්ණ ඉංග්‍රීසි පරිවර්තනය ඇතුළත්ය. රංජිනී ඔබේසේකර, හේමමාලි ගුණසිංහ සහ භද්‍රා රොද්‍රිගු යන සංස්කාරකවරුන්ගේ මූලිකත්වයෙන් යුක්ත පරිවර්තක මඬුල්ලක් විසින් මේ කෘතිය සම්පාදනය කරනු ලැබ තිබේ.
This is the fourth volume of the English translation of the Sinhala language book ‘Sithuwam sahitha Pansiya Panas Jataka Poth Vahanse’. It contains complete English translation of Jataka stories from 521 – 547. This work has been compiled by a team of translators headed by editors Ranjini Obeysekera, Hemamali Gunasinghe and Badra Rodrigu.
There are no reviews yet.