වානේ පන්නරය ලැබූ හැටි 1

රු800.00

20% DISCOUNT
Close
Price Summary
  • රු1,000.00
  • රු800.00
  • 20%
  • රු800.00
  • Overall you save රු200.00 (20%) on this product
In Stock
Highlights:

වානේ පන්නරය ලැබූ හැටි යනු 1930 ගණන්වල ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද නිකොලායි ඔස්ත්‍රොව්ස්කි විසින් රචිත සෝවියට් නවකතාවකි. මෙම කතාව රුසියානු විප්ලවයට සහ ඉන් පසුව ඇති වූ සිවිල් යුද්ධයට දායක වෙමින් ශාරීරික හා චිත්තවේගීය දුෂ්කරතා විඳදරාගත් ප්‍රධාන චරිතය වන පාවෙල් කොර්චාගින්ගේ අර්ධ ස්වයං චරිතාපදානයකි. කොටස් දෙකකින් යුක්තව ප්‍රකාශයට පත් වී ඇති මෙය එහි පළමු කොටස වේ. මෙය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්‍රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.

Additional information
Authors

,

Cover

Soft Cover

ISBN

978-955-21-3268-1

Language

Sinhala

Publishers

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “වානේ පන්නරය ලැබූ හැටි 1”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping