Sara Publishers

Sara Publishers

Showing all 4 results

Show:
10% DISCOUNTSold Out

අධ්‍යාපන දර්ශනයේ පෙරදිග චින්තන පැතිකඩ

Highlights:

අධ්‍යාපන ඥානවිභාගයට තුඩුදුන් දාර්ශනික ප්‍රවේශයන් වන සන්තතවාදය, සාරාත්මවාදය, ප්‍රගතිවාදය, හා ප්‍රතිනිර්මාණවාදය මෙන්ම පෙරදිග චින්තනයෙහිලා ගැනෙන ආගමික ආචාරධර්ම සැකැවින් විග්‍රහ කෙරෙන මෙම කෘතිය සමාජ ප්‍රගතියට මහත් සේ දායක වූ තාගෝර්, ගාන්ධි, කන්නන්ගර, ප්‍රෙයර් හා නියරේරේ යන අධ්‍යාපන දාර්ශනිකයන්ගේ දායකත්වය ද විමසුමට ලක් කෙරේ.

රු540.00
10% DISCOUNTSold Out

21වැනි සියවස සදහා පාසල් පාදක කළමනාකරණය

Highlights:
මෙම ග්‍රන්ථය අධ්‍යාපන කළමනාකරණය හදාරන හා එහි නියුක්ත ගුරුවරුන්ට,විදුහල්පතිවරුන්, අධ්‍යාපනඥයන් ඇතුළු විද්‍යාර්ථින්ට අතිශයින්ම වැඩ දායක වනු ඇත.
රු432.00
10% DISCOUNTSold Out

ලිංගික මනෝවිද්‍යා ප්‍රවේශය

Highlights:
ලිංගිකත්වය හා සම්බන්ධ කරුණු ඇතුළත් වැදගත් ග්‍රන්ථයකි.
රු270.00
10% DISCOUNTSold Out

අධ්‍යාපන සැලසුම්කරණය

Highlights:
  •  පිරිවැය: ප්‍රතිලාභ විශ්ලේෂණය
    • මිනිස් බල සැලසුම් ප්‍රවේශය
    • පද්ධති විශ්ලේෂණය
    • ප්‍රමාණාත්මක විග්‍රහ ක්‍රම
    • ව්‍යාපෘත් සැලසුම්කරණය
    • පිරිවැය- ඵලදායිතා විග්‍රහය
    වැඩසටහන් ඇගයීම්- විමර්ශන ශිල්ප ක්‍රමය
    • පාසල් සිතියම්කරණය
  • මෙම ග්‍රන්ථයෙන් හඳුන්වා දෙනු ලැබේ.
රු405.00
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping