Wimansa Publishers

Wimansa Publishers

Showing all 4 results

Show:

සුනිල ගී රස විනිය

Highlights:

ගීතය, නූතන කාලංගයන් අතර ජනප්‍රිය ම කලාවයි. එය, ගේය කාව්‍ය රචකයා, සංගීත රචකයා, එහි ගායනා ශිල්පියා – ශිල්පිනිය ගේ ප්‍රතිභාව එක්තැන් කළ සාමුහික කලාවකි.ඕනෑම කලාවක් ජනප්‍රිය වන්නා හා ම ඊට ප්‍රතිලෝමී ව එහි ගුණාත්මක පක්ෂය පිරිහෙයි. නූතන ගීතය ද අද මුහුණ පා ඇත්තේ එකී දුර්දශාවටයි.

නිවන් දැකීම

Highlights:

යමෙක් ධර්මය නොදැක වසර සියයක් ජීවත් වෙනවාට වඩා ධර්මය දැක එක් දවසක් ජීවත් වීම උතුම් බව බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ දේශනා කර ඇත. “අමතං පදං” යන පදයත් “ධම්මමුත්තමං” යන පදයත් උන් වහන්සේ එහි දී යොදාගෙන ඇත. මේ පද දෙකින් ම අදහස් කරනු ලබන්නේ අන් කිසිවක් නොව අමාමහ නිර්වාණ ධර්මය ය.

ශ්‍රී සම්බුද්ධ ඥානානුපස්සනා

Highlights:

නිර්වාණ මාර්ගය, පියවරෙන් පියවර පරිපූර්ණ වශයෙන් වඩන විට ශ්‍රාවකයා තුළ පහළ වන අවබෝධ ඥානයේ විවිධ මට්ටම් “තෙසැත්තෑ ඥාන” ලෙස හැඳින්විය හැකිය. එබදු ඥානබල හැත්තෑ තුනකි. “තෙසැත්තෑ ඥාන” යනු ඒවා ය.

බුදුන් දැකීම

Highlights:

එදා වෙසක් පුර පසොළොස්වක පොහෝ දින බුදුරජාණන් වහන්සේ බෝධිදෘම පාද මූලයේ දී යම් සත්‍ය‍යක් පසක් කරන ලද්දේ ද, එතැන් සිට දින හතක් තිස්සේ ඒ බෝ මැඩ ම වැඩහිඳිමින් යම් සත්‍ය‍යක් මෙනෙහි කරන ලද්දේ ද, තව දුරටත් දින තිස්පහක් ඒ අසල ම රැදී සිටිමින් අවබෝධ කරගත් යම් ධර්මයක් ලෝකයාට අවබෝධ වන ආකාරයෙන් සැලසුම් කරන ලද්දේ ද, එදා ඇසළ පුර පසළොස්වක් පොහෝ දින බරණැස ඉසිපතන මිගදා වන අරණේ දී

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
45 Cart
Close

My Cart

Decoration sticker
Decoration sticker
Decoration sticker