Sumitha Publishers

Sumitha Publishers

Showing all 6 results

Show:
10% DISCOUNTSold Out

අබරා සිල් ගත්තු හැටි (ගැමි නැණ නුවණ – 6)

Highlights:

අබරා කවදා වත් පන්සල් ගිහින් නෑ.
දවසක් දා හාමිනේට පන්සල් යන්ට
බැරි වුණු දවසක අබරාට බල කළා
පන්සල් ගිහින් සිල් ගන්ට කියලා.
“මට බෑ” කියලා අබරා කීවා.
“ඇයි?” කියලා හාමිනේ ඇහුවා.
“සිල් ගන්න හැටි මං දන්නේ නෑ”
අබරා කීවා

රු198.00
10% DISCOUNTSold Out

නරියයි කිඹුලයි (එකෝමත් එක රටක – 20)

Highlights:

එකෝමත් එක රටක
කැලෑ රොදක හිටියා නරියෙක්.
එක දවසක් නරියා
කෑම හොයා ගෙන යද්දි
ගං ඉවුරක් ළඟට ආවා.
හමා ගෙන එන සුළඟත් එක්ක
හොඳ සුවඳක් ආවා.
මැරිච්ච ඇත් කුණකින්.
නරියාගෙ කටට
කෙළ උනන්ට පටන් ගත්තා.

රු270.00
10% DISCOUNTSold Out

අන්දරේ හරකුන්ට කී හැටි (එකෝමත් එක රටක – 25)

Highlights:

ඔන්න එකෝමත් එක රටක
රජ වාසලෙ හිටියා
අන්දරේ කියලා කවටයෙක්.
රජ වාසල කවටයා හැටියට
අන්දරේගෙ රාජකාරිය තමයි
හිනා යන වැඩ කරලා
රජතුමා හිනස්සන එක.
අන්දරේ ඉළ ඇට ඇදෙන කල්
කෙළි කවටකම් කරන හින්දා
රජ්ජුරුවො අන්දරේට හරි ආදරෙයි.

රු270.00
10% DISCOUNTSold Out

රජ වාසලට යන පාර (එකෝමත් එක රටක – 23)

Highlights:

ගම දෝණියන්දෑ හරි හැඩකාරයි.
මුතුකුමාරි වගේ ලස්සනයි.

මැහුම් ගෙතුම්වලට
ඉවුම් පිහුම්වලට හරි සූරයි.

ඒත් පොඩි අඩුවකට තිබුණේ
ගම දෝණියන්දැගෙත් කන් ඇහෙන්නෙ නෑ.

රු270.00
10% DISCOUNTSold Out

බතල උපන් හැටි (එකෝමත් එක රටක – 22)

Highlights:

කලක් යන කොට
පිළිකන්නට විසි කළ බත් ඇටවලින්
අමුතුම වැල් ජාතියක් උපන්නා.
හැබැයි කොළ විතරයි.
ගෙඩියක් වත් පෙනෙන්ට නැහැ.

දිව්‍ය ලෝකෙ ඉන්න
ශක්‍ර දේවේන්ද්‍රයො මේක දැක්කා.
මේ පවුලට මෙහෙම වුණේ
අම්මාට නොසලකපු හින්දා.

රු270.00
10% DISCOUNTSold Out

කාලා තියෙනවද හොත්තෙරිපංචං? (එකෝමත් එක රටක – 26)

Highlights:

හොත්තෙරිපංචං වගේ රස කැවිල්ලක් ගැන ගම මහගේ නොදැන සිටීම ගමරාලට පුදුමයක්. “හොත්තෙරිපංචං කියලා කියන්නෙ මගෙ යාළුවගෙ ගෙදරදි මං කාපු රහම කෑම. ඔහෙන් මට හොත්තෙරිපංචං හදලා දෙන්ට ඕනෑ”

රු270.00
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping