Contains:
- AWURUDU KEMA
- KEWUM TIKATH NAYATA HILAVU
- ACHCHARU MUTTIYA
- AWURUDU THEGI
- KEWUM HORA
- ACHCHARU HOTALE
- KAVI KIYAMIN PATA KARAMU
- 12 COLOUR DOUBLE TIP PENCIL BOX
- DRAWING BOOK (ATLAS) 80P
- COIN TILL
රු0.00
This Sinhala Avurudu Gift Pack is a perfect gift for your kids to improve their reading, drawing and for encouraging good habits.
Notify me when item is back in stock.
Contains:
කංචනා කුමාරි දොඩංගොඩ විසින් රචිත මිනිස් හැඟීම් ඉතා සියුම්ව විනිවිද දකින හෘද සංවේදී සහෘද සිත වෙනස්ම මානයකට යොමු කරන සුවිශේෂී නවකතාවකි.
සිබිල් වෙත්තසිංහයන් ගුණසේන සමාගම වෙනුවෙන් කළ අවසන් නිර්මාණය Let’s Learn Alphabet කෘතියයි. වෛවර්ණ, ආකර්ෂණීය සිතුවම් සහිත මෙය කුඩා දරුවන්ට ඉංග්‍රීසි හෝඩිය ඉගැන්වීම සඳහා නිර්මාණය කොට තිබේ.
• Ex/Press/2021/0013 අංකය යටතේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතිය හිමිව තිබීම.
• 2016 වසරේ හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අයත් ප්‍රශ්න පත්‍ර හා පිළිතුරුවලින් පමණක් යුක්ත වීම.
• 2016, 2017, 2018, 2019, 2020 සහ 2021 යන වසරවලට අදාළ ප්‍රශ්න පත්‍ර හා ඉතා විධිමත් පිළිතුරු අන්තර්ගත වීම.
• එක් එක් විෂයයන්ට අදාළ ප්‍රවීණ අධ්‍යාපනඥයන් සහ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ නිසි අධීක්ෂණය යටතේ සම්පාදනය වීම.
• පොත පරිශීලනය කිරීමේ දී මනසට විඩාවක් නොදැනෙන පරිදි පැහැදිලිව හා නිරවුල්ව පරිගණක පිටු සැලසුම්කරණය සිදුකර තිබීම.
• A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දෙයි.
• Ex/Press/2021/0013 අංකය යටතේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතිය හිමිව තිබීම.
• 2016 වසරේ හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අයත් ප්‍රශ්න පත්‍ර හා පිළිතුරුවලින් පමණක් යුක්ත වීම.
• 2016, 2017, 2018, 2019, 2020 සහ 2021 යන වසරවලට අදාළ ප්‍රශ්න පත්‍ර හා ඉතා විධිමත් පිළිතුරු අන්තර්ගත වීම.
• එක් එක් විෂයයන්ට අදාළ ප්‍රවීණ අධ්‍යාපනඥයන් සහ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ නිසි අධීක්ෂණය යටතේ සම්පාදනය වීම.
• පොත පරිශීලනය කිරීමේ දී මනසට විඩාවක් නොදැනෙන පරිදි පැහැදිලිව හා නිරවුල්ව පරිගණක පිටු සැලසුම්කරණය සිදුකර තිබීම.
• A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දෙයි.
While playing, your child will learn about our culture
සම්මානනීය ඉන්දීය ලේඛිකාවක වන සෝනියා මැක්වානි විසින් ලියන ලද Everyone Can Heal කෘතිය ‘සතුට විතරයි – සතුට උතුරයි’ නමින් සිංහල බසට පරිවර්තනය වී තිබේ. හෂාන් රන්දික ඩයස් විසින් පරිවර්තනය කරන ලද මේ කෘතියෙන් විස්තර වන්නේ විශ්ව ශක්තිය, ආධ්‍යාත්මික ක්‍රම ඔස්සේ ගත සහ සිත සුවපත් කරගන්නා ආකාරය පිළිබඳවය. පරිපූර්ණ ජීවිතයක් හිමිකරගනිමින් ජීවිතය සතුටින් ගතකරන්නට මේ කෘතිය මහඟු අත්වැලක් සපයයි.
