Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-0600-90-8 |
Language | Sinhala |
Pages | 152 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
දේවත්වයෙන් ප්‍රභාව කරා
රු300.00
Price Summary
- රු300.00
- රු300.00
- රු300.00
ලෝ ප්‍රකට අජාන් චා ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යවරයෙක් වශයෙන් තායිලන්තයේදී උතුම් පැවිදි බිමට පත්ව එංගලන්තයේ අමරාවතී බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩවසමින් බටහිර ලෝකය තුළ බෞද්ධ භාවනා ක්‍රම ප්‍රචලිත කරන්නට පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ “The Sound of Silense” ආදී ලෝප්‍රකට භාවනා ග්රන්ථ රැසක කතුවරයාණන් වහන්සේ වන අතිපූජනීය අජාන් සුමේධෝ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ලියන ලද “The Way It Is”
නැමති ග්රන්ථ සිංහල අනුවාදයයි.
Be the first to review “දේවත්වයෙන් ප්‍රභාව කරා” Cancel reply
Related Products
මගේ බණ පොත
ධර්මයේ සැබෑ ස්වරුපය මනාව තේරුම්ගත හැකි බණ පොතක් වන මෙය විවේකිව හිඳ කියවා තේරුම්ගත යුත්තකි. බණ කියන්න උගන්වන භික්ෂුන් හට ද බණ ඉගෙන ගනු කැමති බෞද්ධන් හට ද ප්රයෝජනවත්ය..
ආනාපානාසති භාවනාව
ආනාපානසති භාවනාව පිළිබද ලියැවී ඇති ඉතා ක්‍රමවත් එමෙන්ම ඉතා සරල කුඩා පොතකි
අත්හරින්න හිත හදන්න
අත්හරින්න හිත හදන්න
අභිධර්ම මාර්ගය
“ මේ පොතට ඇතුලු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇති කරගන්නා කෙනෙකු විසින් අවශ්‍යයෙන් දතයුතු කරුණු පමණකි, ” ලෙසින්ද “ අභිධර්ම මාර්ගය නැමැති මේ පොත පහසුවෙන් උගැන්විය හැකි පරිදි පිළියෙල කර ඇති බැවින්ද,” බුදුරජාණන් ව වහන්සේ විසින් දේශිත ගැඹුරුම විද්‍යාවක් බදු වූ අභිධර්ම දේශනාවේ ඇති මූලික කරුණු ඉතාහොදින් තේරුම් ගත හැකි වන පරිදි මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත
ත්‍රිපිටකයේ සංකෘතික ලක්ෂණ පර්යේෂණාත්මක
තලල්ලේ ධම්මානන්ද නායකහිමියන් විසින් ලියන ලද පර්යේෂණාත්මක ග්රන්ථයකි.අටුවා ටීකාවලින් කරුණු පරික්සා ලියා ඇති මෙහි ත්‍රිපිටකයේ එන රාජ්‍ය දර්ශන අධිකරණ ක්‍රම ඖෂධ වර්ග ශ්‍රමණ හා වෙනත් ආජීවක වර්ග ශාරීරික විද්‍යව ලෝකෝත්පත්තිය ආදී විවිධ විෂයයන් පිළිබද විස්තර ඇතුළත්ය.විභාග සදහා පමණක් නොව බෞද්ධ ගෙදරක තබා ගෙන කියවිය යුතු පොතකි.
පැරණි ලක්දිව බුද්ධ ඉතිහාසය
ලංකාවේ බුද්ධ ශාසන ඉතිහාසය පිළිබඳව මෙතෙක් පළවූ පර්යේෂණාත්මක කෘතිය මෙයයි. මෙහි ක්‍රි.ව පස්වෙනි සියවස තෙක් ලක්දිව බුද්ධ ශාසන වන්ශකතාව දක්වන ලද අතර, අට්ඨකථා සහ වෙනත් ඓතිහාසික මුලාශ්‍ර රැසක් උපයෝගී කොටගෙන රචනා කරන ලද්දකි. ප්‍රාචීන පණ්ඩිත විභාග සහ විශ්වවිද්‍යාල උපාධි පරීක්ෂණයන්ට මෙය ප්‍රයෝජනවත් වනු ඇත.
