Muses Books

Muses Books

Showing all 6 results

Show:
10% DISCOUNTSold Out

අස්ථි නගරය – City of Bones

Highlights:

පහළොස් හැවිරිදි ක්ලැරී ෆ්‍රේ පැන්ඩෙමෝනියම් සමාජශාලාව කරා පිටත් වන්නේ, මිනීමැරුමක ඇසින් දුටු සාක්ෂිකාරියක වීමේ අපේක්ෂාවෙන් නොවේ. එය ද අමුතු පව්වා සලකුණු වලින් සිරුර වසාගත් ගැටවරයෝ තිදෙනෙක් සිදුකරන ඝාතනයක් වූ විට.!

පෘථිවියට ඇතුළු වන යක්ෂයින්ව පළවා හැරීමටත්, ඉබාගාතේ යන නරවෘකයින්ව සහ වැමිපයරයන්ව පාලනය කිරීමටත් සිය දිවි කැප කර සිටින සෙවණැලි දඩයක්කරුවන්ව ක්ලැරීට පළමු වරට මුණගැසෙන්නේ එසේය. එමෙන්ම රන්වන් පැහැ කෙස්වැටියක් හිමි, කඩවසමි ජේස්ව ඇය මුලින්ම දකින්නේද එදා ය. ඉන් විසිහතර පැයක් ඉක්ම යන්නටත් මත්තෙන් ක්ලැරීර්ගේ අම්මා අතුරුදන් වන අතර, ක්ලැරීට යක්ෂ ප්‍රහාරයක් එල්ල වන්නේ ඇයවද ඒ සෙවණැලි ලෝකය තුළට ඇද දමමිනි.

එහෙත්, ක්ලැරී වැනි සාමාන්‍ය මනුෂ්‍ය යුවතියක් යක්ෂයින්ගේ අවධානයට ලක් වූයේ කෙසේද?ඇරත්, ඇයට එක්වරම දෘෂ්ටිය හිමි වූයේ කෙසේද?මේවාට පිළිතුරු දැනගන්නට අවැසි වන්නේ සෙවණැලි දඩයක්කරුවන්ටය.

රු1,440.00
10% DISCOUNTSold Out

1932 Under the Shades of Himalayas

Highlights:
සිදත් යුරෝපයට සංක්‍රමණය වීමෙන් පස්වසක් ඉක්මගොස් ඇති සමය… බ්ලැක්වුඩ් බංගලාවේ සැරිසරන අද්භූත සුදු තරුණියකගේ ආත්මයක්…
ඇය විසින් රුධිරයෙන් තබන ලද සටහනක්…
යුරෝපයට වී දුක්ඛිත ජීවිතයක් ගතකරමින් සිටින සිදත්, එම තරුණිය පිළිබඳ සෙවීමට සිය ප්‍රාණසම සගයා වූ සේනකද සමඟින් ලංකාවට පැමිණෙයි.
ඇගේ ආත්මය එතැනින් ඔවුන්ව කැඳවන්නේ නිරන්තර මිහිදුමෙන් පිරුණු අත්‍යාලංකාර උත්තර භාරතීය හිමාචල් ප්‍රදේශ් කඳුකරයටයි.
බිහිසුණු මායාකර්මයන්, සාම්ප්‍රදායික ඉන්දියානු ගැමි විශ්වාසයන් සහ ආත්මගත වෛරයෙන් දැවෙන බිහිසුණු ආත්මයන් සමඟින් ගැටෙන සිදත් සහ සේනක අවසානයේ සොයාගන්නේ කිනම් අබිරහසක්ද?
රු1,665.00
10% DISCOUNTSold Out

අයිස් හන්ට් – Ice Hunt

Highlights:
පෘථිවියේ උත්තර ධ්‍රැවයේ අයිස් වැස්ම තුළ වැළලුණු, අමෙරිකා එක්සත් ජනපදය මෙන් දෙගුණයක් තරම් විශාල පාවෙන අයිස් දූපතක් හාරා කළ රහසිගත විද්‍යාගාරයකි, ග්‍රෙන්ඩල් අයිස් නැවතුම’. සෝවියට් සංගමය සමයේ ව්ලැව්ලැඩ්මීර් පෙට්කොෆ් නමැති විද්‍යාඥයෙක් ජීවිතයත් මරණයත් අතර රැහැන බොඳ කර, සදාකාලික ජීවය අත්කර ගැනීමේ අද්විතීය පරීක්ෂණයක නිරත වෙයි.එහෙත් මේ විද්‍යාඥයා ඇතුළු සෙසු පිරිස සමඟ හදිසියේ අතුරුදන් වන ග්‍රෙන්ඩල් අයිස් නැවතුම වසර හැත්තෑවකට පසු අහම්බෙන් මෙන් සොයාගනු ලබන්නේ, ‘පෝලා සෙන්ටිනල්’ නම් අමෙරිකානු සබ්මැරීනය විසිනි. එහි දී ඔවුන්ට මේ සැඟවුණු විද්‍යාගාරය තුළ තවමත් ජීවය පවතින යමක් නිරීක්ෂණය වෙයි. මේ අතර තම පියාගේ පරීක්ෂණ ප්‍රතිඵල සියතට ගැනීමට වෙහෙසෙන ව්ලැඩ්මීර් පෙට්කොෆ්ගේ පුත් අද්මිරාල් වික්ටර් පෙට්කොෆ් අයිස් නැවතුම සොයා එයි. තම පියාගේ නිධානය ලබාගෙන, අයිස් නැවතුම ඇතුළු උත්තර ධ්‍රැවය විනාශ කිරීම ඔහුගේ අරමුණයි. අයිස් නැවතුමේ බිත්ති අතර සිරවුණු අබිරහස සොයා එන අමෙරිකානුවන් සහ රුසියානු හමුදාව අතර මාරක සටන ඇරඹෙනුයේ එතැන් සිටයි.

 

රු2,160.00
10% DISCOUNTSold Out
10% DISCOUNTSold Out
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping