Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-686-191-4 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "පිරුවානා පොත් වහන්සේ සිංහල අර්ථ සහිත" to the cart because the product is out of stock.
අංගුලිමාල මහ රහතන් වහන්සේ
රු640.00
Price Summary
- රු640.00
- රු640.00
- රු640.00
අංගුලිමාල මහ රහතන් වහන්සේ ගෞතම බුදුසසුනේ විශේෂ අග්‍රස්ථානයක් ලැබු තෙරුන් වහන්සේ නමක් නොවෙයි. නමුත් බුදුරදුන් ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් එක් නමකි. අසූ මහා ශ්‍රාවක නාම ලේඛනයේ මුන් වහන්සේගේ නම හැත්තැහය වැනි ස්ථානයේ සදහන්ව ඇත.මෙහි ඇතුලත් වන්නේ උන් වහන්සේගේ ජීවිත කථාව හා ඒ සම්බන්ධ කථා පුවත්ය.
Notify me when item is back in stock.
Be the first to review “අංගුලිමාල මහ රහතන් වහන්සේ” Cancel reply
Related Products
සඟ රස බස්
සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.
පේතවස්තු වර්ණනාව
ප්‍රේතවස්තුව මීට කලින් පළ කෙරී ඇත.එයින් කියවෙන්නේ අකුසල කර්මයන්ගේ විපාක බලපාන අයුරුය.එනිසා කුසල කර්මයන්ගේ විපාක බලපාන ආකාරයද විදහා දැක්වෙන විමාන වස්තු ප්‍රකරණය මේ සමග කියවීම සුදුසුය.
සසර ගමනේදී සිදුවන අකුසල කර්ම පලදීම
කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්රන්ථයකි.
විචිත්‍ර දේශනා
බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
විමාන වස්තු ප්‍රකරණය
පුනරුත්පත්තිය බුදුදහමෙහි මූලික ඉගැන්වීමකි.කුසල අකුසල කර්ම පුනරුත්පත්තිය සදහා බලපාන ආකාරය මිනිස් සිතට ඒත්තු ගැන්වීමට බෙහෙවින් ඉවහල්වේ.
බෝධිපාක්ශික ධර්ම විස්තරය
“ මේ බුද්ධ ජයන්ති කාලයේ ධර්මය සෙවීමට නිවන් සෙවීමට නැමුණු සිත් ඇත්තියවුන්ගේ සංඛාව තරමක් ඉහල නැග තිබේ. නිවන් සොයන්නා වූ ඒ පින්වතුන්ට බෝධි පාක්ෂික ධර්ම පිලිබද පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කරගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් බෝධි පාක්ෂික ධර්ම විස්තරය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි. ”
පින් පොත
පුරාණයේ සිට බෞද්ධ සැදැහැවතුන් තමන් විසින් එදිනෙදා සිදුකරන පුණ්‍යක්‍රියා ලියා තැබීමටත්, ඒවා නිතර නිතර කියවා සතුටු සිත් ඇතිකර ගැනීමටත් පුරුදුව සිටියහ. මෙම සත් ක්‍රියාව නැවතත් අප ජිවිත වලට එකතු කිරීමේ වැදගත්කම බොහෝ දෙනා විසින් පෙන්වා දුන් නිසා ඒ අයගේ පහසුව සඳහා මෙම පොත සකස් කර ඇත.
අභිධර්මයේ මුලික කරුණු
“ අභිධර්මයේ මූලික කරුණු යන මේ පොත සම්පාදනය කරන ලද්දේ මෙයින්ම අභිධර්මය ඉගැන්වීමට නොවේ. පරමාර්ථ ධර්ම අති ශූක්ෂම බැවින් දුරවබෝධය. එබැවින් මෙම පොත කියැවීමෙන් මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය. ඔබට නිවන් මග ජයගන්නට මනා මාර්ගෝපදේශයක් ලබාදෙන මෙම ග්‍රන්ථරත්නය කියවා අවබෝධ කරගන්න.මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය.
ත්‍රිපිටකයේ සංකෘතික ලක්ෂණ පර්යේෂණාත්මක
තලල්ලේ ධම්මානන්ද නායකහිමියන් විසින් ලියන ලද පර්යේෂණාත්මක ග්රන්ථයකි.අටුවා ටීකාවලින් කරුණු පරික්සා ලියා ඇති මෙහි ත්‍රිපිටකයේ එන රාජ්‍ය දර්ශන අධිකරණ ක්‍රම ඖෂධ වර්ග ශ්‍රමණ හා වෙනත් ආජීවක වර්ග ශාරීරික විද්‍යව ලෝකෝත්පත්තිය ආදී විවිධ විෂයයන් පිළිබද විස්තර ඇතුළත්ය.විභාග සදහා පමණක් නොව බෞද්ධ ගෙදරක තබා ගෙන කියවිය යුතු පොතකි.
විශුද්ධි මාර්ගය
අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදිත සද්ධර්ම භාණ්ඩාගාරයක් වන මුල් කෘතිය සරලව හා සංක්ෂිප්තව ඉදිරිපත් කොට ඇත.
සුත්‍ර ධර්ම නාමාවලිය
සූත්‍ර ධර්ම නාමාවලිය – ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයෙහි ලියැවී ඇති සියලූම සූත්‍ර අකාරාදි පිළිවෙලට, මෙම පොත පරිශීලනය කිරීමෙන් පහසුවෙන් සොයාගත හැක.
අත්හරින්න හිත හදන්න
අත්හරින්න හිත හදන්න
Recently Viewed
Easy To Read Favourite Two Minute Tales
This easy to read book of favorite two minute tales has been especially designed with young children in mind. Ideal for parent and child to read together, the large type makes it suitable as a first reading book.
මතක පොලිසිය
මතක පොලිසිය යනු විශිෂ්ට නවකතාවකි: එය ප්‍රබන්ධයක් හෝ උපමාකතාවක්, අනතුරු ඇඟවීමක් සහ ආලෝක ධාරාවක් ලෙස අත්විඳිය හැකි ගැඹුරු පොකුණකි. අවබෝධයේ සහ කරුණාවේ සියලු නිමේෂයන් ක්ෂණභංගුර බව දැන, අදිසි අයුරින් සිය අදහස් විවෘත කරමින්, අපව වෙනස් ලෙස සිතා බැලීමට සලස්වන නවකතාවකි.එය එකවර දේශපලනික සහ මානුෂිය වේ.එමගින් කිසිවක් පොරොන්දු ව්න්නේ නැත.එය ඉවසීමෙන් හා ධෛර්ය සම්පන්න දෘෂිටියකින් යුත් දුර්ලභ කාර්යයකි.
– මැඩලින් තියෙන්- ද ගාර්ඩියන්
මව්බස පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ ( 1 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers
මව්බස පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ ( 1 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers
The Happy Friends
Our houuse is on the bank of the river. Plenty of fruit trees grow near it. Many birds come to feed on the fruits.
නලපාන
බෝසත් චරිතය ගැන රසවත් කතා ලියැවුණු, ජාතක කතා පොතේ එන අපූරු කතාවක් ලෙස ‘නලපාන ජාතකය’ හඳුන්වා දිය හැකි ය. ප්‍රඥාවන්ත වඳුරු නායකයෙක්, භයානක රකුසෙකුගෙන් තමන්ගේ රැළ බේරා ගෙන ජලය පානය කරන ආකාරය කියා දෙන මේ කතාව කුඩා දරුවන්ට මහත් ආදර්ශයක් ගෙන දෙයි.
BUY EBOOK VERSIONසිතක වෙහෙස ස්වාමි පුරුෂයන්ගේ පැමිණිලි
මේ පොතේ අන්තර්ගත වන්නේ විවාහක පුරුෂයන් තමන්ගේ ජීවිතය තම භාර්යාවන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවතුම් නිසා අසහනකාරී තත්වයට පත්වී යැයි පවසමින් ඒ හා සම්බන්ධයෙන් කරන විස්තරයන්ය. ආවර්ජනයන්ය. ඇතැම් පුරුෂයන් උගත් කමින්,සමාජ ආර්ථික මට්ටම් වලින් විවිධ වෙනස්කම් පල කළ ද බහුතරයකගේ මානසික වෙහෙස සඳහා මුල් වන්නේ ප්‍රධාන කාරණා කිහිපයකි. ඒ අතර විශ්වාසය බිඳ දැමීම, ලිංගික ජීවිතය, මානව ගරුත්වය පිලිබඳ ව අසංවේදීතාව කැපී පෙනේ. ප්‍රේමය, ආදරය ගැන අවබෝධයක් නොමැතිකම, දරුවන් කෙරෙහි අසංවේදී වීම මෙන්ම විවිධ සමාජ ආර්ථික පීඩාවන්ද පොදු තත්වයන් යටතේ කැපී පෙනේ.
මහා වියවුල
සිංහල නවකතාවේ මුල් යුගයේ කතුවරුන් අතර පියදාස සිරිසේනයන්ට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයකි. ඔහුගේ කතා තුළින් තත්කාලීන සමාජ ප්‍රශ්න ඉතා ප්රබලව විවරණය විය. මහා වියවුල ඔහු විසින් කරන ලද එවැනි උත්සාහයක් ලෙස හැඳින්විය හැකි ය.