අති උත්තම ආචාර්ය මන් භුරිදත්ත චරිතාපදානය
අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය – අතිපූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේ සමකාලීන තායි බුද්ධාගම තුළ මහාපුරුෂයකු ලෙස නැගී සිටිති. පැවිදි ජීවන මාර්ගය ප්‍රගුණ කිරීමේදී හා ශිෂ්‍යයන්ට ධර්මය ඉගැන්වීමේදී පෙන්වූ එඩිතර බව හා අධිෂ්ඨානශීලී බව නිසා උන්වහන්සේ තම ජීවිත කාලය තුළදීම අපරිමිත සම්භාවනාවට සහ ගෞරවයට පාත්‍ර වූහ. අපවත් වී ගෙවී ගිය පනස් වසර තුළදී බෞද්ධ ජනතාව අතර උන්වහන්සේට ලැබී ඇති පූජනීය තත්ත්වය බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයා ගිය මගට සමාන්තර බවට පත්වෙමින් තවමත් ජීවමානව පවතී. මෑත දශක තුළදී තම නිජබිමේ සීමා ඉක්මවා ගිය පිළිගැන්මක් උන්වහන්සේට ලැබුණේ 20 වැනි සියවසේ සම්භාවනීය මහා ධාර්මික පුද්ගලයකු වශයෙනි.
භාවනා මානසික සුවයේ උදාව
භාවනාව ජිවීතයට සම්බන්ද කර ගැනීම සදහා ඉතා සරල ලෙසින් කරුණු විස්තර කරමින් සතර කමටහන් හා ආනාපාන සති භාවනාව හදුන්වා දෙමින් ලියන ලද ග්රන්ථයකි.
පේතවස්තු වර්ණනාව
ප්‍රේතවස්තුව මීට කලින් පළ කෙරී ඇත.එයින් කියවෙන්නේ අකුසල කර්මයන්ගේ විපාක බලපාන අයුරුය.එනිසා කුසල කර්මයන්ගේ විපාක බලපාන ආකාරයද විදහා දැක්වෙන විමාන වස්තු ප්‍රකරණය මේ සමග කියවීම සුදුසුය.
බුද්ධ දර්ශනය
චතුරාර්ය සත්‍ය, ආත්මදෘෂ්ටිය, සංස්කාර ධර්ම,විඤ්ඤාණය,අන්තරාභවය ආදී ප්‍රධාන මාතෘකා රැසක් ගැන ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කෙරේ.
ධම්මචක්කප්පවත්තන සූත්‍රය අනාත්මලක්‍ෂණ සූත්‍රය
මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් සතියකට පමණ පසු පස්වග මහණුන් උදෙසා දේශිත සූත්‍රය අනාත්ම ලක්ෂණ සූත්‍රයයි. මෙම සූත්‍රය සමහර තැන්වල හදුන්වන්නේ පඤ්ච වග්ගිය සූත්‍රය නමිනි. ඒ පඤ්ච වග්ගිය භික්ෂූන් උදෙසා ම දේශනා කළ බැවිනි. මෙම සූත්‍රයෙහි අන්තර්ගත දර්ශනය අනාත්ම වාදයයි. අනාත්ම වාදය බෞද්ධ දර්ශනයේ මුලික මෙන්ම සුප්‍රකට සංකල්පයයි.
පිරුවානා පොත් වහන්සේ සිංහල අර්ථ සහිත
ඉතා සුන්දර ලෙස මුද්‍රණය කොට ඇති මෙය සෑම නිවසකම තිබිය යුතු පූජනීය පුස්තකයකි.පිරිත් වල අරුත් දැන ගැනීමට ඉතා ප්රයෝජනවත්ය.
Recently Viewed
ඊසොප්ගේ ඉතිරි උපමා කථා – The Rest of Aesop’s Fables
ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය ඊසොප්ගේ කතන්දර කොපමණදැයි ගණනය කළ නොහැකි තරම්ය. උපමා කතා සාහිත්‍යයේ විශේෂ තැනක් හිමිකරගන්නා ඊසොප්ගේ උපමා කථා, අවවාද උපදෙස් මෙන්ම ප්‍රහසනය ද නොඅඩුවම රැගෙන එයි. මෙම කෘතියෙහි ඇතුළත්ව ඇත්තේ ග්‍රීක මුල් පිටපත්වලින් විශ්වසනීය හා නිරවද්‍ය ලෙස පරිවර්තනය කළ කතන්දරයි.
කලකට පෙර ගුණසේන ප්රකාශනයක් ලෙස පැවති මෙම කෘතිය නව අක්ෂර සංයෝජනයකින් හා නව පිටු සැලසුමකින් යුක්තව නැවත පාඨකයා අතට මෙසේ පත් කෙරේ.
The Lonely City
|
The Making of a CEO
The Making of a CEO is the illuminating result of interviews with high-level executives across various sectors. The idea for the book originated in a popular course Sandeep taught at IIM Bangalore, where the students spoke to CEOs about the key aspects of the journey to the top-building professional credibility, and managing one’s career and oneself.
The book also explores the nuances of leadership in start-ups, large corporations, family businesses, educational institutions, not-for-profit organizations, the public sector and the government sector.
