Exercise Book (Atlas Innov8) B5 160p Single Ruled
රු460.00
Price Summary
- රු460.00
- රු460.00
- රු460.00
Exercise Book (Atlas Innov8) B5 160p Single Ruled
Notify me when item is back in stock.
Related Products
Exercise Book (Promate) 80p 1/2″ Single Ruled
Exercise Book (Promate) 80p 1/2″ Single Ruled
Exercise Book (Promate) 80p Single Ruled
Exercise Book (Promate) 80p Single Ruled
Exercise Book (Promate) B5 200p Single Ruled
Exercise Book (Promate) B5 200p Single Ruled
Exercise Book (Atlas) 120p Square Ruled
Exercise Book (Atlas) 120p Square Ruled
Exercise Book (Promate) B5 160p Square Ruled
Exercise Book (Promate) B5 160p Square Ruled
Exercise Book (Atlas) 80p Single Ruled
Exercise Book (Atlas) 80p Single Ruled
Exercise Book (Promate) 120p Square Ruled
Exercise Book (Promate) 120p Square Ruled
Exercise Book (Promate) B5 80p Square Ruled
Exercise Book (Promate) B5 80p Square Ruled
Exercise Book (Promate) 80p 1/4″ Double Ruled
Exercise Book (Promate) 80p 1/4″ Double Ruled
Exercise Book (Promate) B5 120p Square Ruled
Exercise Book (Promate) B5 120p Square Ruled
Exercise Book (Promate) 120p Single Ruled
Exercise Book (Promate) 120p Single Ruled
Exercise Book (Promate) 80p Botany
Exercise Book (Promate) 80p Botany
Recently Viewed
Beyond Entrepreneurship 2.0
This book is featured in our Business Books for Excellence page, a collection of the best books to help you work, communicate and manage better. Visit to see the best in business excellence.
හෙරලිය
ප්‍රවීණ ළමා කතා රචිකාවියක සහ සිතුවම් ශිල්පිනයක වූ සිබිල් වෙත්තසිංහයන් අතින් කරන ලද නිර්මාණයකි. දරුවන්ගේ සිත්ඇදගන්නා සුළු, ළමා මනෝ විද්‍යාත්මක කාරණාවලට අනුගතව නිර්මාණය කරන ලද සිතුවම්වලින් පරිපූර්ණය.
BUY EBOOK VERSIONවීදුරු හීන
ප්‍රේමය
වෙන්දේසි කල
නො හැකි බවට
උපමා නැත
රූපකය ම උඹය …
රැජිනකට ඇති අයිතිය
පරෙස්සම් කරන එක
ප්‍රේමය නම් …
ඒ ප්‍රේමයේ පිකාසෝ උඹය …
සල්ලාල හිත් තියෙන
පිරිමි පපු අතරේ
මම උඹට කැමති වන
හේතුවම ඒකය …
අපේ ගම
දකුණු පළානේ ගමක වාසය කළ දරුවකුගේ සිතුම් පැතුම් වස්තු කොට ගත් අපේ ගම, පරිසරය, චරිත හා අත්දැකීම් විසින් ගස් කොළන්, ඇල දොල, ගංගා හා ගැමියන් ද සහිත ගමෙහි ජීව ලක්ෂණ දරුවකුගේ දෘෂ්ටියෙන් නිරීක්ෂණය කොට තිබීම අපේ ගම හි සජීව ගුණයට හේතු වී තිබේ. 1940 වසරේදී පළමු වරට මුද්‍රණය වූ අපේ ගම සිංහල පාඨක ජනතාව අතර විශේෂයෙන් ළමා පාඨකයන් අතර බෙහෙවින් ප්‍රචලිත වූ කතා සංග්‍රහයකි. මේ වන විට පිටපත් ලක්ෂ ගණනක් දරුවන් අතට පත්ව තිබීමෙන් අපේ ගම පොත අත්පත් කොට ගෙන ඇති ජනප්‍රියතාව වටහාගත හැකිය.
විද්‍යාව 2 කොටස 8 ශ්‍රේණිය
විද්‍යාව 2 කොටස 8 ශ්‍රේණිය
ගුරු භූමිකාවට පෙරවදනක්
ඉගැන්වීම සැබැවින්ම කලාවකි.
ඒ කලාවේ වර්ණ හැඩතල විවිධාකාරය.
ඒ විවිධාකාර වර්ණ හා හැඩතල පිළිබඳ අවබෝධය පුළුල්වන විට ඉගැන්වීම් ආස්වාද ජනකය.
පාසල සංස්කෘතිය පවරා දෙන තැනක් සේම එය ඉගෙන ගන්නා තැනක් ද විය යුතුය.
අපි දරුවන්ට උගන්වමු යන අදහසින්; අපි දරුවන්ට ඉගෙන ගන්නට ඉඩ දෙමු,
යන අදහසක් මතු කරන්නේ නම් දරුවන් හා ගුරුභවතුන් අතර සම්බන්ධය වඩාත් අර්ථසම්පන්න වේ මේ කෘතිය ඒ ආකල්පය සඳහා කවුළු විවර කිරීමකි.
