Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-95165-0-2 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
සුදුයි කළුයි මංජුයි
රු292.50
10% DISCOUNT
Close
Price Summary
- රු325.00
- රු292.50
- 10%
- රු292.50
- Overall you save රු32.50 (10%) on this product
Out of Stock
Highlights:
හේමන්ත ජයසේකර විසින් රචනා කරන ලද සුදුයි කළුයි මංජුයි නැමැති ළමා කථාව පාසැල් වල ප්‍රාථමික ග්‍රේණිගත සිසුන්ගේ අවධානයට ලක් විය යුතු, විශේෂයෙන් කියවිය යුතු අගනා පොතකි. ළමයාගේ ගෘහස්ථ පරිසරය ,ස්වාභාවික සෞන්දර්‍ය පදනම් කොට ගෙන රචිත මෙම ළමා කථාන්දරය තුල, පක්ෂීන් හා සිවුපාන්ගේ චරිත හා මිනිස් චරිත වටා මෙම කථාව ගොඩ නගා ඇත. පක්ෂීන් හා සිවුපාවුන් කෑගසන හඩ ඔවුන්ගේ ගෙලේ බැදි ගෙජ්ජි හඩ ආදි විවිධ නාද, දර්ශන, සිද්ධි වලින් හෙබි මෙම ළමා කථා පුවත ළමා අවධියේ සිසුවෙකුට විශේෂයෙන් මෙබදු සෞඛය ප්‍රශ්න, අර්බුද වලින් පිරුණු යුගයේ තම විෂය බාහිර ක්‍රියාකාරකමක් ලෙස පාසල් කාල වේලාවලින් පසු නිවසේදී වුවද කියවා රස විදිය හැකි ළමා වයසට උචිත ළමා සහිත්‍ය කෘතියක් ලෙස ළමා පරපුර වෙත හදුන්වාදීමට හැකිය.
Notify me when item is back in stock.
Additional information
Reviews (0)
There are no reviews yet.