The Making of a CEO is a must-read for anyone who aspires to be in the top job.
ගෙඹි කුමරා – Fairy Tale Classics – Sinhala
අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘ගෙඹි කුමරා‘, The Frog Prince නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.
බුදු හාමුදුරුවන්ගේ උපමා කතා 1
බුදු රජාණන් වහන්සේ දහම් කරුණු පැහැදිලි කිරීම සඳහා උපමා කතා යොදාගත් අවස්ථා බහුල ය. එබඳු උපමා කතා රාශියක් පූජ්‍ය පොරවගම ඤාණසිරි හිමියෝ “ත්‍රිපිටක සාහිත්‍යයෙන් බුදු හාමුදුරුවන්ගේ උපමා කතා 1” කෘතියෙන් ඉදිරිපත් කර ඇත.
Heidi – Timeless Classics
These enduring classics span various epochs and genres of storytelling, captivating readers across countless generations. M.D.Gunasena – Timeless Classics infuses renewed vitality into these magnificent stories to ensure that these tales will continue to enchant the hearts and minds of readers for generations to come. This is Heidi which belongs to timeless classic series.
සෝයා
කලබලයෙන් පිරුණු සියවසක් පුරා ඇදෙන එක් කාන්තාවකගේ ත්‍රාසජනක ජීවන ගමන…
ශාන්ත පීතර්බූර්ගය: ඔක්තෝබර් විප්ලවයෙහි එක් කුප්‍රකට ප්රචණ්ඩ රාත්‍රියක් රොමානොෆ් රජ මැදුරෙහි සුඛෝපභෝගී ජීවිතයෙහි අවසානය සනිටුහන් කරයි. එයත් සමගම තරුණ සෝයා ඔසුපොෆ් සිටුවරියගේ සිහින සුනු විසුණු වෙයි.
පැරීසිය: පළමු ලෝක මහා සංග්‍රාමයේ සෙවණැල්ලට යටත්ව විගාමිකයෝ ජීවත් වීමට සටන් කරති. දරිද්‍රතාවයෙන් බැට කමින් පැරීසියට පලා එන සෝයා ධනවත් කතක් ලෙසින් පැරීසියෙන් පලා යයි.
අමෙරිකාව: උද්වේගකර විසිවෙනි දශකයෙහි, අයස්කාන්ත ගැටිස්සියන්, වේගවත් රථ සහ වටිනා ලොම් ඇඳුමින් පිරි ලොවක්; කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව එක් වරටම කඩා වැටෙන, සැපපහසුව, විනෝදය සහ සතුට තම දිවියේ ප්‍රධාන කොටස් කරගත්, ධනවතුන්ගේ ලෝකයක්.
මේ සියල්ලම අත් විඳිමින් ජීවත් වෙන සෝයා අභියෝගයන්ට මුහුණ දෙයි, යටත් කළ නොහැකි දිරියකින් ජය ලබයි. සෝයා නවකතාවේදී, ඩැනියෙල් ස්ටීල් ඉතා දක්ෂ අන්දමින් කතාන්දර ගෙතීමේ හැකියාව යොදා ගනිමින් සැබෑ වීර කතා නායිකාවක් නිර්මාණය කරයි.
වැලි පතලේදී හමුවු ආගන්තුකයා සත් මිතුරන්ගේ වීරක්‍රියා 07
පීටර්, ජෙනට්, ජැක්, බාබරා, පෑම්, කොලින් සහ ජෝර්ජ්
යන ළමුන් හත් දෙනා එක්ව සප්ත සුමිතුරු රහස් පරීක්ෂක
සංගමය නමින් ළමා සමාජයක් පිහිටුවා ගනිති. අපරාධ,
සොර මැරකම් වලට එරෙහිව ක්‍රියා කරන ඔවුහු වීර වික්‍රමාන්විත
ක්‍රියාවන්හි නිරත වෙමින් අබිරහස් හෙළිදරව් කිරීමට වෙරදරති.
පීටර් සහ ජෙනට්ගේ නිවසෙහි සිටින ස් කැම්පර් නමැති සුරතල්
සුනඛයාද ළමුනගේ උදව්වට නිතරම එකතු වෙයි.
විනෝදයෙන් සිටින සප්ත සුමිතුරන්ට සැඟවී සිටින සොර කල්ලියක් සමඟ
හදිසියේම කටයුතු කරන්නට සිදු වෙයි. එහි දී ඒ කල්ලිය පසුපස යන ළමුන්ට
විවිධාකාර වික්‍රමාන්විත අත්දැකීම රැසකට මුහුණ දීමට සිදුවේ. මෙම කතාව
ඒ වටා ගෙතී ඇත.
There are no reviews yet.