Language | Sinhala |
---|---|
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ජේද හා පද්‍ය 4 ශ්‍රේණිය
රු820.00
Price Summary
- රු820.00
- රු820.00
- රු820.00
ජේද හා පද්‍ය 4 ශ්‍රේණිය සදහා 2019 නව විෂය නිර්දේශයට අදාළ
Notify me when item is back in stock.
Be the first to review “ජේද හා පද්‍ය 4 ශ්‍රේණිය” Cancel reply
Related Products
දෙමළ බස වැඩපොත 4 ශ්‍රේණිය – தமிழ் மொழி கற்போம் தரம் 4
2019 වර්ෂයේ සිට සංශෝධිත නව විෂය නිර්දේශය අනුව සැකසුණු 04 ශ්‍රේණිය දෙමළ වැඩපොත දෙවන බස දෙමළ ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් සම්පාදනය කර ඇත. විෂය නිර්දේශයට අදාළ සියලුම පාඩම් ඊට අදාළ වන්නාවූ අභ්‍යාස, ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු අන්තර්ගත කොට පියවරෙන් පියවර සරලව පැහැදිලි වන ආකාරයට මෙම පොත් පෙළ සම්පාදනය කර ඇත. ඉගෙන ගැනීමට පහසුවන ලෙස රූප සටහන්, කෙටි සටහන්, චිත්‍ර, මතක තබාගන්නා ක්‍රම, ව්‍යාකරණ නීති හා රීති, කාටුන් දෙබස් ආදිය එක්කර නව මානයක පොතක් ලෙස ඉදිරිපත් කර ඇත.
My Copy Writing For Grade 4
Based on the grade 4 pupil’s book (2019 onwards)
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ඡේද හා පැවරුම් – 4 ශ්‍රේණිය (නව විෂය නිර්දේශය අනුව සම්පාදිත)
නව විෂය නිර්දේශයට අනුකූලව 3,4,5 ශ්‍රේණි සඳහා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ නිර්දිෂ්ට සියලු ජේද හා පැවරුම් සහිත පොත් පෙළක් ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවෙන් ඔබ වෙත ඉදිරිපත් කර ඇත. මෙහි අන්තර්ගතය ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සම්පාදිත ගුරු මාර්ගෝපදේශවලින් උපුටා ගෙන ඇති බව කෘතවේදීව සඳහන් කරමු. මේ එම පොත් පෙළෙහි 4 ශ්‍රේණිය සඳහා සම්පාදිත කෘතියයි.
ළමා මුතු – 04 ශ්‍රේණිය සිංහල වැඩ පොත
මෙහි එන අභ්‍යාස හා ක්‍රියාකාරකම් පෙළගස්වනු ලැබ ඇත්තේ හතර ශ්‍රේණියේ එක් එක් අධ්‍යයන වාරයන්හි පාසල් පන්ති කාමරය තුළ හැදෑරීමට නිර්දේශිත විෂයය කරුණුවලට සමගාමී ව ගුරු අත්පොත ගුරු කොට සලකමිනි.
මව්බස පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ ( 4 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers
මව්බස පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ ( 4 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers
4 ශ්‍රේණිය පරිසරය
නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය සකස් කර ඇති අතර එය පරිහරණය කිරීම ඔබගේ පරිසරය පිළිබද දැනුම වර්ධනය වීමට හේතු වනු නොඅනුමාන ය.
Easy Copywriting for Grade 4
Handwriting is a complex skill of using language by pencil grip, letter formation and body posture.
* Skill involved in Handwriting.
* Vision
* Eye hand coordination
* Musical memory
* Controlling the paper to stay within the line
* Letter formation
* Understanding left and right progression
හෙළ බස හා සතුට – 04 ශ්‍රේණිය
“හෙළ බස හා සතුට” ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ගිහාන් පොත් සමාගම විසින් සම්පාදිත 4 ශ්‍රේණිය සඳහා වූ සිංහල වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම් පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වටිනා පොතකි මෙය 4 ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරුභවතුන්ට ද අතිශයින් වැදගත්ය
නව විෂය නිර්දේශය අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – ගණිතය දැනුම් මිහිර 3, 4, 5 ශ්‍රේණි
3,4, 5 ගණිත විෂයට අදාළ නිපුණතා සියල්ලම ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම තුළින් ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රය තුළින් ඉදිරිපත් කෙරෙන සියලුම ගණිත ගැටලුවලට ඉතා පහසුවෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලුම පාඩම්වලට අදාළ න්‍යයාත්මක කරුණු, ආදර්ශ ගැටලු සහ පසුගිය විභාග ගැටලු ද ඇතුළුව මෙතෙක් ප්‍රකාශයට පත් වී ඇති අංග සම්පූර්ණ පොත වශයෙන් මෙය අවධාරණය කළ හැකි ය.
නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3, 4, 5 සිංහල දැනුම් මිහිර
3,4,5 මව්බස විෂයයට අදාළ නිපුණතා සියල්ල ම ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම ග්‍රන්ථය පරිශීලනයෙන් ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ඉදිරිපත් කෙරෙන මව්බස (සිංහල) විෂයයට අදාළ සියලු ම ප්‍රශ්නවලට ඉතා පහසුවෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලු ම පාඩම්වලට අදාළ ව න්‍යායාත්මක කරුණු, ආදර්ශ ප්‍රශ්න සහ පසුගිය විභාග ගැටලු ද ඇතුළත් ව මෙතෙක් පළ වී ඇති අංග සම්පූර්ණ පොත වශයෙන් මෙය අවධාරණය කළ හැකි ය. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් ඉලක්ක කොට සම්පාදනය කර ඇති ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව සිංහල දැනුම් මිහිර පොත දරුවන්ගේ දැනුම හා කුසලතා වර්ධනයට මනා පිටිවහලක් වන බව අවධාරණයෙන් සඳහන් කරයි.
ගණිතය (4 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)
ගණිතය (4 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)
2019 නව විෂය නිර්දේශයට අනුව සැකසු 4 වසර ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන
2019 නව විෂය නිර්දේශයට අනුව සැකසු 4 වසර ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන
There are no reviews yet.