Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-21-3177-6 |
Language | Sinhala |
Publishers |
- You cannot add "පිංචි 2 සෙල්ලම් පිල්ලම්" to the cart because the product is out of stock.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – නව විෂය නිර්දේශය අනුව සම්පාදිත ඡේද හා පැවරුම් 2 වාරය සහ 3 වාරය – 4 ශ්‍රේණිය
රු700.00
Price Summary
- රු700.00
- රු700.00
- රු700.00
නව විෂය නිර්දේශයට අනුකූලව 3, 4, 5 ශ්‍රේණි සඳහා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ නිර්දිෂ්ට සියලු ඡේද හා පැවරුම් සහිත පොත් පෙළක් ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවෙන් ඔබ වෙත ඉදිරිපත් කර ඇත. මෙහි අන්තර්ගතය ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සම්පාදිත ගුරු මාර්ගෝපදේශවලින් උපුටා ගෙන ඇති බව කෘතවේදීව සඳහන් කරමු. මේ එම පොත් පෙළෙහි 4 ශ්‍රේණිය 2 වාරය සහ 3 වාරය සඳහා සම්පාදිත කෘතියයි.
Notify me when item is back in stock.
Be the first to review “ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – නව විෂය නිර්දේශය අනුව සම්පාදිත ඡේද හා පැවරුම් 2 වාරය සහ 3 වාරය – 4 ශ්‍රේණිය” Cancel reply
Related Products
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
භෞතික විද්‍යා විවරණය 2006 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2006 (12,13 ශ්‍රේණි)
විද්‍යාව 9 ශ්‍රේණිය 1 කොටස
විද්‍යාව 9 ශ්‍රේණිය 1 කොටස
පිංචි 2 සෙල්ලම් පිල්ලම්
මෙම DVD පටය සමග තිළිණ වන කියවීම් හා අභ්‍යාස පොත් 5 දරුවාගේ මතකය අලුත් කරවීම, කියවීමේ රටාවන් හුරුවීම, දෘෂ්ටි විභේදන හා මනෝ චාලක හැකියාවන් දියුණුකිරීම ආදී විවිධ කරුණු අරමුණු කොට නිර්මාණය කර ඇත. එමෙන්ම කියවීමේදි නිතර හමුවන පිල්ලම් සහිත, රහිත හා සංකීර්ණ වචන යොදාගනිමින් සකසා ඇති එම පොත් 5 දරුවාගේ කැමැත්ත මත, කිසිදු බලපෑමකින් තොරව භාවිතා කිරීමට සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
ආර්ථික විද්‍යාව උසස් පෙළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු 1 පත්‍රය
ආර්ථික විද්‍යාව උසස් පෙළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු 1 පත්‍රය
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
Recently Viewed
මොස්කව් පෙරළිය
රුසියාවේ කොමියුනිට්ස් පාලනය බිද වැටීමෙන් පසු 2000 ජනවාරි මස 16 වන දින පැවැත්වීමට නියමිතව තිබු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනප්‍රිය දේශපලනයෙකුගේ රහස් ප්‍රතිපත්ති ප්රකාශනය අස්ථාන ගත වෙයි.
M.D.GUNASENA WORKSBOOKS – නව විෂය නිර්දේශය 3 ශ්‍රේණිය පරිසරය
3 ශ්‍රේණියේ පරිසරය විෂය ආවරණය කරමින්, එම ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු දරුදැරියන් සඳහා සම්පාදනය කරන ලද වැඩ පොතකි.
කුම්මා
යොවුන් පරපුර උදෙසා ලිවීම පහසු නැත. ඒ සඳහා යොවුන් සිතුම් පැතුම් පිළිබඳ මනා හැඟීමක් තිබිය යුතුය. ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක ‘කුම්මා’ නිර්මාණය කරන්නේ ඒ අපූර්ව වූ හැඟීම තුළ ජීවත් වෙමිනි. ‘ලොකු අම්මා’ යනුවෙන් උච්චාරණය කරන්ට තරම් නොවැඩුණු කුඩා දැරියක ‘කුම්මා’ යනුවෙන් පවසනු ඇසීම තුළින් තමා තුළ හටගත් සෙනෙහස මුසු චමත්කාරජනක හැඟීම මේ යොවුන් නවකතාව ලියන්නට ලේඛිකාව තුළ පෙලඹවීමක් ඇති කොට තිබේ. නවකතාව පුරා විහිද යන්නේ ඒ අපූර්ව වූ හැඟීමය.
ද්‍රව්‍ය බලා ඇඳීම
චිත්‍ර කලා විෂයය සා/පෙළ හා උ/පෙළ විභාග වලට පෙනී සිටින අයදුම්කරුවන් සඳහා ඇති දෙවන ප්‍රශ්න පත්‍රය ද්‍රව්‍ය බලා ඇඳීමයි. මෙය ප්‍රායෝගික අභ්‍යාසයකි. මෙම ප්‍රායෝගික විභාග කොටසට පෙනී සිටින බොහෝ සිසුන් අඩු ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීම සිදුවන්නේ නිසි පරිදි ද්‍රව්‍ය ඇඳීම සිදු නොකරන බැවින් ය. මනා හුරුවක් ලබාගැනීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම මෙම පොත තුළින් ලබාගත හැකිය.
Oxford International Primary History 5 Workbook
Oxford International Primary History develops inquisitive and engaged learners through a six-year primary history course. Helping students contextualise historical events, it provides a firm foundation to analyse both local and international histor
ප්‍රායෝගික මනෝ විශ්ලේෂණය
මනෝ විශ්ලේෂණය යනු කුමක්ද යන වගත්, එහි ස්වරූපය සහ භාවිතය පිළිබඳවත්, ප්‍රායෝගික වශයෙන් එය උපයෝගී කර ගන්නා ආකාරයත් පිළිබඳව මෙම කෘතියෙහි සවිස්තරාත්මක ලෙස කරුණු අන්තර්ගතය. අත්වැරදීම්, කටවැරදීම්, සිහින, විවිධ වූ කායික චර්යාවන් ආශ්‍රය කර ගනිමින් පුද්ගල මනස අනාවරණය කර ගන්නා ආකාරය මෙහි සංගෘහිතය. පුද්ගල මනස සහ ලිංගික ජීවිතය සමඟ පවත්නා වූ දැඩි සම්බන්ධතාවය පිළිබඳවත් එය ඇසුරු කර ගනිමින් මනස විශ්ලේෂණය කර ගනු ලබන ආකාරයත් පිළිබඳ තොරතුරු මෙහි සඳහන්ව තිබේ.
සංඝරාජ සාධුචරියාව
සංඝරාජ සාධුචරියාව රචනා කරනු ලබන්නේ ඕනෑම කෙනෙකුට කියවා තේරුම්ගත හැකි වන පරිද්දෙනි.
12 – ශ්‍රේණීය දේශපාලන විද්‍යාව ඉලක්ක ප්‍රශ්න + පිළිතුරු
අ.පො. ස උසස් පෙළ ශ්‍රේණීය දේශපාලන විද්‍යාව නව විෂය කරුණු පිළිබඳ සංකල්ප සාධනය මෙන්ම ප්‍රවීණතා ඉගෙනුම් නිර්ණායක මුලිකව ඇගයීම මෙම කෘතිය සම්පාදනය කිරීමේ සුවිශේෂ අරමුණයි.
10 ශ්‍රේණිය – ඉස්ලාම් ධර්මය
10 ශ්‍රේණිය – ඉස්ලාම් ධර්මය
පන්ති වැඩ පොත
- පාඩම් අවබෝධය පිරික්සුම
- වාර විභාග ප්‍රශ්න පත්‍ර
- පිළිතුරු ඇතුළත් ය.
English For Kids 1
This book is for kids who are beginning to learn English. The exercise are introduced methodically to rouse the interest of the children to learn the language.
• Letters are introduced in a way a child could learn to write easily.
• Two letter and three letter words are introduced to help the child to sound and pronounce the words.
• Capital letters are taught later to help the child to understand the use of the capital letters.