Poos Natta
සිබිල් වෙත්තසිංහ විසින් ලියන ලද අළුත්ම ළමා කතන්දර පොත් මාලාවෙන් එකකි. අඩු පිටු සංඛ්‍යාවක් සහිත ලොකු අකුරින් මුද්‍රිත මෙය ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා සුදුසු ය. කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නට සමත් වෛවර්ණ සිතුවම්වලින් ද අනූනය.
BUY EBOOK VERSIONළමා මනෝවිද්‍යාව ජීන් පියාජේගේ ප්රජානන වර්ධනය
ජීන් පියාජේගෙන් තොරව ළමා සංවර්ධනය හා ප්රජානන වර්ධනය ගැන කතා කළ නොහැකි තරමට ඔහුගේ සොයා ගැනීම් හා අනාවරණ ළමා මනෝවිද්‍යා ක්ෂේත්රයේ අතිශයින්ම වැදගත් වේ. පියාජේගේ චින්තනය පිළිබද ලොව පුරා විවිධ බසින් පොතපත දහස් ගණන් ලියැවී ඇත. එකී පියාජේ සාහිත්‍යයේ සිංහල මාධ්‍ය අල්පමාත්‍රය අතර මෙය නවතම කෘතිය වශයෙන් හදුන්වා දිය හැක්කේය. මෙහි පියාජේ පිළිබද සමස්තය අන්තර්ගත නොවුව ද ගුරුවරුන්, පාඨමාලා විද්‍යාර්ථින් හා දරුවන් ඇති දැඩි කරන දෙමාපියන් උදෙසා අවැසි සංක්ෂිප්තය අන්තර්ගත වේ. සරල බසින් ලියා ඇති බැවින් කාටත් කියවා තේරුම් ගතහැකි වීම මෙම කෘතියේ විශේෂ ලක්ෂණයකි.
රූමස්සල හෙවත් හනුමන්ගිර ළමා වීරයෝ
මෙයට සිය වසරකට පෙර දකුණු ලක ගාලු වරාය අසබඩ පිහිටි රූමස්සල කන්ද ඝන කැලෑවක් විය. රූමස්සල අවට ගම්වල පාසල් සිසු පිරිසක් මෙයට අඩසිය වසරකට පෙර එම කැලෑව පීරා කඳු මුදුනට නැග ගත්හ.
කර්නල් සහ එරෙන්දිරා
1982 වසරේදී සාහිත්‍ය පිලිබද නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද ග්බිරියෙල් ගර්ෂියා මාර්කේස් ලතින් ඇමරිකානු සාහිත්‍යධරයන් අතුරින් ලාංකිකයන්ගේ වැඩිම සම්භාවනාවට පත් වූ ලේකකයාය’ මර්කෙස්ගේ කතා කලාවේ මානයන් දෙකක කතා ද්විත්වයක් මෙම කෘතිය තුල අඩංගුය’ මෙහි ඇතුලත් එක් කෙටි නවකත්වක් යථාර්තවාදී කතා රටාවෙන් ලියවුනක් වන අතර අනෙක ඔහුටම සුවිශේෂී වූ මයා යථාර්ථමය කතා රටාවෙන් ලියවුණකි’ නමුත් මේ කතා දෙකෙහිම රචනා ෛශලිය හේතුපල වශයෙන් තර්කනුකුලාව සිද්ධි ගලපා ඇති ආකාරය අනුව ඒ දෙකම යථාර්තවාදී වෙයි’
ඕගන් පුහුණුව -2
වර්තමානයේ ආධුනික වාදකයන් වැඩි දෙනෙක් වඩා කැමති නව පරපුරේ ජනප්‍රිය ගීත වාදනය කිරීමටය. එම නිසා මෙම කෘතියෙන් නව පරපුරේ ජනප්ප්රියම ගීත කිහිපයක් ප්‍රස්තාර ගතකොට ඇත.
විශේෂයෙන්ම ආධුනික වාද්‍ය කණ්ඩායම් වල පුහුණුවීම් සඳහා මෙය අත්වැලක් වනු ඇත.
පෙරදිග ප්‍රස්තාර ක්‍රමයට අනුව ඉංගීසි ප්‍රස්තාරයක්ද සෑම ගීතයකටම ඉදිරිපත් කර ඇති අතර කෝඩ්ස් යෙදෙන ආකාරයද වෙනම ප්‍රස්තාර ගතකොට ඇත.
සෙනෙහසක උරුමය
එමිලි බ්‍රොන්ටේ රචිකාවිය විසින් විරචිත ‘වදරින් හයිට්ස්’ ලෝ සුපතල නවකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙලෙස ‘සෙනෙහසක උරුමය’ නමින් ඉදිරිපත් කෙරේ.
BUY EBOOK VERSION
There are no reviews yet.