Stamford Lake (PVT) Ltd

Stamford Lake (PVT) Ltd

Showing all 3 results

Show:
10% DISCOUNTSold Out

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනය සහ සැලසුම්කරණය

Highlights:

මෙම ග්‍රන්ථය මගින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ආරම්භයේ සිට 2022 වර්ෂය දක්වා ඇති වූ සංවර්ධනය සහ සැලසුම් ප්‍රවේශ පිළිබඳව විමසුමක් කෙරේ. වර්ධන ප්‍රවනතා අනුව යුගවලට බෙදමින් ඒ ඒ යුගවල ඇතිවු ප්‍රවර්ධනයන් සහ පසුබෑම් සහ ඊට හේතු සහ එහි ප්‍රතිඵල විග්‍රහාත්මකව අධ්‍ය‍යනය කොට ඇත.

රු1,170.00
10% DISCOUNT

හුණුවටයේ කතාව

Highlights:

හුණුවටයේ කතාවට මුල් වී ඇත්තේ එකිනෙකට අසමාන වූ සංස්කෘතීන් කිහිපයක ම ජනප්‍රිය ව පවත්නා කතා පුවතකි. දහතුන් වැනි සියවසේ රචිත පැරණි චීන නාට්‍ය‍යක මෙන්ම බයිබලයේත්, ජනප්‍රිය සිංහල ගද්‍ය ග්‍රන්ථයක් වන උම්මග්ග ජාතකයෙහිත් මෙම කතා ප්‍රවෘත්තිය දක්නට ලැබේ. එම කතා පුවත නම් කිසියම් බිළිඳකුගේ මාතෘත්වය අරබයා කාන්තාවන් දෙදෙනෙකු අතර ගැටුමත්, අවසානයේ දී විනිශ්චයකාරයෙකු විසින් එම අර්බුදය නිරාකරණය කිරීමත් ය.

රු855.00
10% DISCOUNTSold Out

ප්‍රායෝගික භෞතික විද්‍යාව

Highlights:
උසස් පෙළ භෞතික විද්‍යාව උගන්නා සිසු-සිසුවියන්ගේ මෙන්ම උගන්වන ගුරුවර-ගුරුවරියන්ගේ ප්‍රයෝජනය පිණස මෙම පොත සකසා ඇත. එක් එක් පරීක්ෂණයට අදාළ මූලධර්ම ඒ ඒ තන්හි සැකෙවින් දී ඇති හෙයින් පරීක්ෂණාගාරයේ දී අන්‍ය පාඨග්‍රන්ථ පරිශීලනය අවශ්‍ය නොවේ.
රු765.00
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping