Authors | |
---|---|
Publishers | |
ISBN | 978-955-20-8185-9 |
Language | Sinhala |
Cover | Soft Cover |
Pages | 220 pages |
![10089142](https://mdgunasena.com/wp-content/uploads/2024/04/10089142.jpg)
![10089142](https://mdgunasena.com/wp-content/uploads/2024/04/10089142.jpg)
නූතන ගේය කාව්‍ය සංහිතා
රු750.00
Price Summary
- රු750.00
- රු750.00
- රු750.00
Be the first to review “නූතන ගේය කාව්‍ය සංහිතා” Cancel reply
Related Products
සිංහල ගැමි නාටකය
පොදුවේ නාට්‍ය කලාවේ ප්රභවය,නාට්‍ය කලාව හා ආගම අතර සම්බන්ධය, නාට්‍ය කලාවේ විශේෂ ලක්ෂණ ආදී කරුණු ගැනත් මෙහි ඇතුළත් විස්තර ප්රායෝජනවත් වනු ඇත.
Oxford Mini Dictionary & Thesaurus
This small dictionary and thesaurus offers the most accurate and up-to-date coverage of essential, everyday vocabulary with over 40,000 words, phrases, and definitions and 65,000 synonyms and antonyms based on evidence from the oxford english corpus, a unique databank comprising hundreds of millions of words of english.
ශ්‍රී ලංකා සිතියම් පොත
සිතියම් පොතක් යනු නිශ්චිත ප්‍රදේශයක භූවිෂමතාව දෙනෙත් ඉදිරියේ කැටි කර දක්වන අපූරු නිමැවුමකි. මේ ශ්‍රී ලංකා සිතියම් පොතින් භූ ලක්ෂණ සිතියම්, දේශගුණික, ආර්ථික ප්‍රවාහන කලාප දැක්වෙන සිතියම් ඇතුළු සිතියම් කරණයට අදාල සියලු තොරතුරු අන්තර්ගත වේ. ආදර්ශ සිතියම් ද සහිතව ඔප කඩදාසියේ කල්පවතින නිමාවකින් යුක්තව සම්පාදනය කොට තිබේ.
සිදත් සඟරාව
භාෂාවක් නිවැරදිව හැසිරවීම සඳහා ව්‍යාකරණ අවශ්‍යය. පැරණි භාෂාවක් වූ සිංහලයට ඇති පැරණි ව්‍යාකරණ ග්‍රන්ථය සිදත් සඟරාවයි. මෙය ශ්‍රී ලාංකික විද්වතුන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වූ ග්රන්ථයකි. සිංහල වියරණ උගැන්මෙහි ලා සිදත් සඟරාව අත්‍යවශ්‍යම වූ කෘතියක් බව නොරහසකි.
Oxford Mini Thesaurus
For anyone needing an affordable and easily portable thesaurus. Ideal for quick reference for home, work, or study.
Factfulness
“hans rosling tells the story of ‘the secret silent miracle of human progress’ as only he can. But factfulness does much more than that. It also explains why progress is so often secret and silent and teaches readers how to see it clearly.”
අපට පෙනෙන අහස
හිරු, සඳු, තරු ඇතුළු ආකාශ වස්තූන් රැසක් පිරි අභ්‍යවකාශය පිළිබඳ දරුවන් උදෙසා සරල බසින් ලියැවුණු කෘතියකි. කෘතියටම ගැලපෙන වර්ණ රටාවකින්, ඔප කඩදාසියේ මුද්‍රණය කොට තිබේ. නාසා ආයතනයෙන් උපුටා ගත් අභ්‍යවකාශය පිළිබඳ තොරතුරුවලින් මේ කෘතිය සම්පාදනය කොට ඇත.
BUY EBOOK VERSIONLittle Oxford English Dictionary
The little oxford english dictionary draws on the analysis of hundreds of millions of words of ‘real’ english carried out for the new oxford dictionary of english.
Unlocking the Universe
Have you ever wondered how the universe began? Or what it takes to put humans on the moon – or even on mars? What would you do if you could travel through space and time? Embark on the adventure of a lifetime in this beautiful collection of up-to-the-minute essays mind-blowing facts and out-of-this-world colour photographs, by the world’s leading scientists including professor stephen hawking himself, curated by the brilliant lucy hawking.