වැලන්ටයින්ගේ සිහිනය
අපිට තාමත් තීරණය කරගන්න බැරි වුණානේ පුදුමවීම මනින මිම්ම මොකද්ද කියලා. කිලෝමීටර් නම් කොහෙත්ම වෙන්න විදියක් නෑ, ඒක සහතිකයි. අනික පුදුමවීම තරාදියක දාල කිරන එකක් එච්චර හොඳ විදියක් කියල මං නම් හිතන්නේ නෑ. ඒත් දවසක් එක් මෝඩ පහේ මිනිහෙක් මට කිව්වනේ එයා පුදුමයෙන් බින්දු දහයක් හැම රෑකම එක බින්දුව ගානේ වීදුරුවකට දාල නින්දට කලින් බිව්වා කියල.මං හිතන්නේ එයා හැදුවේ මාව මෝඩයා කරන්න. ඒත් අපි ඕවට රැවටෙන්න නරකයි.
අලෙවිකරණය සහ අලෙවි කළමනාකරණය
සරලව හඳුන්වනවා නම් අලෙවිකරණය යනු සමාජීය අවශ්‍යතා හඳුනාගෙන තෘප්තිමත් කිරීම යි. (Marketing simply means identifying and satisfying social needs) දක්ෂ අලෙවිකරුවන් විසින් සමාජීය සහ මිනිස් අවශ්‍යතා ලාභදායී ලෙස (Profitably) සම්පූර්ණ කරනු ලැබේ. එනම් අලෙවිකරුවන්ගේ අරමුණු ඉටු කර ගනු ලබන අතරම මිනිස් අවශ්‍යයතා සහ වුවමනාවන් ද තෘප්තිමත් කර දෙන බවයි.
My First Illustrated Dictionary
Reading Level 8-12 My First Illustrated Dictionary is a rich collection of age-appropriate words, chosen to build the vocabulary of young children and to give them a head start in learning to use the English language. The dictionary aims to take children on an alphabetical journey of words with the help of colourful and interesting pictures. Pictures are a source of great delight to young children and can enhance the learning process of any language. Keeping this fact in mind, each word and its corresponding picture in this dictionary have been carefully chosen. At the end of this dictionary, there are notes on parts of speech, singular and plural forms, verb tenses, compound words, and homophones with many examples of each. Encourage your child to find out more word forms used inside this dictionary.
පැරැකුම්බා සිරිත අරුත් පහදුව
කෝට්ටේ අවධියේ ලක්දිව එක්සේසත් කොට රාජ්‍ය විචාරණයේ යෙදුණු සිරි පැරැකුම්බා රජුන් ගේ ගුණ වර්ණනා කිරීම සඳහා ප්‍රබන්ධිත මේ කාව්‍යය ‘පැරැකුම්බා සිරිත’ නමින් හැඳින්වේ. මෙහි ‘සිරිත’ යනුවෙන් යෙදුණේ සකුවෙහි ‘චරිත’ වදනට සිංහල සද-ශබ්දය දීමෙනි. හැසිරිමේ පිළිවෙළ, ප්‍රකෘති ස්වභාවය, ක්‍රියාවලිය යනු එහි අරුත යැ. පැරැකුම්බා සිරිත වර්ණනා කළ කවර හෝ කිවිවරයකු ගේ ප්‍රාර්ථනාව-අරමුණ වූයේ පරාක්‍රමබාහු නරේන්ද්‍රයා ගේ චරිතය වර්ණනා කිරීම යි. ඒ අනුව මැ ඊට ‘පැරැකුම්බා සිරිත’ යනුවෙන් හෙළ වහරට අනුව නම යෙදිණි.
ඊසොප්ගේ ඉතිරි උපමා කථා – The Rest of Aesop’s Fables
ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය ඊසොප්ගේ කතන්දර කොපමණදැයි ගණනය කළ නොහැකි තරම්ය. උපමා කතා සාහිත්‍යයේ විශේෂ තැනක් හිමිකරගන්නා ඊසොප්ගේ උපමා කථා, අවවාද උපදෙස් මෙන්ම ප්‍රහසනය ද නොඅඩුවම රැගෙන එයි. මෙම කෘතියෙහි ඇතුළත්ව ඇත්තේ ග්‍රීක මුල් පිටපත්වලින් විශ්වසනීය හා නිරවද්‍ය ලෙස පරිවර්තනය කළ කතන්දරයි.
කලකට පෙර ගුණසේන ප්රකාශනයක් ලෙස පැවති මෙම කෘතිය නව අක්ෂර සංයෝජනයකින් හා නව පිටු සැලසුමකින් යුක්තව නැවත පාඨකයා අතට මෙසේ පත් කෙරේ.
There are no reviews yet.