M.D.Gunasena & Company (Pvt.) Ltd.

M.D.Gunasena & Company (Pvt.) Ltd.

Showing all 20 results

Show:

ඕරා

Highlights:

අන්තර්ජාලය, නවීන තාක්ෂණය සමඟ මුසු කරගනිමින් විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් ලෙස මෙම කෘතිය රචනා කර ඇත. විද්‍යාත්මක සංකල්ප හා දාර්ශණික මතවාද එකතුවෙන් නිර්මාණාත්මක විද්‍යා ප්‍රබන්ධයක් ලෙස මෙය පාඨකයා අතට පත් වේ.

Oliver Twist – Timeless Classics

Highlights:

These enduring classics span various epochs and genres, captivating readers across generations. M.D. Gunasena’s Timeless Classics breathes new life into these iconic stories, ensuring they continue to enchant the hearts and minds of readers for years to come. Oliver Twist is part of this distinguished collection, a true testament to the timeless appeal of great literature.

Treasure Island – Timeless Classics

Highlights:

These enduring classics span various epochs and genres, captivating readers across generations. M.D. Gunasena’s Timeless Classics breathes new life into these iconic stories, ensuring they continue to enchant the hearts and minds of readers for years to come. Treasure Island is part of this distinguished collection, a true testament to the timeless appeal of great literature.

20% DISCOUNT

වානේ පන්නරය ලැබූ හැටි 2

Highlights:

වානේ පන්නරය ලැබූ හැටි යනු 1930 ගණන්වල ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද නිකොලායි ඔස්ත්‍රොව්ස්කි විසින් රචිත සෝවියට් නවකතාවකි. මෙම කතාව රුසියානු විප්ලවයට සහ ඉන් පසුව ඇති වූ සිවිල් යුද්ධයට දායක වෙමින් ශාරීරික හා චිත්තවේගීය දුෂ්කරතා විඳදරාගත් ප්‍රධාන චරිතය වන පාවෙල් කොර්චාගින්ගේ අර්ධ ස්වයං චරිතාපදානයකි. කොටස් දෙකකින් යුක්තව ප්‍රකාශයට පත් වී ඇති මෙය එහි දෙවැනි කොටස වේ. මෙය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්‍රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.

රු800.00
20% DISCOUNT

වානේ පන්නරය ලැබූ හැටි 1

Highlights:

වානේ පන්නරය ලැබූ හැටි යනු 1930 ගණන්වල ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද නිකොලායි ඔස්ත්‍රොව්ස්කි විසින් රචිත සෝවියට් නවකතාවකි. මෙම කතාව රුසියානු විප්ලවයට සහ ඉන් පසුව ඇති වූ සිවිල් යුද්ධයට දායක වෙමින් ශාරීරික හා චිත්තවේගීය දුෂ්කරතා විඳදරාගත් ප්‍රධාන චරිතය වන පාවෙල් කොර්චාගින්ගේ අර්ධ ස්වයං චරිතාපදානයකි. කොටස් දෙකකින් යුක්තව ප්‍රකාශයට පත් වී ඇති මෙය එහි පළමු කොටස වේ. මෙය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්‍රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.

රු800.00
20% DISCOUNT

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – දෙමළ භාෂාව 7 ශ්‍රේණිය

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 7 ශ්‍රේණියේ දෙමළ භාෂාව විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

රු400.00
20% DISCOUNT

The Adventures of Tom Sawyer – Timeless Classics

Highlights:

These enduring classics span various epochs and genres, captivating readers across generations. M.D. Gunasena’s Timeless Classics breathes new life into these iconic stories, ensuring they continue to enchant the hearts and minds of readers for years to come. The Adventures of Tom Sawyer is part of this distinguished collection, a true testament to the timeless appeal of great literature.

රු280.00
20% DISCOUNT

Swiss Family Robinson – Timeless Classics

Highlights:

These enduring classics span various epochs and genres, captivating readers across generations. M.D. Gunasena’s Timeless Classics breathes new life into these iconic stories, ensuring they continue to enchant the hearts and minds of readers for years to come. Swiss Family Robinson is part of this distinguished collection, a true testament to the timeless appeal of great literature.

රු280.00
20% DISCOUNT

Little Women – Timeless Classics

Highlights:

These enduring classics span various epochs and genres, captivating readers across generations. M.D. Gunasena’s Timeless Classics breathes new life into Little Women is part of this distinguished collection, a true testament to the timeless appeal of great literature.

රු280.00
20% DISCOUNT

Western Province Past Papers Questions & Answers – English Grade 7

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 7 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

රු400.00
20% DISCOUNT

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ඉතිහාසය 6 ශ්‍රේණිය

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 6 ශ්‍රේණියේ ඉතිහාසය විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

රු400.00
20% DISCOUNT

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – විද්‍යාව 6 ශ්‍රේණිය

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 6 ශ්‍රේණියේ විද්‍යාව විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

රු400.00
20% DISCOUNT

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – බුද්ධ ධර්මය 7 ශ්‍රේණිය

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 7 ශ්‍රේණියේ බුද්ධ ධර්මය විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

රු400.00
20% DISCOUNT

Jane Eyre – Timeless Classics

Highlights:

These enduring classics span various epochs and genres, captivating readers across generations. M.D. Gunasena’s Timeless Classics breathes new life into these iconic stories, ensuring they continue to enchant the hearts and minds of readers for years to come. Jane Eyre is part of this distinguished collection, a true testament to the timeless appeal of great literature.

රු280.00
20% DISCOUNT

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – බුද්ධ ධර්මය 6 ශ්‍රේණිය

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 6 ශ්‍රේණියේ බුද්ධ ධර්මය විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

රු400.00
20% DISCOUNT

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගණිතය 6 ශ්‍රේණිය

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 6 ශ්‍රේණියේ ගණිතය විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

රු400.00
20% DISCOUNT

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – දෙමළ භාෂාව 6 ශ්‍රේණිය

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 6 ශ්‍රේණියේ දෙමළ භාෂාව විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

රු400.00
20% DISCOUNT

Western Province Past Papers Questions & Answers – English Grade 6

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

රු400.00
20% DISCOUNT

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – සිංහල භාෂාව හා සාහිත්‍යය 6 ශ්‍රේණිය

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 6 ශ්‍රේණියේ සිංහල විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

රු400.00
20% DISCOUNT

ගුරු ගීතය

Highlights:

පැවති සෝවියට් සමූහාණ්ඩුවට අයත් කිර්ගිසියාවේ උපන් ලේඛකයකු වූ චිංගීස් අයිත්මාතව් විසින් රචනා කරන ලද කිර්ගිස්තානයේ කුඩා ගම්මානයක් පසුබිම් වූ නවකතාවකි. මෙම කතාව ගෙතෙන්නේ දුයිෂෙන් නම් උද්‍යෝගිමත් නමුත් නුපුහුණු ගුරුවරයෙකු වටා වන අතර ඔහු ගැමියන්ට අධ්‍යාපනය සහ විප්ලවය පිළිබඳ දැනුම ලබා දීමේ අරමුණින් ඈත ගමකට පැමිණෙයි. ගම්වල ජීවත්වන ගතානුගතික ජනතාවගේ විරෝධයට ඔහු ලක් වුව ද, ඔහු මහත් කැපවීමෙන් තම අරමුණු ඉටු කරන්නට උත්සාහ දරයි. මෙය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්‍රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.

රු280.00
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping