උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශයට අයත් වන අත්‍යවශ්‍ය විෂය කරුණු සියල්ල, එනම් අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතු විෂය කරුණු සියල්ල ඉතා ප්‍රබල ලෙස මතක තබා ගැනීමට ආධාර වන සුපිරි මතක සංකීර්ණ මූලධර්මවලට අනුව සකස් කළ ධාරණ සිතියම් එකතුවකි.
රසායන විද්‍යා ධාරණ සිතියම් – රසායන විද්‍යාව මතක තබාගැනීමේ අතිප්රබල ක්‍රම
රු1,900.00
Price Summary
- රු1,900.00
- රු1,900.00
- රු1,900.00
උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශයට අයත් වන අත්‍යවශ්‍ය විෂය කරුණු සියල්ල, එනම් අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතු විෂය කරුණු සියල්ල ඉතා ප්‍රබල ලෙස මතක තබා ගැනීමට ආධාර වන සුපිරි මතක සංකීර්ණ මූලධර්මවලට අනුව සකස් කළ ධාරණ සිතියම් එකතුවකි.
Authors | |
---|---|
Language | Sinhala |
Publishers | |
Source | MDG |
Be the first to review “රසායන විද්‍යා ධාරණ සිතියම් – රසායන විද්‍යාව මතක තබාගැනීමේ අතිප්රබල ක්‍රම” Cancel reply
Related Products
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
සිංදු පීඩියා
ජානකී සූරියාරච්චි මහත්මිය විසින් කුඩා දරුවන් උදෙසා නිර්මාණය කල ගීත ඇතුලත් DVD තැටියකි.
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
ආර්ථික විද්‍යාව උසස් පෙළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු 1 පත්‍රය
ආර්ථික විද්‍යාව උසස් පෙළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු 1 පත්‍රය
බහුවරණ විවරණය 2019 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
බහුවරණ විවරණය 2019 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
රසායන විද්‍යාව උ/ පෙළ 1980-2019 වර්ගීකරණය කල බහුවරණ ප්‍රශ්න සහා පිලිතුරු
රසායන විද්‍යාව උ/ පෙළ 1980-2019 වර්ගීකරණය කල බහුවරණ ප්‍රශ්න සහා පිලිතුරු
Recently Viewed
THE LAW OF EVIDENCE ( With Special Reference to the Law of Sri Lanka ) Volume 1
THE LAW OF EVIDENCE ( With Special Reference to the Law of Sri Lanka ) Volume 1
Awurudu Kema
සිලිං අප්පු නම් ගැමියෙක් පාන්දර තුනට අවදි වී අවුරුද්දට ලිප ගිනි මොළවන්නට සැරසුණු අන්දමත් ඒ මොහොතේ දුම් මැස්ස උඩ තිබුණු රතිඤ්ඤා සියල්ල පුපුරා ගිය අන්දමත් ගැන කියැවෙන අපූරු කතාවකි.
BUY EBOOK VERSIONදෝලන සහ තරංග 1
දෝලන සහ තරංග 1
ඉතිහාසයේ විස්මිත කතා
කුඩා දරුවන් සඳහා ලියැවුණු අප රටේ ඉතිහාසයේ සැඟව ගත් විස්මිත කතා කිහිපයක එකතුවකි.
BUY EBOOK VERSIONහද පාළුව තනි තරුව
කැලඹුණු රැයක අහසින් ගිලිහි ඉස්ලාම් දෙව් මැදුරක මිනාරට් ටැබක් මත රැදුණු තනි තරුවක් හා හද පළුවක්තුළින් ආදරයේ වියෝවත් වියෝවේ ආදරයත් මතු නොව සන්හිදියාවත් සොයා යන්න වූ යුවතියකගේ කටහඩින් ගෙත්තම් වන මියුගුණ නිම්නයේ මුසල්මානුවන්ගේ චරුලේඛනය හෙවත් අක්ෂර චිත්‍රය මෙය වෙයි.හද පලුව තනි තරුව 2017 වසරේ පල වූ විශිෂ්ටතම නවකතාව ලෙස ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබිය.