Draw Me Colour Me කෘතියෙහි අඩංගු වන්නේ එක්තරා ආකාරයක, වර්ණ ගැන්විය හැකි සිතුවම් විශේෂයකි. නමුත් මෙය හුදෙක් වර්ණ ගැන්වීම සඳහා දරුවන් හුරුකරවන කෘතියක් නොවේ. මේ සිතුවම් ‘මණ්ඩලා’ යනුවෙන් හඳුන්වනු ලබයි. ‘මණ්ඩලා’ යනු ‘මණ්ඩල’ යන සංස්කෘත වදනින් බිඳ ආ පදයකි. විවිධ ජ්‍යාමිතික හැඩතල සහිත සිතුවම් වන මේවා ලෝකයේ ප්‍රකට වී ඇත්තේ Mandala Art නමිනි. මේවා බැලූ බැල්මට අපට වර්ණ ගැන්විය හැකි ආකාරයෙන් නිර්මාණය කරන ලද සමමිතික රටාවන් සේ පෙනුන ද එය තුළ එයට වඩා ගැඹුරක් ගැබ් ව තිබේ. මේ සිතුවම් රටා තුළ ඇති චක්‍ර ඔස්සේ අපට විශ්ව ශක්තිය සමග සම්බන්ධ විය හැකි ය. මේ එක් සිතුවම් රටාවක් වර්ණ ගැනීමේ දී අපගේ මනස මෙන්ම ආත්මය ද දමනය වන බව පැවසේ. එය භාවනාවක් වැනි ක්‍රියාකාරකමක් වන අතර අප තුළ ඇති ආතතිය, තුරන් කොට මානසික සෞඛ්‍යය වර්ධනය කරවයි. Draw Me Colour Me කෘතියෙහි මෙවැනි සිතුවම් බොහෝ ගණනක් අඩංගු වේ.
ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්රය තුළ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කළ ප්‍රවීණ මාධ්‍යවේදිනියක සහ සාහිත්‍යකාරියක වූ අනුල ද සිල්වා ලේක් හවුස් ආයතනයේ සේවය කළ සමයේ සිය පුවත්කලා ජීවිතය තුළ ලද විවිධ සුන්දර, සංවේදී අත්දැකීම්වල එකතුවක් ලෙස මේ කෘතිය හඳුන්වා දිය හැකි ය.
සිබිල් වෙත්තසිංහයන් නිර්මාණය කළ අතිශය ජනප්‍රිය කතන්දර පොත්, පාටකිරීමේ පොත් ලෙසින් දැයේ දූ දරුවන්ට තිළිණ කරන මෙය ඉතා නිර්මාණාත්මක පොත් ව්‍යාපෘතියකි. කතන්දරයක් කියවා දරුවාගේ මනස තුළ මැවෙන අපූර්ව චිත්ත සිතිවිලි අලංකාර චිත්‍ර සිතිවිලි බවට පත් කරන නැවුම් ආකෘතියකි. සිබිල් වෙත්තසිංහයන් විසින් රචිත කිරියට ලැවරිය කෘතියෙහි චිත්‍ර සහ කතාව ඇසුරින් මේ පාටකිරීමේ පොත නිර්මාණය කොට තිබේ.
සිබිල් වෙත්තසිංහයන් නිර්මාණය කළ අතිශය ජනප්‍රිය කතන්දර පොත්, පාටකිරීමේ පොත් ලෙසින් දැයේ දූ දරුවන්ට තිළිණ කරන මෙය ඉතා නිර්මාණාත්මක පොත් ව්‍යාපෘතියකි. කතන්දරයක් කියවා දරුවාගේ මනස තුළ මැවෙන අපූර්ව චිත්ත සිතිවිලි අලංකාර චිත්‍ර සිතිවිලි බවට පත් කරන නැවුම් ආකෘතියකි. සිබිල් වෙත්තසිංහයන් විසින් රචිත උඩගිය බබා කෘතියෙහි චිත්‍ර සහ කතාව ඇසුරින් මේ පාටකිරීමේ පොත නිර්මාණය කොට තිබේ.
Shopping cart is empty!
There are no reviews yet.