BUY EBOOK VERSIONසාර්ථක පවුල් ජීවිතයකට මනෝවිද්‍යාත්මක මඟ පෙන්වීමක්
මේ පොත නව සමාජයේ ජීවත් වීමේ දී මතුවන ගැටලුවලට නිවැරදි පිළිතුරක් සොයාගත හැකි මග මනෝවිද්‍යා පදනමක් ඔස්සේ ලබාදීම අරමුණු කොට ලියා ඇත.
- විවාහ ජීවිතය සාර්ථක කරගැනීම.
- දරුවන් හදා වඩාගැනිම.
- දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගැනීම
- පුද්ගල පෞරුෂය දියුණු කරගෙන ගැටළුවලට මුහුණ දෙන අන්දම පවුල් ගැටළුවලට සාර්ථකව මුහුණ දෙන අන්දම ආදිය මෙහි සවිස්තර ව හා ප්‍රමාණාත්මක ව සාකච්ඡා කෙරේ.
ජයග්‍රහණයේ විස්මිත රහස්
ජයග්‍රාහකයකු වීම සෑම දෙනෙකුම පාහේ ප්‍රාර්ථනා කරන්නෙකි. නමුත් එයට යන මාර්ගය පිළිබඳ බොහෝ දෙනෙකුට පැහැදිලි අදහසක් නැත. ජයග්‍රාහකයකු වීමේ සිහිනය පසුපස සැඟවුණු විස්මිත රහස් රැසක් මේ කෘතියෙන් පෙන්වා දෙයි. මෙම කෘතිය කලකට පෙර අප සමාගම විසින් ‘හිත් ගැනීමේ විද්‍යාව’ නමින් ප්‍රකාශ කොට තිබු අතර නව අකුරු සංයෝජනයෙන් සහ නව පිටකවරයකින් හැඩ වී අලුත් නමකින්, නැවත මුද්‍රණයක් ලෙස මෙසේ ඔබ අතට පත් වේ.
BUY EBOOK VERSIONලෝනා ඩූනය
‘ලෝන් ඩූනය‘ යනු ඉංග්‍රීසි ජාතික නව කතාකරුවකු වූ රිචඩ් ඩොඩ්‍රිජ් බ්ලැක්මෝර් විසින් 1869 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද Lorna Doone හි සිංහල පරිවර්තනයයි. 17 වැනි සියවසට අයත් ඓතිහාසික චරිත කිහිපයක් වටා ගෙතුණු ආදර කතාවක් ලෙස මෙය වර්ග කොට තිබේ. ප්‍රවීණ ගත් කතුවරයකු වූ ලාල් ප්‍රේමනාත් ද මෙල් විසින් මෙය සිංහලයට නගා ඇත.
BUY EBOOK VERSIONහෙළ බස පින්තූර හෝඩිය
අකුරු කරන දරුවන්ට හෝඩිය කියා දෙන හෝඩි පොත් අතර සුවහසක් ලාංකේය දරු දැරියන්ගේ නෙත් සිත පිනවූ හෙළ බස පින්තූර හෝඩිය නව වර්ණවත් සිතුවම් සහිතව නැවත මුද්‍රණය වී ඔබ අතට මෙසේ පත් වෙයි. ලාංකේය දරු දැරියන් ප්‍රබෝධයෙන් හෙළ බස උගැන්මට, වැඩි වශයෙන් පරිශීලනය කරන පුස්තකය මෙයයි.
BUY EBOOK VERSIONගිනි දියණි
ඔහුගෙන් බලකිරීමකින් වුව ද ඊට වඩා යමක් දැනගත නොහැකි බව වටහාගත් මම එතැනින් පිට වී නැවත පිළිස්සුණු තරුණියන් සිටි කාමරයට ආවෙමි. වරින් වර දෙනෙත් විවර කළ තරුණියගේ ඇඳේ පසෙකින් වාඩී වු මා ඉවසිල්ලෙන් බලා සිටින්නට වුයේ ඇය නැවත ඇස් අරින තෙක් හා අනතුරුව ඇය අනෙක් තරුණියගේ තත්ත්වය වඩාත් බරපතළ බව පෙනිණ. හෙදිය කාමරයට ආවාය. මම ඇයගෙන් දෙවෙනි තරුණිය පිළිබඳ විමසුවෙමි. “මොකක්ද අරයට උනේ?” ” ආ එයාව ගිනි ගොඩකට වැටිල.. එයාව සෑහෙන්න අමාරුයි…. මං හිතන්නේ එයා ඉක්මනට මැරෙයි.”
අන්දරේගේ අන්දර – එකයි දෙකයි
අතීතයේ අප රටේ එක් සමයක රජ වාසල සිටියේ යැයි සැලකෙන අන්දරේගේ නම් චරිතය වටා ලියැවුණු කතාවකින් සමන්විත පොත් පිංචකි. අන්දරේගේ කතා තුළින් හාස්‍යය මෙන්ම උපහාසයක් ද ජනනය වෙයි
BUY EBOOK VERSION
There are no reviews yet.