Eraser (Nataraj Trio Neon)
Eraser (Nataraj Trio Neon)
Puss In Boots
The story of Puss in Boots is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books with a hardbound cover created for the children of our country. This book with colourful illustrations is sure to be loved by young children.
The Ant and The Termite
Once upon a time, in the middle of a jungle, there was a big and hill. Inside this hill was an ant colony.
An ant colony is like a little kingdom. They are thousands of ants living in an ant colony. They belong to different types, but they are very united.
The most important member of the ant colony is the queen. She lays thousands of eggs to make up the colony. The ant babies, called the larvae, hatch from the eggs and they stay in a nursery. When they grow up, Some become workers,and some become soldiers. The workers build the colony and find food. The soldiers protect the colony. They all work very hard. Ants are not lazy at all!
චක්‍ර
විසල් අහස කුස සඳ මෝරා වැඩෙමින් තිබිණි. අනන්තය සොයා යන ගමනක් සේ බෝට්ටුව එකම දිසාවකට ධාවනය විය. එහි සිටියහු කෙඳිරිගෑහ. හැඬුහ. එකිනෙකාට බැණගත්හ. ඒ අතර එක ළග වාඩිවී සිටි දෙදෙනෙක් කතා නැතිව එකිනෙකාට ගුටි ඇනගන්නට පටන් ගත්හ එය නවත්වන්නට කිසිවෙකුට ඉදිරිපත් නොවූ අතර ටික වෙලාවකින් වෙහෙස නිසා ම ගුටි කෙළිය නැවතුණි.
පුලිඟු
මළගියවුන්ද, සංසාරය හා කරුමයද, අනේක විධ මිථ්‍යා මති මතාන්න්තර හිසින් දරා ජීවිතය ගෙවා දමන දහසක් දනන්ගෙන් තෝරා ගත් චරිත කිහිපයක්…
Dura Gamanak
ලොව ප්‍රකට සිතුවම් ශිල්පිනියක සහ ළමා කතා රචිකාවියක වූ සිබිල් වෙත්තසිංහයන් විසින් රචිත ළමා කෘතියකි. ළමා මනසට ගැලපෙන වර්ණවලින් හැඩ ගැන් වී තිබේ.
BUY EBOOK VERSIONතක්සලාවේ නියඟය
කෙටි කතාකරුවෙකු ලෙසින් කතුවරයා ක්ෂේත්රයට අවතීර්ණ වන්නේ මේ කෘතිය පළ කරමිනි. මෙහි ඇතුළත් කතා කතුවරයා තුරුණු වියේ දී නිර්මාණය කර තිබෙන නමුත්, ‘ජීවිතය‘ හා ‘සමාජය‘ විෂයෙහි ඔහුගේ තියුණු නිරීක්ෂණ හැම නිර්මාණයකින්ම කුළු ගන්වයි. තව ද, උසස් අධ්‍යාපනය පිණිස ගමෙන් නගරයට පැමිණි තරුණයෙකු නවකවදය තුළ හිංසනයට ලක්වන අන්දම නිර්ව්‍යාජව නිරූපණය කළ; විවාදයට බඳුන් වුණ ‘තක්සලාවේ නියඟය‘ එකී පුරුද්දෙහි තිබු හිංසනය සේම – අවිචාරවත් බව එ දවස ලත් ප්‍රායෝගික අත්දැකීම් ආශ්රයෙන් රචනා කරන ලද්දකි. පාඨක විචාරක අවධානයට ලක්වුණ මේ කතා සංග්‍රහය ‘එක් අවධියක‘ ‘ලංකා සමාජයේ ඇතැම් තතු විදහා පාන්නකි.
ආදරය දැනෙන්න ජීවත්වෙන්න
මේ පොත රචනා කර ඇත්තේ අඹු සැමියන් වීමට අපේක්ෂා කරන යටත් අඹු සැමියන් ලෙස ජීවිත ගොඩනගා ගත් අයටත් කියවීමටය.
Usborne Phonics Readers: Sam sheep can’t sleep
Sam Sheep can’t sleep. His friends Pup, Fat Cat and Ted can’t think how to help. But does Big Pig have the answer? Find out in this charming addition to the Phonics Readers series, illustrated by Stephen Cartwright.
There are no reviews yet.