This Idea Is Brilliant
What scientific term or concept ought to be more widely known? That is the question john brockman, publisher of the acclaimed science salon edge.org (“the world’s smartest website”—the guardian), presented to 205 of the world’s most influential thinkers from across the intellectual spectrum—award-winning physicists, economists, psychologists, philosophers, novelists, artists, and more. From the origins of the universe to the order of everyday life, this idea is brilliant takes readers on a tour of the bold, exciting, and underappreciated scientific concepts that will enrich every mind.
පාලි රචනා 1
සරල කෙටි වැකි යෙදු පාලි සාහිත්‍ය ග්රන්ථ හිඟයි. රසවාහිණිය ධම්ම පදට්ඨ කථා ආදී ග්‍රන්ථවල දිග වැකි තිබීම නිසා ආධුනිකයන්ට පහසුවෙන් තේරුම් ගැනීමට නොහැකියි මේ ග්‍රන්ථය ලියන ලද්දේ ඒ අපහසුව මගහැරවිමටය. පිංතුර මාර්ගයෙන් පාලි වචන ඉගැන්වීම පහසුවන බැවින් ඒ සදහා පිංතුර යෙදිමි.
Oxford Advanced Learner’s Dictionary 10th Edition (Soft Cover)
The oxford advanced learner’s dictionary is the world’s bestselling advanced level dictionary for learners of english. Now in its 10th edition, the oxford advanced learner’s dictionary, or oald, is your complete guide to learning english vocabulary with definitions that learners can understand
Recently Viewed
දෙවියෝ සහ භූතයෝ
දෙවියෝ සහ භූතයෝ ලෝකයේ නූතන විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව සිය නිම් වළලු කොතරම් දුරට පුළුල් කරගැනීමට සමත්වූවත් මානව සංහතියේ පැවැත්ම කේන්ද්‍රගතව පවත්නා සම්ප්‍රදායික මිථ්‍යා දෘෂ්ටි සංස්කෘතියෙන් ඔවුන් ගලවා ගැනීම එතරම් පහසු කාර්යයක් වී නොමැත. මෙවන් පසුබිමකදී රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට පටන්ගත් මිථ්‍යා මතවාදී රැල්ල මානව සමාජයේ ප්රගමනයට බාධාවක්ව පැවැති කාලවකවානුවේදී සමාජය වෙළාගත් මිථ්‍යා විශ්වාස බිඳ දමා මානව චින්තනය නව ප්රවේශයකට යොමුකිරීමට පුරෝගාමී මෙහෙයකට මුලපිරූ ආචාර්ය ඒබ්‍රහම්. ටී කොවුර් අපට කියාදුන් හේතුවාදී දර්ශනය තුළින් විශ්වය හා එහි අන්තර්ගත සියල්ල පිළිබඳ යථාර්තය, ඇති සැටිය, සත්‍යය අඩංගු සුපිරිසුදු ඥානය හුදෙක් මානව බුද්ධිය මත පදනම් වූ විද්‍යාත්මක ක්‍රමය භාවිතකොට මිනිසා ලබාගන්නා දැනුම් සම්භාරය පමණක් බව වර්තමාන සමාජය දැන් අත්දැකීමෙන්ම අවබෝධ කරගෙන සිටින බව නොරහසකි. ශ්‍රී ලාංකේය සමාජයට හෙතෙම තිළිණ කළ මා හැඟී ග්රන්ථ දෙකකි. ඉන් එකක් “මා කළ ගවේෂණ” කෘතිය වන අතර අනෙක් ග්‍රන්ථය “දෙවියෝ සහ භූතයෝ” කෘතියයි. ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් හේතුවාදී සාහිත්‍යයකට තිළිණ කළ මෙම කෘති යළි මුද්‍රණයට පිවිසීම කාලෝචිත ප්රයත්නයක් වන අඅතර මීට පෙර “මා කළ ගවේෂණ” කෘතිය පසුගියදා එළිදැක්වුණු අතර, “දෙවියෝ සහ භූතයෝ” නමැති මෙම කෘතිය එම ප්රවාහයේ දෙවන කෘතියයි.
Clay 12 Colour Round Sticks 200g With 2 Moulds Bucket (ITEM NO BK-200-12+2SM)
Clay 12 Colour Round Sticks 200g With 2 Moulds Bucket (ITEM NO BK-200-12+2SM)
There are no reviews yet.